Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ishu_creation4: අම්මා තමයි බන් චරිතේ...😭🥹 . . #sinhalaquotes #emotional #sadquotes #foryou #viral
Ishu Creation
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 13:52:33 GMT
161043
22369
223
161
Music
Download
No Watermark .mp4 (
2.72MB
)
No Watermark(HD) .mp4 (
3.23MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
I Tunes mobile kandy :
මුලිනම ගත්තේ se 1 එකක් 2016 අන්‍තිම ... මම ඉස්කොලේ යන්න දිපු සල්ලී වලින් 15000 ඉතුරු කරලා තිබ්බ... සිංගප්පූරුවෙ ඉදන් ආපු අයියා කෙනෙක් ගාව තිබ්බේ පොන් එක 30000ක් කිව්වා... මම ගාව සල්ලි තිබ්බේ නැ එක ගන්න ... අම්මාට කිව්වාට පස්සේ 10000ක් දුන්නා... මම 25000ක් ඒ පොන් එක ගත්තා... එදා අම්මාගෙන් ඉල්ලා ගත්ත 10000ගෙන් ගත්ත පොන් එකෙන් පටන් ගත්ත ගමන දැන් Iphone retail and wholesale delaer කෙනෙක්.... එදා ඉදන් කවදාවත් phone ඉල්ලා කරදර කරලා අම්මාටයී තාත්තායි ආද ලොකේ තියෙන හොදම phone අරන් දිලා තියෙන්නෙ.. ඒ phone එක දුන්න අයියාත් මම හැමදාම මතක් කරනවා.... .❤️❤️❤️❤️අම්මා දුන්න සල්ලි උනාට තාත්තී හම්බ කරපුවා .. හැමදාමත් ණයයී.. අම්මටයි තාත්තාටයි.
2026-10-07 15:59:24
1
🇦🇪 ᏒᏬᏦᏕᏂᏗᏁ🇨🇦 :
කාවදත් එයාව ඇස් වලින් දකින්න මට බැරි උනානේ 😔
2026-10-06 22:58:21
92
𝙎 𝘼 𝙈 𝙄 𝙉 𝘿 𝘼 :
තාත්තා පලවෙනි පෝන් එක අරන් දුන්න අය මේ පැත්තට 💖
2026-10-07 10:02:18
48
Duni❤️✨ :
ෆෝන් අරන් දීලා නැ හේතුව මට දහයෙදි පුංචි අම්මාට ගිෆ්ට් එකකට දුන්න ෆෝන් එක අම්මා දුන්නා.ඊටපස්සෙ මම ගත්තා ජොබ් කරනකොට.ඒත් ඕනි මොනාද හැමදේම එයාට පුලුවන් විදිහට කරනවා♥️
2026-10-07 09:36:01
4
🕊️┃ミ★ 𝐀 𝐌 𝐈 𝐓 𝐇 ★彡" 🤍!¡ :
කවදාවත් අම්මගෙන් ඉල්ලන්නේ නෑ ඔය වගේ වටින දෙයක්.මගේ සල්ලි වලින් ගත්තොත් මිසක්🥹💔
2026-10-07 11:58:33
2
𝓜 𝓘 𝓝 𝓓 𝓘 🖤🐣 :
මගේ පලවෙනි පෝන් එකම මම හම්බ කරපු සල්ලි වලින් ගත්තෙ 🥰❤️
2026-10-07 04:22:42
1
THUSH :
අද apple පාවිච්චි කරාට මුල්ම 4n එක nokiya ඒක අරන් දුන්නෙ අම්මා 🥺❤️🩹
2026-10-07 12:26:02
1
sithum madushanka 💫 :
දෙවියො දුන්න දෙයක් නැ බං හැමදෙම දුන්නෙ අම්මා (අම්මෙ මම ඔයාට ආදරෙයි 🙏🌍❤️)
2026-10-07 12:34:30
2
travelsuu1 :
මට phone එකක් නැති කාලේ පොඩි ජොබ් එකක කර්ල ගත්ත පොඩි බටන් ෆෝන් එකක්.. අම්මලට කරදර කලෙත් නෑ ඉල්ලුවෙත් නෑ අරන් දන්නද කියල අහුවත් එපා කිව්වා ඒචචර වත්කමක් නෑ.මන් හමබ කරලම ගන්නවා කියලා කාලයත් එක්ක හිතේ හැටියට ෆෝන් ගත්‍ය්හා ආසාවට දැන් ඒ ආසාව නෑ
2026-10-07 03:16:16
25
👉 Ds 👈 :
ඕනීම කාලේ ලග නැති මනුස්සයෙක් විතරයි මටනම් 🤗
2026-10-06 16:51:04
9
<𝐓𝐡𝐚𝐫𝐢𝐝𝐮 {💗☘🥀} :
දැන් එයා නැනෙ මන් ලග 🥺
2026-10-07 12:13:44
3
꧁💙༒𓆩Shehan_Official𓆪༒💙꧂🌝 :
මට පුලුවන් කලේක අනිවරෙන් නැති බැරි හැම කොල්ලෙක් ටම කෙල්ලෙක් ටම සලකනවා 🥹☸️🤍
2026-10-07 16:16:29
2
Salinda chandana Kumara :
මගෙ අම්මට මම ගොඩාක් ආදරෙයි ....
