@sanjeewakapuge: පරිස්සමෙන්… මාත් ආදරෙයි. 🤍 ඒ වගේ ආදරයක් ජීවිතෙන් නැති කරගන්න එපා… මොකද හැමදාමත් අපි ළඟින් ඉන්න, අපේ සතුටේදී වගේම දුකේදීත් අපිව අත නොහැර, අපිව අපිටත් වඩා තේරුම් ගන්න කෙනෙක් ජීවිතේට ලැබෙන්නේ හරිම කලාතුරකින්… සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ ආදරේ කියන්නේ මොකක්ද කියලා දැනෙන්න දෙන්න. ඒ වගේ කෙනෙක් නැති කරගත්තට පස්සේ ආයෙත් එවැනි හිතක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා… ඒ නිසා පරිස්සම් කරගන්න. ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් නම්, එයාව නැති කරගන්න කලින් එයාගේ වටිනාකම තේරුම් ගන්න… 🤍 @sanjeewakapuge ✍️ #trending #Love #capcut #onemillionaudition
Sanjeewa Kapuge
Region: LK
Tuesday 06 October 2026 13:04:11 GMT
Music
Download
Comments
Malith Patabendige :
ඒ දවස්වල අපි ෆෝන් එකෙං කතා කරල ෆෝන් එක තියද්දි එයත් ෆෝන් එක තියන්න කැලිං “ගොඩක් ආදරෙයි” කියල තමයි ෆෝන් එක තියන්නෙ..... 🥰 ඒත් එයා දැං මගේ ළඟ නෑ 😔
2026-10-07 13:53:23
4
Fathima nsk :
cute couple
2026-10-07 16:33:37
2
Nimesh_Nima :
ඇහුන් නෑ😁❤️
2026-10-07 16:55:24
1
user1445111004034 :
එහෙම ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනි ☺️
2026-10-07 12:01:34
10
🌺✝️✝️සිත් මල් යාය✝️✝️💗 :
2026-10-07 17:23:24
1
🇰🇷🐇 පැන්චා/🐇pancha🐇/판자🐇 :
ane ema adarayak mam maru🥰💖
2026-10-07 11:10:37
8
ѕнєнαη🎐 :
2026-10-07 14:13:02
1
{ *🖤~ A ~🖤*} :
Ehema adarayak nhane bn 🥰🖤
2026-10-07 13:17:09
1
sevah Nivantha🤫🫵🩸💋💋👀👤🩸 :
2026-10-07 13:09:20
1
🇰🇷Lucky🇱🇰😾 :
2026-10-07 11:19:12
2
Malith Patabendige :
මටත් ආදරේ හිතෙනව
2026-10-07 10:06:47
3
Malitta Silva :
2026-10-07 16:20:57
1
Sudu nona :
😂
2026-10-07 03:11:09
1
𝓓𝓘𝓛𝓤𝓚𝓐.𝐘𝐎𝐇𝐀𝐍🥲🫵🫵 :
meva bladdi mata ljjai vge
2026-10-07 11:27:09
2
么AᴍᴇᴇX么 亗 𝑫𝒊𝒏𝒂𝒔𝒉 亗 :
@TGirl❤️✨💫🥰
2026-10-07 15:15:37
2
GHoST :
@hansi😍 math adarei harida🤭🫶😘🩷
2026-10-07 12:03:05
2
T💋🖤 :
@𝐇𝐚𝐧𝐬𝐢 🧚"
2026-10-07 12:28:22
2
가야니❞ 🐣💗 :
@ABI. Zzzzzzzzz👣 Adarei 🥹🤍
2026-10-07 11:23:28
3
rayan_27 :
@ishu M shani
@Romesh.G
2026-10-07 10:53:41
2
කවී ❤️🩹 :
@❤️ Janu 🧚🏼♀️🧚🏼♀️ ආදරේයී ❤️🫶🫂
2026-10-07 11:01:59
1
彡˜”*°🅳🅸🅽🆄& 🅽🅸🅻🅰°*”˜ 💍 :
@彡˜”*°🅽🅸🅻🅰&🅳🅸🅽🆄°*”˜💍ආදරෙයි උම්ම්මා 😘😘💋
2026-10-07 10:01:52
2
chuti chuti :
@රු-කා 🥺❤️ adareyi 😘
2026-10-07 11:52:03
1
02:03)🥀✨ :
@-Pabuu-🍒✨ 💋💐
2026-10-07 13:02:58
1
bus mafia :
🥰🥰🥰
2026-10-07 11:16:41
1
ආදිත්‍යා :
❤️❤️❤️
2026-10-07 11:12:18
1
To see more videos from user @sanjeewakapuge, please go to the Tikwm
homepage.