Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@life_feelings5: ඇත්ත කතාවක් 🥹✅ #trending #feelings #flypシ #lifequotes #couple
Life_feelings
Open In TikTok:
Region: JP
Wednesday 07 October 2026 11:30:00 GMT
184674
7575
128
4425
Music
Download
No Watermark .mp4 (
2.82MB
)
No Watermark(HD) .mp4 (
2.07MB
)
Watermark .mp4 (
3.22MB
)
Music .mp3
Comments
Darshana :
ඔයා කසාද බැදලද.....? මන් ඩිවෝස් වෙන්න අහන්නෙ..
2026-10-07 13:58:05
66
Krishan :
මම නම් කැමති තනියම ඉන්න,යාළුවෝ කියල කොට්ටාසයක් නෑ බන්.වාසියට තමා ඔක්කොම ,ඕනම දේකට ඉන්නේ අම්මයි,නෝනයි විතරයි .පුලුවන් තරම් ඒ දෙන්නා එක්ක ඉන්න,හැමදේම එයාල වෙනුවෙන් කරන්න.
2026-10-07 16:32:33
24
Ninu girl 🇮🇹 :
mage husband yannema na eyata kauruth yaluwo na eya inne math ekkamai man ithin hari sathutin
2026-10-07 17:50:52
0
Sajith Tharaka :
මාත් ඉස්සර කැමතියි. දැන් නම් මම කැමති වයිෆ් බබාල දෙන්න එක්ක යන දිල්ලියක යන්න. වෙන කිසි කෙනෙක් ඕන නෑ [Heart eyes] කඩේ ගියත් එක්කන් යනව නැගපල්ලා වාහනේට කියල
2026-10-07 15:45:30
24
Nima💘 :
mamanam e නිදහස eyata deela thiyenne..
2026-10-07 17:46:50
0
⍤⃝᭄─●͙.s'ihin_a..+974◍̸̸̸̣̣̣ :
අපි ඉස්සර උනාදො කියලත් හිතෙනවා මේවා අහද්දි ☺️☺️☺️
2026-10-07 17:51:03
0
madu 326 :
අම්බෝ අපේ මනුස්සය මේක දැක්කොත් ඉවරයි 😁😁
2026-10-07 16:01:36
3
Shakeera 🐶🤎🖤 :
පින් මෙහෙම වචන ටිකක් අපි වෙනුවෙන් සමාජගත කලාට
2026-10-07 14:17:08
25
AN :
සත්තු කැමති ඇති මන්නම් කැමති තනියම ඉන්න 😂 confidence 😎
2026-10-07 16:44:52
2
R_windi 🦋 :
ඒම යන එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, ඒ අදාල husband ලා තමන්ගේ wife දරුවොන්ව හරියට comfort කරලා වගකීම් ඉශ්ට කරලා නම්..එහෙම නොකර ඒ විදියට යන එක ගැන වගේම ඒම යන්න හිතෙන එක මාරම අවුල්
2026-10-07 17:52:08
0
sanjaya bandara :
ඔබ ඉන්නේ කොහෙද කියා .. මමත් සොයනව ලෝකෙ පුරා😂😂
2026-10-07 14:33:04
6
SALON FASCINO :
මේ වගේ හිතනන්කෙල්ලෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න..🤣🤣
2026-10-07 14:09:10
8
Chamindu_Kasthuriarachchi :
සමහර පව්ල් ජීවිත අසාර්ථක වීමට ප්‍රධාන ප්‍රශ්නයක්❤️
2026-10-07 15:37:51
3
Aruni Bulathsinhala :
ඒක හැමෝටම එකවගේ නෑ .... මන් නම් මගෙ හස්බන්ඩ්ට නිදහස දෙනව.යාළුවො එක්ක යන්න.ගිහින් ටිකක් නිදහසේ ඉදල එන්න කියලා.ඒත් එයා එහෙම ආස නෑ.යාකුවො හම්බ වෙන්න යන්නෙ මන් එක්ක.එක්කො යාලුවන්ට එන්න කියන්නෙ ගෙදර.එයා විනෝද වෙන්න යන්න ආස මන් එක්ක. මන් නිදහස දෙන්න හදද්ඩිත් එයා ආස මන් එක්ක කාලය ගෙවන්න. ඒ නිසා හැම පිරිමියෙක්ම එක වගේ නෑ.කෙනාගෙන් කෙනාට වෙනස්.
2026-10-07 14:52:28
3
wolfa :
වැඩක් නැ අනේ එයට තෙරුන් කලට කවදාවත් තෙරුන් ගන්නේ නැ🥺මොන කරන්නද ඉතින් පිරිමි අපි ලබා උපන් විදිය වෙන්න ඇති🥺
2026-10-07 14:38:04
3
Enfinity Life 🇱🇰☸️🦁 :
💯, mn kawadawat husbandta epa kiyne na habai cl ekk dna kiynwa drink ekk gna dwsata wadi unot gdra ekkgna ena yna ona nisa nathnm cl k ona na
2026-10-07 14:30:52
2
MandiRose :
ඇත්තක් තමයී
2026-10-07 13:36:28
5
KAOO Production :
යලුවො එක්ක තමන්ගෙ ප්‍රෙශර් එක නැති කරගන්න පුලුවන් 🥹
2026-10-07 14:13:29
1
Sujeewani De silva🇮🇱 🇱🇰 :
2026-10-07 14:03:58
1
I R U S H I :
Meya marry karalada danne nah inne 👀💁🏻♀️
2026-10-07 16:32:57
0
Nihal Karunaratne :
01.....HARE
2026-10-07 18:13:51
0
Sl_dubai_riders :
😂 ඇත්ත
2026-10-07 17:25:52
0
lakshan :
අනේ බදිමුකෝ 😅😅♥️
2026-10-07 17:36:15
0
DaneshM :
Hunting 🤣
2026-10-07 16:32:59
0
Ruwan Sampath :
oya kalin hambune nane...😁
2026-10-07 17:24:04
0
To see more videos from user @life_feelings5, please go to the Tikwm homepage.
Other Videos
الشيخه مهره بنت محمد
@augustoeruanvictor #augustoeruanvictorcy
𝐂ô 𝐛é 𝐜ủ𝐚 𝐚𝐧𝐡🥰#trending #xuhuong
late post from December, but grateful @Tranquil Handmade Dolls made it possible to gift my mom a bit of my grandpa. 🤍#inlovingmemory #crochetdoll #tranquilhandmade
Agar name lu ga to wo badnam ho hay gi | 😩🦋❤️🩹 | puchta han wo ka galim kon ha | @🔥𝙍𝘼𝙅𝘼 𝙏𝙔𝙋𝙄𝙎𝙏🔥 | #unfreezemyaccount🖤☆♡🦋 #foryourpage #raja_typist_222 #viral_video #dialogue_videos Dear tik tok please viral my video 🙏🏻
Suygenim salam ✈️ #rek #music #cover #tekomendasi #rekkachiqiplos🗿😹 #qizimsenidadangtuqqanda
About
Robot
API
Legal
Privacy Policy