@__cl_story: මා නුඹට කෙසේ වෛර කරන්නද ප්‍රේමිය... කරන්න පුළුවන් හැම වැරැද්දම කරලා මාව බිංදුවටම වට්ටලා නුඹ මාව රිද්දලා දාලා ගියත්, මට බැහැ නුඹට වෛර කරන්න... නුඹ මට කළේ රැවටීමක් වුණත් මම නුඹට ආදරේ කළේ අවංකවමයි, දවසක නුඹටත් තේරේවි ඒ අවංක ආදරේ වටිනාකම..!! 🤍 Copied... #quotes #sinhalaquotes #clstoryquotes #srilanka #whatsappstatus
CL story | சி.எல் | සී.එල්🫀🤍
Region: LK
Tuesday 06 October 2026 14:30:20 GMT
Music
Download
Comments
Madushika Jayaweera :
ආදරෙ වගේ රගපාපු උන් නිසා 😫
2026-10-07 09:31:31
0
S I T H U 🌊❤ :
රැවටිලා පැත්තකට උනා 🥺
2026-10-07 03:38:15
0
Pra_Vee_N :
ow mata mawath nathi una😔
2026-10-07 04:58:38
0
Sithija Supunsara :
❤️❤️❤️
2026-10-06 14:56:13
1
𝗡𝗜𝗥𝗨𝗨 🦋~ :
🙂❤️🩹
2026-10-06 18:04:22
1
𝘀𝗲𝘄✨💗 :
🙂❤️🩹
2026-10-07 01:04:07
1
Muthu Satharasingha :
🕊️💙
2026-10-07 08:35:12
0
Ma Du Sha Ni 🤍 :
🙂
2026-10-07 09:33:31
0
To see more videos from user @__cl_story, please go to the Tikwm
homepage.