@anuwa_qoutes: දැනිලා තියෙනවද, දුකක් දැනුනම කදුලු ගලන්නෙ නැතුව, පපුව ඇතුලෙන්ම හෙමින් හෙමින් රිදෙන වේදනාව… ඒ වේදනාවට බෙහෙත් නැහැ. ඒකට වචනත් නැහැ. කෑගහලා අඩන්නත් බැරි, හිනාවෙලා ඉන්නත් බැරි, කාටවත් තේරුම් කරලා දෙන්නත් බැරි, පපුව ඇතුලෙම නිහඩව දරාගෙන හුස්ම ගන්න උත්සාහ කරන මොහොතක් ඒක... සමහර දුක් කදුලුවලින් එළියට එන්නෙ නැහැ. ඒවා හැම හුස්මක් ගානෙම පපුව ඇතුලෙන් හෙමින් හෙමින් මනුස්සයෙක්ව කඩාගෙන යනවා... ඒ නිසා, හැමෝම හිනාවෙන නිසා එයාලා සතුටින් කියලා හිතන්න එපා. සමහර හිනාවන් පිටිපස්සෙ, කවුරුත් නොදකින පපුව රිදෙන මහා වේදනාවක් හංගගෙන ඉන්නවා... ඒ වේදනාව තේරෙන්නෙ, ඒ වගේම නිහඩව විදපු මිනිස්සුන්ට විතරයි... 🤍
Anuwa_Qoutes
Region: AE
Tuesday 06 October 2026 20:41:54 GMT
Music
Download
Comments
chuti donii🥰 :
අනෙ අම්මේ.... ඒ වේදනව නම් කිසිම කෙනෙකුට දැනෙන්න එපා 😔🥰
2026-10-08 15:45:02
1
මගේ පන🫀 ඔයා N😘 🫂 :
අනේ ඒක කොහොමද කියන්නේ කියලා තේරෙන්නේ නෑ 😭😭😭ඒ තරම් වේදනාවයි
2026-10-07 20:11:07
0
( Ewonzy ) 🎙️හඩින් හදවතට ❤️ :
සැනසීමක් නැති ජිවිතේ දැන් නම් ඇති 🥺🙏. මහන්සි හොදටම 💔😔
2026-10-07 18:19:46
0
BROKEN ❤️❤️🩹💔 :
මේක කියවද්දින් ඇඩෙනවා 😔😔😔
2026-10-07 23:08:46
0
➤⃟̱̱̱̱̄̄🇱🇰ℙℝ𝔸𝕊𝔸╬░🇨🇾✈️💕 :
හ්ම්..... දැනටත් රිදෙනවා 🥺
2026-10-07 17:45:04
0
❤️🩹daga maliya🫀💯 :
hmmm🥺🥹
2026-10-07 19:16:02
0
ʀ.ᴅ.ᴍᴀᴠɪᴛʜ ᴍɪʜɪsʜᴀɴ 🇦🇪✈️❤️ :
තවමත් එහෙමයි
2026-10-07 09:15:39
1
ShAn HaNsA 🫰💚 :
හ්ම්ම්ම්
2026-10-07 14:57:52
1
Saduni :
hmmmm
2026-10-07 14:00:35
1
Dilrukshi :
හ්ම්ම් 🥺💔
2026-10-07 02:37:31
1
sandunfonseka5 :
එක හරි අමුතුයි 🙂
2026-10-07 12:25:15
1
dinusha :
ammo ow 🥺🫂
2026-10-07 04:12:22
1
Ruth :
hmm caption en dnko
2026-10-08 06:15:25
0
lakiya :
2026-10-08 15:32:34
0
𝐀𝐧𝐮𝐡𝐚𝐬🪬 :
මේ තරන්ම නෑ පෙම් කරලා මන් 🥺
2026-10-08 06:08:51
0
𝐓𝐔𝐓𝐔 :
2026-10-08 13:06:47
0
🦋සමනළී🦋 🇱🇰 🛫 🫂 :
2026-10-08 11:29:41
0
🫰🍂9:26💥🤍 :
හ්ම්ම්
2026-10-07 14:20:19
0
𝐒 𝐇 𝐄 𝐍 🍓🌱 :
අනන්තවත්🙂💔🥀
2026-10-08 20:02:34
0
&1234…..& :
🥺
2026-10-08 17:31:22
0
Nilanth :
💓💓💓💓💓💓💓💓💓💓💓💓😇😇😇😇
2026-10-07 16:11:52
1
K ä V ëë ❤💫💦 :
🥰🥰🥰
2026-10-08 13:25:06
0
𝘏𝘐𝘔𝘌𝘚𝘏 𝘒𝘌𝘚𝘏𝘈𝘕🤍🫀 :
💔💔💔
2026-10-07 18:10:51
0
Milan shiwantha24 :
❤️❤️
2026-10-07 13:15:15
1
To see more videos from user @anuwa_qoutes, please go to the Tikwm
homepage.