@2007.qu: අපි වෙන් වුණා කියන එක, අපි අතර තිබුණ හැඟීම් මකා දැම්මෙ නෑ.. ඒවා තවමත් මගේ හදවතේ නිහඬව ජීවත් වෙනවා.. ඔයා එක්ක හිටපු දවස්, ඒවා මගේ ජීවිතේ ලස්සනම මතක.. දැන් මට වේදනාවක් ගෙනත් දුන්නට අපි හිනාවෙච්ච තැන්, අත අල්ලගෙන ගිය පාරවල්, අදටත් හරිම ආදරණීයයි... අපි එකට ඉන්න බැරි වුණාට අපි එකිනෙකාට දුන්න ආදරේ බොරු නෙවෙයි... සමහර වෙලාවට ආදරේ තියෙනවා කියලා එකතු වෙන්නම ඕනේ නෑ කියලා ජීවිතේ අපිට ඉගැන්නුවා... මං දැන් ඔයාට වේර කරන්නේ නෑ... අමතක කරන්න හදන්නෙත් නෑ... ඔයා මගේ ජීවිතේ කෙටි කාලයක් හරි හරිම ලස්සනට ආලෝකය දුන්න කෙනෙක්... ඒ නිසා... අපි අද වෙන් වෙලා හිටියත්, කවදාහරි ජීවිතේ අපිට ආයෙත් හමුවෙන්න ලියලා තිබුණොත් එදාට දුක නැතුව, වේර නැතුව, අපි හිනා වෙලා " ඒ දවස් හරි ලස්සනයි නේද " කියන්න පුළුවන් වෙන්න.! දැනුණු දවසට අපි ආයෙත් හමුවෙමු..!🤍 Copyd #2007 #trending #newpage #viral #status
2007
Region: LK
Wednesday 07 October 2026 12:25:25 GMT
Music
Download
Comments
🕊️🥀 Anuradhi 🥀🕊️ :
ඇත්තමයි 🙂
2026-10-07 15:18:08
1
𝗣𝗮𝘇𝗮_𝗡🦕 :
Film name plz
2026-10-07 15:57:12
2
ᦔꫀꫝꪖ 🦖 :
Caption ek oner 🙂🫶
2026-10-07 14:42:49
1
𝐑 𝐀 𝐒 𝐇 𝐈 🍓". :
කොහොම අමතක කරන්නද මුනට හිනාවක් ගෙනත් දිපු ඔයාව 🙂
2026-10-07 16:40:41
1
!Cʜᴀᴍᴀʀᴀ .N🏷️ :
Ehm amthk wenwd😫❤️🩹
2026-10-07 15:03:13
0
PeAcHeZ!💋 :
🥀
2026-10-07 14:52:58
1
👻_ AKASH lakmal.! 🕊️💐 :
Ane caption eka denavako 🥺
2026-10-07 14:01:18
1
Banchii iii 🪐🇱🇰🇧🇭 :
🙂
2026-10-07 14:26:05
1
A 🇦🇺" :
Caption plz 🥺
2026-10-07 15:21:47
1
kodithuwakku_a :
2026-10-07 14:55:28
1
𝙈🪽" :
2026-10-07 15:19:35
1
SAD MOD :
owo ane 😭😭
2026-10-07 12:27:23
1
PAT Senesh :
💔
2026-10-07 14:18:44
1
𝕯𝖊𝖓𝖊𝖙𝖍!!! 🪽 :
💔.
2026-10-07 12:36:20
1
Chamath Nimesha :
rish 🥀
2026-10-07 17:26:30
0
Harindu Rashmika :
2026-10-07 14:57:05
0
KusH_👽 :
2026-10-07 17:33:16
0
N 🐉. :
2026-10-07 17:24:37
0
𝑯𝒆𝒔𝒉𝒂𝒏ִֶָ℘𓂃 ࣪˖ ִֶָ🪽 :
2026-10-07 17:16:00
0
Bhanuka :
😖
2026-10-07 17:17:00
0
KeSHaKa 🪬 :
2026-10-07 15:36:30
0
Adhee_🕷️ :
🙂💔
2026-10-07 15:29:28
1
—͟͞͞Arosh 🐼" :
@Kalani himasha 🥺
2026-10-07 14:45:42
1
±RANAL IYOMAL† :
@NeHa❤️🐼
2026-10-07 15:21:43
1
dinu 🌝 :
hmm 🥲@riya 💗🐼🍒
2026-10-07 15:18:03
1
To see more videos from user @2007.qu, please go to the Tikwm
homepage.