@anuththara.pics: මේ අක්කි මේක දැකොත්❤️😇> අහම්බෙන් දැක්කෙ මේ අක්කී තනියම තමයි මලුවේ හිටියේ, ඇස් දෙක පියාගෙනම හරිම ලස්සනට බුදුන් වඳිනවා මම දැක්කා, වඳලා ඉවර වෙනකන්ම ඒ පිංබර හැඟීම එහෙමම තිබ්බා. > ඒ අක්කිතනියම ඇවිත් ඇස් පියාගෙනම බුදුන් වඳින හැටි මම ලස්සනට Cature කරා.ඇත්තටම ඔයා හරිම ලස්සන අක්කා කෙනෙක්, ඒ වඳින විදිය වගේම අක්කි හරි පිංපාටයි නේද 🙏

`❀ අනුත්තරා ❀ Photography📸🙋‍
`❀ අනුත්තරා ❀ Photography📸🙋‍
Open In TikTok:
Region: LK
Tuesday 06 October 2026 16:29:18 GMT
81814
6248
83
23

Music

Download

Comments

vishuboyy5
ヴィシュ__日本⛩️🇯🇵🇰🇷 :
දැක්කත් හිත නිවෙන එවා☺️🙏
2026-10-07 06:26:32
1
hash_300723
Fairytale 🧚‍♀✨ :
හරිම පිං පාට දසුනක්❤️🙏
2026-10-07 06:33:28
1
ashi10020
Ashi🧿👄 :
ඇත්තටම හරිම සතුටුයි මෙ අලුත් පරම්පරාවේ මෙම වගෙ දහමට ලැදි අය ඉන්නවා දකිනකොට හරිම පිංවන්ත දසුනක්🙏❤️
2026-10-07 00:53:35
54
user271014722nethu
🍂 K A V E E ✨❤️ :
ඔයාටත් සම්මා සම්බුදු සරණයි කරන කියන වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏 ලස්සන හදවතක් තියෙන සුරංගනාවියක් වගේ කැමරා ශිල්පිනියක් 🧚❤️තෙරුවන් සරණයි🙏
2026-10-06 22:45:22
41
user19459858260855
ඉසුරු කලන්සුරිය ඉසුරු කලන්සුරි :
හරිම පින්පාටයි බුදුසරණයි දරුවෝ ලස්සන පාරක් යන්න තොරගෙන තියේනවා යන ගමන සාර්තක වෙනවා අනිවාරෙන්ම ..🙏💓🌹🌸
2026-10-07 05:47:35
3
supun.snjeewa5
😃RANDYI😉 :
matgeth ohoma poto ekk hahagan thiyenam 🥺🥺
2026-10-07 06:52:10
1
kavee9768
kavee❤️ :
ඒ අක්කා හරිම පින් පාටයි 💐
2026-10-07 01:26:31
9
prasadika.madusha7
🇱🇰❤️මධු❤️ 🇰🇼 :
සාධූ 🙏🙏.මටත් දවසක මේ වගේම හිතේ සැනසීමේ බුදුන් වදින්න පුලුවන් දවසක් ඉක්මනටම උදාවේවා🥹🙏🙏🙏
2026-10-06 18:11:25
9
sadhunkalhara826
sadhun :
දර්මාවබෝදය ලැබේවා... බුදුසරනයි
2026-10-07 02:54:52
3
kdskkumara
Doun south ¥{galle☠️bodare} :
කැළණිය
2026-10-07 03:28:46
2
ruri27775
Rurii :
me kalani temple eka neda
2026-10-07 03:10:37
2
trakkintrakking
නිරා | நிரா | Nira :
එ ටික මරු
2026-10-07 00:58:38
1
user9697970874668
💗°°••~නිසංසලා~••°💗 :
harima lassanai pin patai budu saranai🙏
2026-10-07 07:17:10
0
indika632
indika632 :
බුදු සරණයි
2026-10-06 17:17:24
3
sanuyenu2
💖 Sheeha 💖 :
ලස්සනයි
2026-10-07 02:04:52
1
ad35338
❤️❤️සද♥️♥️ :
බුදු සරණයි
2026-10-06 23:18:56
1
tani03883
🥰..black girl..🥰 :
🙏🙏🙏
2026-10-07 06:19:34
0
sadeepasamarathunga
Sadeepa Samarathunga :
me akka pugoda neda
2026-10-07 05:44:07
0
chuti_m_a_l_l_i_01
chuti_m_a_l_l_i_01 :
kalaniya pansala
2026-10-07 03:12:22
1
shashi.paliyagodag
❤️shashi paliyagodage ❤️ :
❤️❤️❤️❤️
2026-10-07 05:57:29
1
nipunisanjula1622021
Nipu🥀🖤💫💋🧸 :
🥰🥰🥰
2026-10-07 06:12:52
1
supun.snjeewa5
😃RANDYI😉 :
🥰🥰🥰
2026-10-07 05:39:45
1
nowty.kolla46
susara geethal :
🥰
2026-10-07 03:27:14
1
anosha.rathnayaka2
Anosha Rathnayaka :
♥️♥️♥️
2026-10-06 19:46:38
1
dilru78003
🇱🇰☠︎༒☬DILRU☬༒☠︎🇱🇰 :
@@_pi_yu_mi_@ oya wage tikak
2026-10-07 02:02:49
2
To see more videos from user @anuththara.pics, please go to the Tikwm homepage.

Other Videos


About