@maliyadewa.himi: #srilanka#motherland #

Maliyadewa Thero
Maliyadewa Thero
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 15:09:35 GMT
33938
3399
355
718

Music

Download

Comments

user51697099504124
pooja :
ඔයා විපක්ෂය කරන කුමන්ත්‍රණ උන් ඔස්සනව
2026-10-07 03:12:17
7
gagani.gaga6
Gagani Gaga :
මේ රජය පන්නන්න ඕනි මේක මහ 🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-06 16:52:11
90
anorofernando12
ආනෝරා ❤️🌸🌿 :
ඇත්ත මමත් ඉන්නෙ ත්‍රිකුනාමලේ වෙන්නෙම ආසාදාරන.. මම මැරැනත් යන්නෙ නෑ.. 🥺
2026-10-07 01:53:29
47
amona.kumari
Amona Kumari :
ඒත් මොනව කරන්නද හාමුදුරුවනේ, උන් උඩ පැනලා ගිහින් ඡන්ද දුන්නේ මාලිමාව
2026-10-06 17:01:43
6
amithavihari
යට්ටපාත අමිත විහාරී :
අද නම් මේ රජය පිළිබඳ බොහොම කළකිරුනා මෙතරම් කාලයක් හොදයි කියල හිතන් හිටියේ,,,,,
2026-10-06 16:46:27
60
dinethri8
❤️Dima🇱🇰🇧🇭✈️🇳🇿 :
කොන්දක් නැති පාලකයෝ ඉන්නකොට ඔහොම තමයි
2026-10-07 01:32:49
9
thissa.kumara47
Thissa Kumara :
එම විඩියෝව මමත් දැක්ක හාමුදුරුවනේ
2026-10-06 18:18:57
18
ranasinghe.athapa
Ranasinghe Athapaththu :
ඇත්ත ඇත්ත අපේ හාමුදුරුවනේ
2026-10-06 15:33:17
8
thusha4969
Thusha :
කොන්දක් නැති පාලකයො ඉන්නකොට ඔහොම තමා
2026-10-06 17:04:02
32
evon_ns_447
EVON_NS :
ඇත්තටම රෙස්පෙක්ට් අපෙ හාමුදුරුවනේ ඕම කතා කරන එකට❤️💪
2026-10-06 17:17:22
36
.rathnayaka3
ර්‍ Rathnayaka :
අනිවාර්යයෙන්ම් අපේ ස්වාමීන් වහන්ස අනෙ පවු 🪷🪷🪷🙏🙏🙏🙏😭😭
2026-10-06 21:55:25
5
user977224026209
user977224026209 :
ඕවත් රාජපක්ෂ ලගේ කුමන්තර්ණ තමා
2026-10-06 19:09:02
5
myqueenmedusa0
medusa edit :
ඔබ වහන්සේලා වගේ අය මේ රටට අවශ්‍යයි
2026-10-07 02:51:55
6
tinprova
T I N P R O V A :
ඔබ වහන්සේට අලුත් ඇත් දැකිමක් දුර බලන්න අපිට නායකයෙක් නැත දේශපාලනය සුද්දගේ ලණු ඔබ වහන්සේ තව ප්‍රඥාව පහළ වෙිවා ං ඔකයි තත්ත්වය
2026-10-06 15:36:57
6
alexnishantha12
Mudalige Don Alex. :
ඉතාමත් කාලෝචිත ප්‍රශ්නයක් ගැන තමයි ඔබවහන්සේ අද කතා කරන්නේ. මේ ආණ්ඩුවත් මෙහෙම ගියොත් ලොකු අනතුරක් ඇති කරනවා අපේ රටට. ඉතාමත් කලකිරීමෙන් වුවත් ඒ දේ ප්‍රකාශ කළ යුතුයි.
2026-10-06 16:12:53
18
ashoka__ramanayake__
@ Ashoka Ramanayake :
අනිවාර්යෙන්ම අපේ හාමුදුරුවනේ 🙏
2026-10-06 15:40:02
12
laalithakodithuwakku
Laalitha Kodithuwakku :
උතුරේන් ජන්ද ඔක්කොම එනකොට බඩු බනිස් කියලා අපිටනම් තෙරුනා[Teary eyed]
2026-10-06 18:01:49
6
upul.priyantha49
Upul Priyantha :
අනිවාරෙන්ම අපේ හාමුදුරුවෝනේ
2026-10-06 17:49:13
5
nalini.weerakkody
nalini weerakkody :
මේ අඅපේ හාමුදුරුවන් බොරු වට කිවන් නැහැ ජනාදිපති තුමනි මේ හොයාබලන
2026-10-06 16:17:36
5
nishanthi.rankoth
Nishanthi Rankoth :
aney apey hamuduruwaney monawaa hari kRenna pauw a minissuw
2026-10-06 15:37:21
5
mohan970336215
Mohan11.11 🇱🇰 :
ජනපති ඇස් බැඳගෙන ඉන්නේ කියලා කියනවා. ඩයස් පොරාව ඇස් බැද්දා
2026-10-06 17:59:57
5
himali285
HIMALI :
ඇත්ත අපේ හාමුදුරුවනේ කතාව. එහෙම වෙන්න බෑ ලංකාවේ මිනිසුන්ට ඕනිම තැනක ජිවත් වෙන්න අයිතිය තියෙන්න ඕනේ. අපිට ජිවත් වෙන්න තියෙන්නේ ලංකාව විතරයි. ඔව්වා දැන්ම නවත්තන්න ඕනේ නැත්නම් ඉදිරියට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
2026-10-06 17:25:06
5
ajith5021
Ajith :
එකෙන්ම 🥰🥰🥰🥰🥰🥰
2026-10-07 03:22:17
2
sudhakaran9324
Suda :
Anura
2026-10-06 21:21:45
2
chamithlakmal726
LAKMAL.චමිත් :
හා හා රාජපක්ෂලා මතක් උනාද...
2026-10-06 23:16:58
1
To see more videos from user @maliyadewa.himi, please go to the Tikwm homepage.

Other Videos


About