@nayanajithranaweera: #foryou #isreal #srilanka

මට හති හොදටම හති☹️🇱🇰🇮🇱🦉
මට හති හොදටම හති☹️🇱🇰🇮🇱🦉
Open In TikTok:
Region: IL
Tuesday 06 October 2026 16:34:33 GMT
79159
4179
148
417

Music

Download

Comments

rumesha426
rumesha426 :
thats true💯❤️
2026-10-07 01:30:44
0
lm_lm_99
»★★†𝕊𝕙𝕒𝕟𝕚 †★★« :
අනේ මන්දා තුනක් නෙවෙයි එකෙන්ම සේරම එපා වුනා... ඉතින් හැමෝගෙම දරාගැනීම එක වගේ නෙවෙයි 🥺
2026-10-07 01:12:33
0
sudu.sudu1831
➻🧸➻𝓜𝓪𝓭𝓾 ➻🐼➻ :
ඒ කතාව ඇත්ත, ටිකක් ප්‍රසිද්ධයි කියලා තේරුනොත් පේජ් කාරයෝ, යූ ටියුබ් කාරයෝ එකතු වෙලා පෝස්ට් ශෙයාර් කරලා ඒ මිනිස්සුන්ට මඩ ගහලා වැරදි දේවල් සමාජ ගත කරලා විවුස් හදා ගන්නවා, ඒ දාන හැමදේම ඇත්ත නොවෙන්නත් පුලුවන් නේද, පිටට පේන දේට වැඩිය එයාලගෙ ජීවිතේ ඇතුලෙ කොච්චර දේවල් ඇතිද, මොකද මිනිස්සුන්ගෙ හිත් ඇතුලට රිංගලා බලන්න බෑනෙ කාටවත්, ඒ හිත් ඇතුලෙත් කොච්චර අසරණ කම් තියෙන්න පුලුවන්ද, මෙයාලට නෙවෙයි කාට වුනත් එහෙම වෙන්න පුලුවන් නේද, සාදාරන හේතු තියෙන්න පුලුවන් නේද ඒ හැම හිතකම, හොදම දේ තමයි ඒ එයාලගෙ ජීවිතේ කියලා හිතන එක. තව කෙනෙක්ට මඩ ගහලා ගන්න විවුස් එකක් නිසා තව හිතක් අසරන වෙන්න පුලුවන් , හිතක් රිදෙන්න පුලුවන් ..
2026-10-07 01:20:43
0
arosha.madumali8
Arosha Madumali :
ඔව් ඒ කතාව ඇත්ත.දරාගන්න බැරි තැනක ඉන්න බෑ.දරුවො වෙනුවෙන් වත් ඉවසන්න බැරි තැන් ඕන තරම්.ඒත් හැම ගෑනියෙක්ටම ඔය හයිය නෑ
2026-10-07 01:32:10
1
nirmala.madu
nirmala madu :
අනිවාර්යයෙන් අක්කා
2026-10-07 01:12:37
0
sampathsampath3437
....හිත සනසන හඩ.... :
මාත් කැමතියි ආදරෙන් පැරදිච්ච කසාද බැදලා තනි වෙච්ච කෙනෙක් ට ආදරේ කරන්න කැමති යි මන්.. මන් දුප්පත් කොල්ලෙක්
2026-10-07 00:43:27
6
gs_dula
02:17 𝘿🌏😙 𝙂𝘼𝙔𝘼⥟✨💝 :
ඒනම් බදින්නෙ නැතුව ඉන්න පුලුවන් නෙහ්..තමන් වැඩියෙන්ම විශ්වාස කරලා පන ඇරගෙන ආදරේ කරපු එකා ඒම නම් වෙන මනුස්සයෙක් ගැන විශ්වාස හිතෙන්නෙ කෝමද
2026-10-07 00:58:01
2
shriyani.ranathun
Shriyani Ranathunga :
සම්පුර්ණ ඇත්ත අක්කියෝ...ගැලපෙන්නෙ නැත්නම් අත අරින්නම ඔනි👍👍👍👍👍
2026-10-07 00:09:15
20
kumaripriyantha95
nature envirment :
ඒ අතින් අපි මොන තරම් ඉවසන ගෑනුද අපි ශේෂ්ටයි කියලා හිතෙනවා
2026-10-06 23:01:44
5
sheshani.senarath
Sheshani_z🤍🦋 :
