@_bunty_official_456_: තවමත් හැඩට ජවයට නටන අපේ මැඩම් 🙏❤️‍🩹🥺 දීර්ඝායු මැඩම් 🙏🥺 #fyp #foryou #foryoupage #viral #kandyandance

Bunty Dissanayake 
Bunty Dissanayake 
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 12:42:13 GMT
91653
9001
304
198

Music

Download

Comments

evil_queen_choko_
Liya🇵🇱💫 :
මම මගේ මර්තන ජීවිතේ යම් තැනක ඉන්නව නම් එතනින් 80%ක අයිතිය තියන්නේ රාජපක්ෂ මැඩම්ට ...මට අදවගේ මතකයි මගේ පායිම්පත තිබ්බෙ මිස්...මිස් එදා කියපු දෙයක් තමා කකුල් වල කරගැට එනකම් නටපන් පුතේ අත්වල කරගැට එනකම් බෙර ගහපන් පුතේ දවසක ඔයාට තේරෙයි ඒ කරගැට නෙවේ ඒ ඔයාගෙ ජීවිතෙ සාර්ථකත්වයට ගෙනයන්න ඔයාට ලැබුන මිතුකැට කියල...මම නර්තන ගුරුවරියක් වෙන්නත් එකම හේතුව රාජපක්ශ මැඩම්..අද මෙහෙම වෙන රටක හිටියත් තාමත් අපේ කලාව ඇගේ තියන්නෙ මේ මහා රුක්ෂය නිස...ඉතින් මම් මැඩම්ට කන්ද උඩරට දළදා සමිඳු පිහිට ආරක්ෂාව ප්‍රාර්තනා කරනව
2026-10-08 14:52:41
3
funny.animal520
Funny Animal :
තෙරුවන් සරණයි ගුරුමෑණියන්ට
2026-10-09 09:49:19
0
nilminiernest6
Nilmini :
කවදාවත් නැටුම් විෂය ඉගෙන නොගත් මටත් ඇසට කදුළු ආවා ඒ අභිමානයට .අපේ කමට ආඩම්බරයි වෛද්‍යවතී ගුරැ මෑනියනි.දිගාසිරි ඔබතුමියට🙏🏻🥰🙏🏻🥰
2026-10-09 10:42:33
0
damith.ekanayake74
Damith Ekanayake :
කලාව ඇගට ආවම වයස අදාල නෑ... දීර්ඝායු වේවා 🙏🙏
2026-10-08 16:17:24
1
mihidumd
MihidumD :
මෑණියෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-09 11:25:36
0
sanduwasalage
SaNdU WaSaLaGe🩷 :
Ane harima lassanai දීර්ඝායුෂ ලැබේවා
2026-10-07 18:14:39
0
jayani838
Jayani838❤️ :
නිදුක් නිරෝගීමත් වේවා! දීර්ඝායුෂ ලැබේවා!🙏
2026-10-07 06:00:50
57
kumari.kumari9771
Kumari Kumari :
දීර්ඝායු වේවා මැඩම් 🙏♥️
2026-10-06 21:10:06
11
user6219109790224
user6219109790224 :
ane medam oyata niduk nirogi sepa dirgausama lebewa 😍❤️❤️❤️❤️💐💐💐💐💐
2026-10-07 01:33:24
16
sriyanidobagamman
Sriyani😍 :
ඇස් වලට කඳුලු ආවේ කාටද?තව තවත් නීරෝගී වේවා🙏🙏🙏🙏🙏
2026-10-07 06:17:44
19
chathumi359
❤️දුව රෝසි ❤️ :
දිර්ඝ ආයුශ ලැබෙිිවා මැඩමිි🙏
2026-10-06 19:59:45
7
madhuc773
MadhuC❤️ :
වෛද්‍යවතී රාජපක්ෂ මැඩම් ❤️❤️❤️❤️🙏🙏🙏🙏
2026-10-07 15:38:18
3
shiwantha.wijesin6
වෙස් නැට්ටුවා 🙏❤️🙏 :
දීර්ඝායුෂ ලැබේවා මිස් 🙏❤️🙏
2026-10-07 01:36:16
4
prabhu_d_a_n_c_e_r
Prabhu 🖤😎🧿 :
දීර්ගායු වේවා ♥️🙏♥️
2026-10-06 17:14:13
2
mangali7161
Mangali Mangali :
දීගායුෂ ලැබෙිවා මැඩමි
2026-10-07 04:23:19
1
user8021701505777
945522 :
බුදුසරණයි
2026-10-07 01:14:06
1
s.c.dias
S C Dias :
❤️❤️❤️
2026-10-09 10:17:51
0
kothale.1201
PATHUM(කොතලේ)😎❤️ :
මැඩම්😍❤️🙏දීර්ඝායු වේවා
2026-10-06 13:04:11
4
sandamali0122
Sandamali :
budu saranai madam
2026-10-07 01:41:54
3
niro2587
niro :
digauosha lebewa 🙏🥰🥰🥰🥰🥰
2026-10-06 20:26:13
1
uk22834
UK :
Great
2026-10-09 05:14:52
0
sumudurandunu
Sumudu Randunu :
2026-10-09 12:58:24
0
susini7873
🇱🇰 MaDu🇴🇲 :
ane දීර්ගායුශම ලැබෙන්න ඕනෙ 🙏 ලස්සනයි අනේ 🫶❤️
2026-10-09 11:53:41
0
ulacp
#බට්ටි - Official :
වාව්ව්ව් 💯💯💯💯
2026-10-09 08:21:07
0
dedunugimhani
Dedunu Gimhani🎀 :
අනේ මගෙ school eke මගෙ මිස් සෝමා ටීචර් මතක් උනා මට මෙ මිස් දැක්කම
2026-10-09 06:16:39
0
To see more videos from user @_bunty_official_456_, please go to the Tikwm homepage.

Other Videos


About