Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sadaham_maga1: 🪔අම්මට තාත්තට බනින්න කලින් දෙපාරක් හිතන්න! ඔබ කල වැරදි හදා ගන්න. නොකල වැරදි නොකරන්න. 🙏🛡️😊❤️ | ven.walimada saddaseela thero. #sinhalabana #buddhism #foryou #nirvanainbuddhism #sadaham_maga
සදහම් මග | Sadaham Maga
Open In TikTok:
Region: LK
Wednesday 07 October 2026 13:09:36 GMT
145554
21610
417
2039
Music
Download
No Watermark .mp4 (
4.51MB
)
No Watermark(HD) .mp4 (
4.14MB
)
Watermark .mp4 (
7.29MB
)
Music .mp3
Comments
piyu :
එතකොට අම්මලා අන්තිම දරුනු විදියට ලමයිට බනින්න එක හොදද 😔
2026-10-08 05:46:38
1
𝙊𝙈𝙀𝙀 𝙅𝘼𝙔 💋🐣 :
උන හැමදේකටම සමාවෙන්න බුදු හාමුදුරුවනෙ 🙏🥺 හිත පාලනය කරගන්න ඉවසිම ශකිතිය ලැබෙවා 🙏
2026-10-08 06:08:18
2
"𝐌𝐞𝐧𝐮.!🦅 :
මට මගේ කේන්තිය පාලනය කරන්න පුලුවන් වේවා.🙏
2026-10-07 20:07:27
164
😡😡udesh😡 :
මටත් මගේ කේන්තිය පාලනය කරගන්න පුළුවන් වේවා🙏🙏🙏
2026-10-08 05:37:41
1
꧁💙༒𓆩Shehan_Official𓆪༒💙꧂🌝 :
අම්මා නෙමේ තත්තා නේමේ කවුරු උනත් වැරදි නම් වැරදි මන් නම් වැරැද්දක් දැක්කොත් මම බයිනවා ..🥹
2026-10-07 18:08:15
70
sriyanideshapriya1 :
බුදු සරණයි 🙏
2026-10-08 06:03:06
1
🔥Sachethana 💥🥶 :
මගෙ කේන්තිය පාලනය වෙවා🙏🙏🙏🙏🥺
2026-10-08 06:57:33
1
Jayani prasansha7 :
උන දේවල් වලට සමාවෙන්න බුදුහාමුදුරුවනේ 😔💔තව මොනවා කරන්නද හිතාගන්නබෑ....හිත නිවා ගන්න ශක්තිය ලැබෙවා !!!😔
2026-10-08 01:54:58
31
𝘀𝗮𝘁𝗵𝘀𝗮𝗿𝗮𝗻𝗶 ❤️❤️ :
මට මගේ කෙන්තිය පාලනය කරගන්න පුළුවන් වෙන්න 😔😔😔😔 මේ කෙන්ති නිසා මම අම්මා යි තාත්තා ටයි බනිනවා 😔😔😔😔
2026-10-08 00:33:42
16
@_Dushi girl > :
සාදු සාදු සාදු 🙏❤️
2026-10-08 05:51:00
1
💖🫦නෙතූ බබා🫦🤍 :
මයේ කට පලනේ කර ගන්න පුලුවන් වේවා🥺
2026-10-08 00:30:32
15
@Desitha__Balasuriya. :
🥹🙏... පිං සිද්ද වෙවා !!.
