@labubu__mabubu: මගේ හැම හීනයක්ම ලස්සනට පාට කරපු, මගේ ජීවිතේ පළවෙනි වීරයා.♥️ හැම ජීවිතයකම මගේ තාත්තාව විදිහට මට ඔයාවම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.🧿🙏🏻 #foryoupage #fypシ゚viral #srilankan_tik_tok🇱🇰 #fatherdaughterlove
Two Souls ,One Story🌻
Region: LK
Wednesday 07 October 2026 15:06:28 GMT
Music
Download
Comments
Dharani Aranya :
ඒ දරාගැනිල්ල🥺 තාත්තලා දරුවොන්ට දුන්නේ නැත්තේ දුක විතරයි🥺🥺 මහා රූස්ස ගස්වලින් කදුලු වැටෙද්දි බලන් ඉන්න අමාරුයි🥺
2026-10-08 02:06:53
518
S C Hachee😎🤘🇮🇳 :
අඩෝ තාත්තෙක් අඩද්දි අවුල් බං 😳🥹❤️
2026-10-08 02:07:28
243
10.21🪬🧿ᥫ᭡፝ :
මගෙ පපුවත් පිච්වුනා එක දැකලා ඇස් දෙකට කදුලුත් අවා දෙයියනෙ .
2026-10-08 01:32:14
244
Montee´ :
කරන්නම ඕන නිසා කරන වැඩ. ❤️
2026-10-08 09:39:27
1
𝙰𝚗𝚞𝚛𝚊𝚍𝚑𝚒 🪷✨ :
තාත්තා මතක් වෙලා අඩ අඩා මේ video එක බැලුවේ 🥺🥺🥺
2026-10-08 04:35:05
66
Nipu with logs 💌 :
අනේ මටත් හිටියානම් ඒ වගේ ආදරණීය තාත්තා කෙනෙක්... 😭😭😭 ඒ බැඳීම ගොඩක් ලස්සන ඇති නේද... 😭
2026-10-08 00:54:50
73
𝒮𝓊𝒹𝒹𝒾 🇱🇰 ❤️ 🇰🇼 :
හැංගිලා අඩන මගෙ තාත්තා..මං තාත්ත අඩනව දැක්කෙ ෆොටෝස් වලින් විතරයි....🥺♥️
2026-10-08 16:51:59
7
Peony_🌸 :
ඒ තාත්තා පුදුම ඉවසීමකින් ඉන්නේ, කෑ ගහලා අඬන්නැතුව.. 🥹♥️
2026-10-08 14:15:20
26
🦋𝐐𝕦𝕖𝕖𝕟 𝕠𝕗 𝐇𝕖𝕒𝕣𝕥🍄 :
වාසනාවන්ත දෙමවුපියන්ගේ වාසනාවන්ත දරුවෝ❤️මුලු ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ❤️
2026-10-07 19:15:53
154
𝕄𝕒𝕝𝕤𝕙𝕒❀♡ :
තාත්තා කදුලු හන්ගගෙන ඉන්න විදිය🥺
2026-10-07 17:24:10
142
Hansangana :
deiyane mata aduna e tattage daragenime tharama🥰🥰🥰🥰
2026-10-07 17:54:04
32
Thushi :
තාත්තා කියන්නෙම දුවලට සසරක්...🥹🥹
2026-10-08 02:18:07
4
Pasindu Perera :
අවුරුදු 4ක දුවෙක් ඉන්නවා මට. අඩන්නෙ නැතුව බලන්න අමාරු වුනා මේක නම් 🥺🥺
2026-10-08 03:49:44
10
🔥❌$UСКiН I N ВiО❌🔥 :
positive devoted 😁
2026-10-08 03:50:21
51
Araliya :
ඇත්තටම ඇයි තාත්තෙක් ගෙ කඳුලු බර වැඩි...
2026-10-08 09:52:39
2
Andrew Sanuja Perera🪬🧿 :
හරිම පින්කාරයි තත්තෙග්ගෙන් එහෙම ආදරයක් ලබන්න🥺
2026-10-08 06:59:45
2
🎀🌸මන්දෝදරි🌸🎀 :
Aneeee අප්පච්චි තරම් කවුද අපට ආදරේ දුන්නේ .
2026-10-08 01:46:31
8
KD 🧨 :
කදුලු පනින විඩියො 🥺♥️
2026-10-08 12:29:02
1
Anjalee Wijesiriwardhana :
මටත් ඇඩුනා 😳🥺
2026-10-07 19:00:33
14
Shani Gunasinghe :
මේ තාක් කල් සිංදුවට ගැලපෙනම හැගීම් ටික දැක්කේ මේ තාත්තගේ මූනෙන්...♥️
2026-10-08 11:24:02
12
𝐃𝐢𝐧𝐮𝐤𝐚 :
අපිත් දවසක කසද බැදලා දුවෙක් ලැබුනොත් මේ වගේ පිටට දෙනකොට මර දුකක් දැනෙයි මෙ විඩියො එක බලලා මට හිතුන දේ
2026-10-08 06:29:51
16
𝐊𝐚𝐮𝐬𝐡𝐢🧿☺︎︎♡︎ :
තාත්තාගේ ඇස් වල කදුලූ දැක්කාම හරී අමාරුයී"!...🥺❤️
2026-10-07 23:50:11
9
𝐇𝐀𝐒𝐇𝐈🧸🎀 :
කවදාවත් එ මොහොතේ තාත්තා මගෙ ලග නෑ කියලා දැනෙද්දි ඒ වේදනාව දවසක මම දරාගන්න ඔනි නේද කියලා මතක් වෙද්දි 😩💔
2026-10-08 08:40:58
6
pahasara 🩷 :
මටත් ලස්සන මනාලියක් වෙලා මේ වගේම අම්මගේ තාත්තගේ ඇසට සතුටු කඳුළු එක්කරන්න මුලු පිරිවරක් මැද ආඩම්බරකාර මනාලියක් වෙලා විවාහයක් කරගන්න ආදරණීය අවංක විශ්වාසවන්ත බැඳීමක් හමුවෙන්න ඕන.මොකද වර්තමානයේ අවංක සම්බන්ධතා හරිම සීමිතයි.මට වගේම හැම ගැහැණු ලමයෙක්ටම ඒ අවස්තාව අත්දකින්න පුලුවන් වෙන්න ඕන 🥹♥️
2026-10-08 04:33:19
6
Nidu :
හිනා වෙන ශක්තිමත් අම්මෙකුයි අඩන සංවේදී තත්තෙකුයි තව මොනාද [Red heart]
2026-10-07 19:13:50
5
To see more videos from user @labubu__mabubu, please go to the Tikwm
homepage.