@oshimis.tummy.time: කාලය ගෙ වී යාමට පෙර ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරන්න.. #fyppppppppppppppppppppppp #fyp #viral #baby #family

𝗢ʂԋιɱι 𝗩ιɾαყα🌸
𝗢ʂԋιɱι 𝗩ιɾαყα🌸
Open In TikTok:
Region: LK
Wednesday 07 October 2026 08:37:41 GMT
31452
1062
54
488

Music

Download

Comments

sameeradananjaya2
Dananjaya Bandara :
මං මේක ෆේස් බුක් එකේ දානවා, හරිම හිතට වැදුනා,,මේ දැන් මම පොඩි එකා එක්ක හැංගි මුත්තන් කරන ගමන්, දෙයියනේ මෙහෙම අනාගතයක් එනවා කියලා දැනනකොට පිච්චිලා යනවා
2026-10-07 12:31:57
1
dinukasandaruwan12
Dinuka(කලුවා...) :
මේක මන් දානවා මගේ එකේ කමක් නෑ නේද..🙏🏻
2026-10-07 12:12:54
1
malshasewmimi
Malsha sewmini 🌸 :
පපුවත් මොකක්ද උනා 🥺
2026-10-07 09:39:28
4
blendsports
BLEND SPORTS :
එකටනම් දුක හිතුනා.දැන් අපිට වදයක් උනාට ඒ කාලේ වෙනකොට........😳😭😭😭😭
2026-10-07 10:21:49
1
ss.ss3372
𝕊𝕒𝕟𝕛𝕦.♥🇱🇰🇰🇼♥ :
ලගින් ඉන්න වාසනාවක් නැතිකම මිසක්.මතක් වෙන වාර අනන්තයි මගේ පුතේ.මොනවා කරන්නද ❤️‍🩹🥺
2026-10-07 11:00:50
3
reu0635
Kayal udeya :
පපුව පිච්චුනා හලෝ දුකයි😭😭😭
2026-10-07 12:11:05
1
madhu.madhu38
𝕄𝕖𝓓𝓱𝙸 💌🍃 :
මේක බලලා ඇඬුනා 🥺
2026-10-07 11:36:59
1
madhugayya
s͞h̶a͟n͞i͟ ͞🌹⃘̬ٜٜٜ͠🍮⃘̬͞⃝🕊️G :
අනේ 🥺😞 මං කවදාවත් හිතුවේ නැ ඔහොම 😞හරිම දුකයි .🥺
2026-10-07 10:03:01
2
osheebandara
Oshadhi Bandara :
මෙවා කියවන්නත් බැ දුකයි 😢❤️
2026-10-07 10:54:29
2
streamer.lk
Rajindu Kuruppu :
ඇතුවත් බැරි නැතුවල් බැරි එ ලමා ආදරෙ 🥹😍🥰
2026-10-07 10:35:30
2
amandaama_
Madu :
අනේ😔
2026-10-07 10:49:53
1
pathmztu14g
"Nuwan" :
pls make Save..
2026-10-07 10:21:22
1
ayesha22174
Aisha221 :
Aneee aka 🥺🥺🥺
2026-10-07 10:23:54
1
hansimalisha8
Isha :
save oni
2026-10-07 10:31:47
1
ishu_fernando0
I S H U 🪭 :
පපුව පිච්චිලා ගියා🥺 පුංචියටම ඉන්න්වනම්❤️🥰
2026-10-07 10:26:42
1
kurulu34
❤️🖤APSARA🖤❤️ දෙව්නුවර 🖤❤️ :
Hmm
2026-10-07 11:28:16
1
saumya123dimuthu
SAUMYA ❤️🥰🌹 :
save dennakoo🥺
2026-10-07 10:19:39
1
dinukasandaruwan12
Dinuka(කලුවා...) :
දවස් දෙකකට පස්සේ වැඩ කරල ගෙදර යන ගමන් බස් එකේදී දැක්කේ මේ ටික.. පපුව මොකද්දෝ වුනා.. මොකද මේ වගේම මම එනකම් මග බලන් ඉන්න චූටි දග මල්ලක් ඉන්නවා මටත්.. ඒත් දවසක මේ දේ මටත් විදින්න වෙනවා නේද හිතුනා. නොදැනීම ඇස් වල කදුළු පිරුණා..😔😥♥️
2026-10-07 12:12:09
2
allienaalliena
Vitara Dahanayaka :
මගේ අම්මටත් මේ විදිහටම දැන් දැනෙනවා ඇති...... මගේ දුව ලොකු වෙනකොට මමත් ඒ පාලුව විදදරාගන්න වෙනවා කියලා මතක් වෙනකොට....😓
2026-10-07 10:48:30
2
dulika.jagoda
dulika jagoda :
Ane dukai😢
2026-10-07 10:28:22
0
kaushi.44
Kaushi :
Anee me aththa daraganna amarui😢🥺
2026-10-07 11:59:27
0
sandarenu1234
සඳු🌸❤️‍🔥🌛❤️🌹 :
😢
2026-10-07 10:52:48
1
malishabhashini
Mālisha :
Ikmnt loku wen eka hodi kiyl hituwat meka dkkam loobai eya loku wenwt mge manika 💕
2026-10-07 10:32:29
0
pathmztu14g
"Nuwan" :
😭😭😭😭 My Angel... She will grow..... we miss her.. 😭😭😭😭😭
2026-10-07 10:19:37
0
malithi.priyangik
Malithi Priyangika :
hithankot gdaaak dukai.
2026-10-07 09:54:29
0
To see more videos from user @oshimis.tummy.time, please go to the Tikwm homepage.

Other Videos


About