@manejsanjayashiny: වේදිකාව කියන්නෙ හරිම රසවත් තැනක් ආදරණීය නිහතමානී රසවත් හමුවීම් තියෙන තැනක් බලන්නකෝ මුල් ගායනය ප්‍රින්ස් උදයප්‍රියන්ත අයියගෙත් , ශශිකා අක්කගේත්. ප්‍රින්ස් අයියා අද අපි අතර නැති උනත් මම Music වලට පණසේ ආදරය කරන්න අරගෙන , තිබුණ හැම Show එකක්ම බලන්න ගියපු කාලේ , සනිධප පිස්සුවක් තිබුන කාලෙක මම සජීවීව දැකලා තියෙනවා ප්‍රසංග අයියා හරිම අපූරුවට ශශිකා අක්කා එක්ක මේ ගීතය ගයනවා. ඉතින් කවුද හිතුවේ ඒ දැවැන්ත සනිධප Legends ලා එක්කම , ගීතයේ ආදරනීය හඬ අයිතිකාරියත් එක්කම එකම වේදිකාවල මේ ගීතය මටත් ගයන්න ලැබෙයි කියලා. ඉතින් අහලා කියන්නකෝ " සනිධප " සැපටම දෙන මේ Backing එක ගැනත්. අපි ලබන අවුරුද්දේ සැප්තැම්බර් වල සනිධප එක්කම යුරෝපය පුරාම හමුවෙමු. ඒවගේම මේ ඔක්තෝම්බර් 10 සනිධප එක්ක ඇහැලියගොඩදිත් හමුවෙමු. මේ අහස පුරා මුල් ගායනය - ප්‍රින්ස් උදයප්‍රියන්ත අයියා| ශශිකා නිසන්සලා අක්කා පද රචනය සහ තනුව - ලලිත් වසන්ත ශූරීන් සංගීත අධ්‍යක්ෂණය - ජයසිරි අමරසේකර ශූරීන් #manej #fyp #foryou #trending #manejsanjayashiny
Manej Sanjaya
Region: LK
Wednesday 07 October 2026 10:20:43 GMT
Music
Download
Comments
Sandamali Deepika :
ආස සිංදුවක්
2026-10-08 15:59:07
0
දිල්රැක්ෂි :
ලස්සනයි ගොඩාක් දෙන්නටම බුදු සරනයි[Red heart][Red heart][Red heart][Red heart]
2026-10-08 16:23:02
0
. :
ගෝඩක් ලස්සනයි මං අසම දේන්නෙක්💖🥰
2026-10-08 02:43:32
2
nirasha kuwet :
හදවතෙ ගායක 🥰
2026-10-07 13:03:24
0
🇰🇼චූටි 💞මැණිකේ💞🇱🇰 :
නිවෙන හඩක් එක්ක නිවෙන රුවක්...සශිකා නිසංසලා....🥰 🥰 ❤️❤️❤️❤️
2026-10-08 04:50:54
2
kanthi7769 :
ලස්සනයි ගොඩක්
2026-10-07 13:40:02
6
Rasleen ifthi :
2twins my ibrahim fathima Husaina cloship english water 💧 proof
2026-10-08 05:36:17
2
Dulshan_Maduranga✅ :
මතක ඇවිස්සෙන සනිධප...🥹💐✨
2026-10-07 11:53:50
8
Deepi :
lassanae
2026-10-08 02:50:02
1
Ɓharana Ð :
2026-10-09 00:40:11
0
user5619500830917 :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰Lassanai
2026-10-08 03:59:25
1
🇱🇰Damitha🇱🇰 :
2026-10-08 07:26:15
2
pushpakumara wannigama :
ahapu wara genath amathkai harima lassanai dennatama budusaranai..jayawewa...!
2026-10-08 21:30:34
0
damith baddewaththa :
Talant 👍👍💛💛.
2026-10-08 09:21:05
2
WISH ME :
නිවෙන හඩක් එක්ක නිවෙන රුවක්...සශිකා නිසංසලා....🥰 🥰
2026-10-07 15:26:18
3
🎸🎤🎙️JAPAN KING🎤🎸🎼🎶🎼🎤 :
sanidapa
2026-10-08 04:35:17
1
Sriyani Primalat :
2026-10-08 22:00:00
0
srio_live :
Lassanai
2026-10-07 11:18:47
2
Musar79 :
good
2026-10-08 04:31:20
1
🇰🇼suranga6u🇰🇼 :
harima lassanai👈❤️❤️❤️❤️🥰🥰🥰🥰❤️
2026-10-08 04:46:09
1
✨️❣ monika ✨️❣ :
2026-10-08 06:15:08
1
රො하න야. 🙈💯🔛 :
2026-10-08 06:33:46
1
sujie :
legend..supiriyak...
2026-10-08 20:58:18
0
tharidufernando8🇮🇹🇮🇹🇮🇹 :
adar
2026-10-08 18:59:26
0
Ɓharana Ð :
2026-10-09 00:41:44
0
To see more videos from user @manejsanjayashiny, please go to the Tikwm
homepage.