@ianuruddha: රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදයට 22 සංශෝධනයේ වැදගත්කම පෞද්ගලික සිදුවීමක් මේ ආකාරයෙන් ඔබට මේ ආකාරයෙන් විස්තර කරන්නේ අපේ රටේ වර්තමානයේ @slpoliceofficial පොලිසියෙන් සාමාන්‍ය මිනිසුන්ට වන අභාග්‍යසම්පන්න සිද්ධි කිසිදු ආකාරයකින් නීතිමය ආකාරයකින් පැහැදිලි නොකරන නිසා. මාලිමා රජයෙන් #JathikaJanabalawegaya @harshanananayakkara @anandawijepala #sunilwatagala ගෙනෙන ලද 22 සංශෝධනයේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම මෙහි ඇති එක වාසියක් ලෙස දකිමි. ජිවිතයේ කිසිදු ව| රදක් නොකරන කෙනෙකු වුවද සි |රගත විය හැක. එසේ වන්නේ නීතියේ ඇති සිදුරු හා විෂම නිලධාරින් නිසාවෙනි. යහපත් පොලිසියක් අනාගතයට තිලිණ කරනු පිණිස ඒ උදාර පරම පිවිතුරු ප්‍රාර් තනය දිනක ඉටුවේවා. කිසිදු නිදොස් පුරවැසියෙකු සි| රගත නොවේවා. අදින් උදා වන ලෝකය සැමටම සුවදායක වේවා. නොවැලක්විය හේතුන් කිහිපයක් නිසා සංස්කරණය කිරීමට ප්‍රමාද උනා. ඒ වෙනුවෙන් සමාභජනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. #IndikaSirisena #ApeRataApiHadamu #PiliyandalaPolice #Piliyandala #SriLankaPolice #JathikaJanaBalawegaya #WelikadaPrison #Welikada

ianuruddha
ianuruddha
Open In TikTok:
Region: LK
Wednesday 07 October 2026 03:52:30 GMT
17173
647
53
27

Music

Download

Comments

immanuel.jebamony
Immanuel Jebamony :
දෙමටගොඩ සහ බොරලැස්ගමුව පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට අනුව, ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ගමන් කළ හැක්කේ තමන් උපන් ස්ථානයේ හෝ ජාතික හැඳුනුම්පතේ සඳහන් ස්ථානයේ පමණි; ඔහුට ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයකට ගමන් කළ නොහැක.
2026-10-07 17:22:11
0
david.lefler8
david lefler :
u can asks competence
2026-10-07 06:10:54
1
sander95580
sander :
ඔක්කොම පොලිසි ඕමොම තමයිපොලිස් රිපෝට් එකක් දෙන්නෙ නෑ.අපේ බෑනටත් රට යන්න බැරුව ගියා❤️❤️
2026-10-07 06:18:35
1
sudeshkarunathilaka
පරාජිතයා :
අතේ සල්ලි කියක් තියෙනවද හෙට වාර්තාව ගන්න පුළුවන් 🌹🌹
2026-10-07 09:56:20
1
kasufiness
Kasu-fitness :
හිත හොඳ පොලිස් මහත්වරු සමා වෙන්න මට මේකට පරේ තොටකදී මැරෙන්න වැටිලා හිටියත් වතුර උගුරක් වත් දෙන්නේ නෑ 🙏
2026-10-07 11:41:55
0
ala.kasun
Ala kasun :
22 සංශෝදනයෙන් කොහෙද බන් රසපරීක්ශක වාර්තා ඉක්මන් කරලා තියෙන්නෙ 😁
2026-10-07 07:39:48
2
ruma19840211
Rumesha :
නඩුව ඉවර උනාම නඩු ගාස්තුයි වන්දියකුයි ඉල්ලලා පොලිසියට විරුද්දව නඩුවක් දාන්න මල්ලි.
2026-10-07 10:06:35
7
nc.nirosh
Nature :
පොලිස් කාරයෝ..[Tears of joy]
2026-10-07 05:04:20
0
gonta2025
Gonta :
ඔයා එලියේ හරි ඉන්නවා, රස පරික්ෂක වාර්තාව එනකම් හිරේ ඉන්න අය කොච්චර ඉන්නවද ? 🥺 කිසි දෙයක් කර කියා ගන්න බැරුව.
2026-10-07 12:42:16
1
danu15254
danu :
❤️❤️❤️❤️❤️Uba elakire collak machan 👍✨
2026-10-07 04:32:26
1
u2me_
U2me :
22 සන්ශෝදනය ආවම කෝමද නඩු අහන එක ඉක්මන් වෙන්නේ? එකෙන් වෙන්නේ විශ්‍ රාම වයස වැඩි වෙන එකනේ
2026-10-07 16:22:11
0
wimalahapuarachc6
wimala Hapuarachchi :
පොලිස් පති තුමනි ඔබතුමා ගේ අවදානය යොමු වේවා
2026-10-07 13:50:06
0
user3456636972766
966531164913 :
❤️
2026-10-07 04:25:00
1
praveen.m.l.m
Roshan P :
Janadhipathi thumani mewata neethiya kriyathmaka karanda
2026-10-07 14:11:44
0
kumara283
upul 590 🇱🇰 :
lankawe police kohomath wedak ne bro
2026-10-07 18:04:54
0
rajii149
🇱🇰✈️podda✈️🇰🇼 :
2026-10-07 18:17:37
0
nuwan.prasanna74
Nuwan Prasanna :
2026-10-07 09:47:49
0
anomaindrani03
Silva :
🌺
2026-10-07 11:36:42
0
senimainvestingyt
SENIMA INVESTING YOUTUBE :
Up
2026-10-07 20:35:54
0
chandima.kumara36
Chandima Kumara :
පිලියන්දල පොලිසිය ඔහොම තමයි මමත් රෙකෝඩිකරා හැමදේම ඩිලිඩිකරා
2026-10-07 11:40:15
0
anomaindrani03
Silva :
saya
2026-10-07 11:37:00
0
bandara.dissanaya80
වයඹ අපි ගල්ගමුවෙ ගැම්ම. :
පොලිසිය වහලා හමුදාවට බල තලදෙන්න ඔනැ ලස්සනට නිඋතිය වෙනවා අපිත් හමුදාවෙ හිටිය නිසා දන්නවා
2026-10-07 06:02:45
0
rasika.j.a
Rasika J.A :
ata harina epa oayta budusarani oaya waradi karana nhna
2026-10-07 04:51:24
1
.tharngha
👍 tharngha👑️🇱🇰💖 :
ndu ahla iwarwenakota minisu nakiwelaa mewa wens wen naddaa
2026-10-07 12:19:22
0
maxi62708
maxi :
pake නීතිය
2026-10-07 16:44:43
0
To see more videos from user @ianuruddha, please go to the Tikwm homepage.

Other Videos


About