2026-10-07 06:59:30
7
𝗨daya_𝗡elaweera🇱🇰🕊️❤️ :
කවදාවත් දෙමවුපියන්ගේ සල්ලි අරගෙන ෆෝන් අරගෙනත් නෑ ඔනි නැති කිසිම දේකට එක රුපියලක් අරගත්තේ නෑ. ඒ ගැන සතුටුයි.
2026-10-07 13:56:26
2
うヴィや :
කවදාවත් අම්මටයි,තාත්තටයි බල කරල කිසිම දෙයක් අරගෙන නෑ.ඒ අතින් මන් මන් ගැනම ආඩම්බර වෙනව.ඉවසල ඉන්න අම්මේ,තාත්තේ.ටිකක් පරක්කු වෙයි.ජීවිතේ දිනපු දවසට ඔය දෙන්නව හොදින් බලාගන්නව.සමාවෙන්න පරක්කු වෙන එකට.ඔය දෙන්නගෙ ආශිර්වාදෙ තියෙන නිසා මට මේ ගේම වරදින්න විදිහක් නෑ.
2026-10-07 04:23:58
5
야시드 ❤️🩹😌 :
ekata mage amma 😞
2026-10-07 03:23:00
4
𝘐𝘛𝘡_ 𝘋𝘐𝘛𝘏𝘔𝘐𝘕𝘈 :
ammalata thaththala ta barak venna epa kawadawath🥺❤️🩹
2026-10-07 07:57:50
2
K---😘 :
මට ඔනා කලේ ලග හිටියෙ නෑනේ 😳
2026-10-06 22:28:32
3
ɴᴏᴛʏ ᴘᴜᴛʜᴀ :
මම නම් දෙමාපියන්ගෙ සල්ලි වලින් ගන්නෙ නැහැ මම හම්බ කරලා මගේ සල්ලි වලින් ගන්නවා
2026-10-07 02:48:20
1
CUCUU 🐷 :
The mom
2026-10-07 13:48:02
1
𝐃𝐈𝐋𝐔𝐌 💋❞ :
2026-10-07 19:07:05
0
Rashinethu :
@niluss2
2026-10-07 19:38:14
0
Miniduwa❤️🔥 :
Ammai thathai dennm ekathu wela aran dunnama🥰
2026-10-07 20:34:59
0
✌︎✰—ᥫ᭡_× 𝑫 𝑨 𝑺 𝑺 𝑨 愛✰🕊️ :
මම නම් ගේදරින් මෝනවාත් ඉල්ලලා වද දුන්නෙ නෑ මාගේම සල්ලි වලින් දුක් මහන්සි වේළා හම්බ කරපුවා වලින් තමා මම පෝන් එක උනත් ගත්තෙ 🙂❤️🩹🔗 මාගේ ඉලග ටකට් එක බයික් එකක් ගන්න එකත් මාගේම සල්ලි වලින් 🥰✌️❤️
2026-10-07 17:36:00
0
🥀.𝕯𝖚𝖓𝖆𝖑_𝖃.😾⁉️ :
😭
2026-10-06 16:56:44
0
To see more videos from user @ishu_creation4, please go to the Tikwm homepage.
Other Videos
#CapCut #keşfet #aşk #aşgabat
❤️
: Chỉ vậy thôi í hả, wy có thói quen khoanh tay từ lâu rồi mà, vs lại trước đoạn này wy cũng đã chào nhân viên và đưa hộ chiếu nhân dân bằng hai tay rồi .Toàn mấy cái kênh đưa tin nhảm😂 // luv @TikTok #wonyoung #장종준 #Viral #xh
#น้ำหอม #น้ำหอมLacana #บอดี้โลชั่นlacana
At least we know the cameraman never dies 😅 godspeed @ash_dykes
About
Robot
API
Legal
Privacy Policy