That’s true…🥺
2026-10-06 22:42:56
0
sawmaya.roshani
saumya roshani :
අවුරුදු 10ක් ආදරේ කරලා, “දරුවත් එක්කම බාරගන්නම්” කියලා අවසානයේ කෙල්ලෙක් හම්බුණාම, “බැඳපු ළමයි ඉන්න ගැහැනියක් ගෙදරට ගෙනියන්න ලැජ්ජයි, පවුලටත් ලැජ්ජාවක්” කියන මිනිස්සු ඉන්නවා. ඒත් මේ වගේ දේවල් දකිද්දි, කොන්ද පණ තියෙන, තමන්ගේ තීරණය තමන්ට ගන්න පුළුවන් පිරිමි දැක්කම ඇත්තටම සතුටුයි. ❤️ආදරයට අතීතය බාධාවක් කරගන්නේ නැති, දරුවත් එක්කම බාරගන්න හිතක් තියෙන හැම පිරිමියෙකුටම සුබ පැතුම්! ❤️🙏
2026-10-06 19:42:29
29
dammi.ekanayaka4
ජම්ලා♥️ :
අනිවාර්යයෙන් ජීවිතය ව්දවන්න බැ නොගැලැපින් එක්ක ඉන්නවට වඩා හොදයි අයින් වෙලා හරි කෙනා හොයාගෙන ජීවත් වෙනවා
2026-10-06 18:54:26
20
610shuhasna
❤️ Shuhasna ❤️ :
හැමෝම නොකියන ඇත්ත රටේම සමහර ගැහැණු හුරතල් කරන සමහර පිරිමි ගෙදර ගැහැණිය විදින දුක දන්නෙම නෑ
2026-10-06 22:34:55
3
chethanamadushanih
hashi :
Eththa..sathutin inna❤️
2026-10-06 21:24:37
3
dilhanisakunthala3
dilhanisakunthala3 :
මේ කතාව ඇත්ත. 🥰🥰🥰කියන්න බොහෝ දේ තියෙනවා..
2026-10-06 18:57:10
6
sweet.girl58164
හඬන සිත 😢 :
ekkanam atththa
2026-10-06 23:21:19
2
ama...a.m.k
👉......අමා.....👈Ak😘 :
ඒක ඇත්ත හැමදාම හැමදේම ඉවසන්න බෑ දරාගන්න පුළුවන් සීමාවක් තියනවා 😌
2026-10-06 22:53:53
2
nathasa217
❤️SUDDI❤️ :
Aniwaryen nangi🥰🥰🥰🥰
2026-10-06 21:10:08
2
madushanimadu679
Madushani🇱🇰🇴🇲🇦🇪 :
අම්මෝ ඒක නම් ඇත්ත දරාගන්න පුළුවන් තරම් දරා ගත්තා බැරිම තැන එත් ආයේ නම් කිසිම කෙනෙක් ඕන නෑ මට මං හිටියාම හොදටම ඇති ආයේ විදවන්න බෑ මැරෙනකන්ම තනියම ජිවත් වෙනවා ඒක හොදයි 💔🥹
2026-10-06 19:24:34
23
user75713501628285
නිරංජලා කුමාරි :
කතාව ඇත්ත. ඉවසීමේ සීමාව තියන්නවා
2026-10-06 20:29:23
5
catcat0182
ගිම්හානී 🇱🇰 @🇦🇪 :
ඒක ඇත්ත
2026-10-06 19:11:34
2
user1399120954381
පලා බද්දර :
අම්මෝ
2026-10-06 19:15:44
2
thiliniranasingha
Thilini Kevin :
ඇත්ත.
2026-10-06 19:05:27
2
rashmini33
Rashi🤎 :
ඇත්ත 💯
2026-10-06 19:37:01
1
sharmilafernando59
Sharmila Fernando :
ඒක ඇත්ත
2026-10-06 19:17:36
1
To see more videos from user @nayanajithranaweera, please go to the Tikwm homepage.

Other Videos


About