@unmasked516: ආදරේ කියලා හිතාගෙන, තමන්ගේ වටිනාකමත් අමතක කරලා කෙනෙක් පස්සේ යන්න එපා… මොකද කෙනෙක්ව ඕනවටත් වඩා ඕන වෙච්ච තැනකදි, අපිට නොදැනීම අපිම අපේ වටිනාකම අඩු වෙනවා. අන්තිමේදී ඉතුරු වෙන්නේ එයා නැති වුණ වේදනාවට වඩා, තමන්වම නැති කරගත්ත එකේ පසුතැවීම. 🥀 #UNMASKED #SinhalaQuotes #HithataDanena #Adare #Jeevithaya
UNMASKED🥀
Region: LK
Wednesday 07 October 2026 13:39:53 GMT
Music
Download
Comments
Selin Sandhamali :
that's right [Heart eyes][Heart eyes]
2026-10-07 15:26:32
0
To see more videos from user @unmasked516, please go to the Tikwm
homepage.