@_enzz.z: ඔයාගේ ඇස් දිහා බලන හැම මොහොතකම මට මාවම අමතක වෙනවා. වචනයක්වත් නොකියා, ඒ ඇස්වලින් මගේ හිතට කියන දේවල් ගොඩක් තියෙනවා සමහර බැල්මවල් මතකයක් විතරක් වෙලා නැවතී යනවා, ඒත් ඔයාගේ ඒ බැල්ම… මගේ හිත ඇතුළෙම නතර වෙලා, හැමදාමත් මට දැනෙන හැඟීමක් වෙලා. ඒ නිසාම වෙන්න ඇති, ඔයා ළඟ ඉන්න හැම වෙලාවකම මගේ ඇස් හොරෙන් හොයන, මගේ හිත නිහඬව ආදරේ කරන්න ඒ එකම දේ… ඔයාගේ ඒ ගැඹුරු ඇස් දෙකම උනේ!🤍 #Love #fyp #viralvideo #millionviews #feelings
ENZZ.Z
Region: LK
Wednesday 07 October 2026 03:55:50 GMT
Music
Download
Comments
S🍃 :
Api wa mathaka na e ayata💔
2026-10-08 05:00:38
0
Chano⚡ :
aitiyak nah eth adreyyy🙂❤️🩹
2026-10-07 11:22:57
0
S🍃 :
@Madhushi 🍃
2026-10-08 04:59:36
0
Dinithi kaveesha :
@Banuka Malshan 🧋 ❤🥹
2026-10-07 16:18:15
1
Pamuu" 🤍💋💫 :
@' 𝗩 ' 🥹💘 🥹💌
2026-10-07 22:16:21
0
D 💤🪻 :
🥹💔
2026-10-07 12:26:46
0
Chathunyy🍦' :
🤍
2026-10-07 09:28:08
0
•••🐼✨💋•••° :
@°ashan sayuranga 💦💥°° 💗💗
2026-10-07 16:27:52
0
To see more videos from user @_enzz.z, please go to the Tikwm
homepage.