@ezysteezzy:

ezysteezzy
ezysteezzy
Open In TikTok:
Region: US
Tuesday 06 October 2026 18:52:30 GMT
718
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ezysteezzy, please go to the Tikwm homepage.

Other Videos

Pt 515 | මගේ මුළු ජීවිතේම එයා උනාට, එයාට මාව එපා වෙලත් ඉවරයි. එයාලට අපෙන් යන්න ඕනෙ උනාම අපේ අඩුපාඩු ගොඩක් එයාලට පෙන්න ගන්නවා. පොඩි දේකටත් අපිට නොසැහෙන්න බනින්න ගන්නවා. අපිත් එක්ක කතා කරන්නේ නැතුව ඉන්නවා. වෙනදා අපිට දුන්න අවදානෙ ටිකෙන් ටික නැති වෙනවා. බොරු හේතු හදන් හැමදේටම අපිව සැක කරනවා. ඉස්සර කොහොම හරි අපිව බලන්න ආපු අයට අපිව අමතක වෙනවා. අපිත් එක්ක බලෙන්ම කතා කරපු අය අපිව මඟහරින්න ගන්නවා. එයාලා එයාලට ඕනෙ දේවල් කරන්න ගන්නවා අපි ගැනවත් හිතන්නේ නැතුව. ඉස්සර කොහෙ ගියත් කියල යන අය දැන් කොහෙද යන්නේ කාත් එක්කද යන්නෙ කියලවත් කියන්නැ. අපේ ප්‍රශ්න කිරීමක් පවා එයාලට වදයක් වෙනවා. අපිව එපා වෙලා කියලා කියනවා. අපෙන් යන්න ඕනෙ කියනවා. අපිට එක එක හේතු කියලා යන්න හදනවා. ඒ වගේ අය අපිට හැමදාම ළඟ තියාගෙන ඉන්න බැනේ යන්න දෙන්නම වෙනවා. බොරු කියන්න ඕනි නෑනේ මං අදටත් ඔය හිතට සැහෙන්න ආදරෙයි ඒත් අයේ කිසිම දවසක මං ඔයාගේ ලගට එන්නෙ නෑ ඔයා ඒ තරමට මට රිද්දුවා. | #madee #foryoupage #viral #quotes #whatsappstatus

About