@lifemusick_: දෙවිවරු වගේ ගුරුවරුත් ඉන්නවා ! 🤍💫 හරියට ඉස්සර අපේ කාලේ වගේ 🥹

L I F E
L I F E
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 16:06:21 GMT
24775
2854
26
49

Music

Download

Comments

studioprabathphotograph7
Photography -Production & Tech :
ගොළු තාත්තා. අන්තිමට හුඟක් ඇඩෙනවා මේ කතාව බලද්දී 🥲🙏
2026-10-07 02:11:19
3
ashu_ck
Ashu :
අපේ තාත්තා වගේ එයා කලුතර කැම්පස් ඉද්දිම තමයි ඉස්සර එයාට බදුල්ලේ මීගහකිවුල කියන දුශ්කර පාසලට පත්වීම ඇවිත් තියෙන්නේ තාත්තා ජපුර කැම්පස් එකේ final yr ඉද්දි එහෙ ඉදන් බදුලු එනවා ළමයින්ට උගන්වන්න.කොහොම හරි එයා අන්තිමට බදුල්ලේ නැවතුනා 🫣අපේ අම්මා බැදලා. මීගහකිවුල ඒ පොඩි ඉස්කෝලේ දැන් මිගහකිවුල ජාතික පාසල ඒ පැත්තේ තියනවා ලොකුම ඉස්කෝලේ. අපේ තාත්තා විශ්‍රාම ගියේ බදුලු මැදි මහා විදුහලෙන් මගෙත් පාසල.🥺❤️
2026-10-07 02:21:10
0
anuja8691
anuja 🫀🍃 :
Drama name මොකද්ද 🌝
2026-10-06 16:59:47
0
sanduninethma225
nethma🍃 :
love this drama 🥰
2026-10-06 19:27:21
0
sanjewa.kumara10
Sanjewa Kumara :
පොඩි දේටත් අඩන අය නම් බලන්න එපා මේක පිස්සු හැදෙයි 🥰🥰🥰
2026-10-06 19:46:56
1
imeyah_00
Imeyah🇱🇰 :
ගොලු තාත්තා.. බලන්නම ඕන කතාවක් මේක 😩🩷
2026-10-06 18:05:42
0
himalinilmini
Himali nilmini :
mkakda nama kathawe
2026-10-06 17:19:27
1
irosh_jeewandara
Irosh Jeewandara :
මොකක්ද film එක
2026-10-06 16:45:28
0
kozala01
Kozala Jayawardhana 👣🇱🇰🌎 :
ගොලු තාත්තා ❤️
2026-10-06 17:08:51
1
peach__page
ᑭEᗩᑕᕼ 🤍 :
2026-10-06 18:11:07
1
shewon_throw15m
shewon_throw15m :
Drama name
2026-10-06 17:03:06
0
dmpera2
Orion :
ගොලු තාත්තා❤️පට්ට ලස්සන කතාවක්.
2026-10-06 17:49:31
0
kavindudulsara959
KAVINDU 🫶🦈 :
නම මොකක්ද
2026-10-06 17:25:56
0
offroadd1
offroadd1 :
ගුරුවරුන්ට පමණක් උපහාර වෙව්..!❤️
2026-10-06 16:16:36
0
thisaru96
🤍thisu🤍 :
❤️❤️❤️
2026-10-06 20:55:39
0
travelingman2406
Travel without a destination :
🍀
2026-10-06 18:20:13
0
ni.le.sh1
NI LE SH🥶❤️‍🔥 :
🫶🏻🫀💐✨️
2026-10-06 18:03:07
0
user67281940751806
user67281940751806 :
🥰🥰🙏🙏
2026-10-06 17:59:23
0
nishara0522
〽️" 🦕 :
[Red heart]
2026-10-06 17:37:58
0
cinekorea.lk
CineKorea 🇰🇷🇮🇳 :
😔😔😔
2026-10-06 17:05:36
0
alaya6169
Alaya✨️😎 :
❣️❣️❣️
2026-10-06 16:47:10
0
cha.thu.ra.dilsha
Dilshan...딜산 💜🇰🇷 :
❤️❤️❤️
2026-10-07 02:16:18
0
To see more videos from user @lifemusick_, please go to the Tikwm homepage.

Other Videos


About