2026-10-07 19:25:17
12
ඔෂිකා විහන්සා :
අම්මා කියන නමවත් අහන්න අකමැති මම බැනලා ඇති අනත්වත්..සතර මහ අපායක හෙලුවෙ අම්මා තාත්තා නම් ඔවුන්‍ය.උපදින කිසිම ආත්මයක මට නොලැබේවා ..පෙර කල අකුසලයකට ඒ කුසවල් වල ඉපදුනා නම් ඒ අකුසල් මේ අත්මේදිම ගෙවාවා..මමත් අම්මා කෙනෙක් රත්තරං දුවෙක්ගේ මගේ පන මගේ දුව ...අම්මා නම් ඇය මගේ ජීවිතෙ අදුරු පැතිකඩය
2026-10-07 19:04:34
12
F e L i C e 🐾️ :
සියලු සත්වයොම නිදුක් වේවා..! 🩵🙏🙏🙏
2026-10-08 00:11:41
7
Chandana :
🙏
2026-10-08 05:05:29
1
Ashen tharindu :
බුදු සරණයි🙏🙏🙏
2026-10-08 05:55:00
1
Subha :
🙏🙏🙏🙏🙏🙏
2026-10-08 04:45:20
1
💜💚💙h. m. anoma🌹🌹🌹❤️❤️ :
2026-10-08 04:59:31
1
Snow 🐶❤️🫶 :
දෙමවපියන්ගෙ අතින් වැරදි වෙනවානම් ඒ දේවල් තේරැම් කර දෙන එකත් පවක්ද 🥺 එතකොට එයාලා ඒ වැරද්ද හැමදාම කරද්දි ධර්මානුකූලව ජීවත්වෙන අහිංසක දරුවෝ හැමදාම අසාදරණය විදවන්න ඕනිද ☺️එතකොට දෙමවපියන් කියලා එයාලට කවදාවත් පවු පිරෙන්නෙ නැද්ද කාටත් වරදක් නැති, එයාලට හොදින් සලකන දරැවන්ට අසාධාරණකම් කරද්දි ඒ දරැවන්ගෙ කීම නොඅසා එකම වැරද්ද සැරින් සැරේ කරද්දි ඒ දෙමව්පියන්ට පව් පිරෙන්නේ නැද්ද දර්මයේ පිහිට නොලැබෙන්නේ කොච්චර අසාධාරණකම් කරත් ඒ වැරදි වලට කතාකරන දරැවන්ටමද ? මේ ලෝකෙ මා විශ්වාස කරන එකම දේ තමයි දිට්ඨධම්ම වේදනීකර්මය කාට වුණත් එයින් බේරෙන්න බෑ. දෙමව්පියෝ උනත් සහෝදරයෝ උනත් සැමියා වුනත් බිරිඳ වුණත් යාලුවන් උනත් කිසිම කෙනෙකුට වැරැද්දක් කරොත් මෙයින් නම් බේරෙන්න බෑ 🙏
2026-10-08 04:38:19
12
divyabalan577 :
2026-10-08 01:38:51
1
𝐃𝐡𝐚𝐧𝐮𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 :
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻
2026-10-08 04:48:24
1
chathu :
මට කේන්තිය පාලනය කරගන්න පුලුවන් වේවා 🥺🙏 මමත් අම්මට තාත්තට බනිනව කේන්තිය පාලනය කරගන්න හරිම අමාරුයි 😔 ලොකු පීඩනයකින් මන් ඉන්නෙ. බැන්නට පස්සෙ පුදුම වේදනාවක් එන්නෙ හිතට 😔.
2026-10-08 06:22:58
1
user2632137360385 :
බුදු සරනයි 🙏🙏🙏🙏
2026-10-08 02:44:47
2
BLD RAP :
ඉස්සර මාත් කේන්ති ගියාම් බය්නෝ දැන් ටිකක් පාලනය කරන් ඉන්නේ 🥺
2026-10-08 06:29:53
1
gangakumari639 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-08 05:43:08
1
To see more videos from user @sadaham_maga1, please go to the Tikwm homepage.
Other Videos
Cara membuat jus jambu bahan-bahan: -3 buah jambu biji -5 sampai 7 sdm gula pasir -500-1000 ml air mineral cara membuat: 1. Cuci bersih jambu biji, lalu potong-potong sedang dalam blender, masukan jambu, gula pasir dan 500 mlt air minum 2. Blender sampai halus, kemudian tambahkan lagi sisa air(1000 ml) blender lagi sebentar,matikan,kemudian saring 3. Ambil gelas masukan jus jambu secukupnya, tambahkan susu kental manis dan es batu 4. Jus siap disajikan 836qxcgb #wefluence #LokaalLq #LokaalGuava #oxva #viral
🤣دا نيا کٹ دي په کوٹه 🤣😆 poshto shaista full song used 🎧🫶🥀💫🫶❤️ #poshtosong #foryou #viralvideo #foryoupage #وائرل_ویڈیو____________tiktoks
Woila stresss banget wok😭#MLBBxJJK #MLBB
UK #London #Britishcelebrities #RoyalFamily #PrinceHarry #MeghanMarkle #BritishCulture #Adele #EdSheeran #England #France #Paris #FrenchCelebrities #EiffelTower #FrenchStyle #FrenchMusic #Mbappe #Zidane #FrenchVibes #Russia #Moscow #Putin #RussianCulture #RussianMusic #SlavicBeauty #RussiaToday #EasternEurope #RussianStars #USA #TaylorSwift #SelenaGomez #JustinBieber #Beyonce #BillieEilish #ElonMusk you #coachella
About
Robot
API
Legal
Privacy Policy