@kasuniherath1: නෑදෑකම් හිතවත්කම් මත දුන්නු මුදල් ආයෙ දෙන්නෙ නැද්ද? #fy #නීතිය #law #trending #fypシ

Kasuni Herath
Kasuni Herath
Open In TikTok:
Region: LK
Wednesday 07 October 2026 16:28:25 GMT
179869
6535
149
2220

Music

Download

Comments

_dulshan
Dulshan Manawadu :
එයා වෙන පළාතක නම් මම වෙන පළාතක නම් මොන පොලිසියෙද පැමිනිල්ලක් දාන්නෙ
2026-10-07 19:36:10
0
suwarna.kumari2
suwarna kumari :
ou matha එහෙම una
2026-10-07 18:18:33
1
dunyaduni
Dunya(Duni) :
ලක්ෂ 80 ක් නැති උනා😒
2026-10-07 20:32:08
1
renu.uae4
꧁༺🇦🇪𝐑𝐞𝐧𝐮 🇱🇰༻꧂ :
ඉන්න තැනක්වත් දන්නෑ මටත් ගන්න තියෙනවා සල්ලි 1.80
2026-10-07 19:23:02
1
kama2697
♥️kama♥️ :
මටත් ලක්ෂ 8 ganna තියෙනවා දෙන්නේ na
2026-10-08 01:25:05
9
user33716706507068
Nadee :
මටත් ගන්න තියෙනවා ලක්ෂ දහයක් මිස්
2026-10-07 19:38:42
2
primsi93
primsi :
salli gatta kena enne rata nm mokkda karanne.ammala ehema nm lankave ennava
2026-10-08 07:07:44
1
567indika
D.M.INDIKA :
පොලිසියට ගියාම ඔවා කියන්නෙ නෑ මමත් දැන් අවුරුදු 4ක් තාම සල්ලී ඉල්ලනවා තාම නෑ ඒ මනුස්සයා පොලිසියට ගෙනල්ලා මාසෙන් මාසේට දෙන්න කිවුවා එක මාසයක් දුන්නා ඊට පස්සෙ නෑ අද වෙනතුරාවට හැමදම මන් කියනවා එත් කිසිම දෙයක් නෑ
2026-10-07 20:26:35
4
iamaflower356
🙏අනුරාධපුර ගමේ කෙල්ල 😊 dina :
අල්ලි දීලු වීඩියෝ එකකුත් තියෙනවා ඒත් පොලීසියෙන් කිව්වා අපිට විසදන්න බෑ නඩු දාන්න කියලා
2026-10-08 07:04:59
1
..suddi0
🇱🇰🇧🇭💖Suddi💖🇧🇭 🇱🇰 :
මටත් සක්සි තියෙනවා
2026-10-07 18:58:01
1
mallika.kusumlatha
Mallika.kusumlatha :
ලස්ස දහයක් දීලා ලස්සයක් දුන්නා තව නමයක් ගන්න තියෙනවා
2026-10-07 20:27:07
1
was23804
si 🇱🇰 🇧🇭 :
mama inna lanawe නෙමෙයි mama dila eya දෙන්නේ na salli daapu risit okoma තියනවා eyage පාස්පෝට් copy ekakut තියනවා
2026-10-07 17:51:12
1
user8156107449513
kumari :
අනේ මමත් පුතාට රට යන්න ලක්ෂ 2 දුන්නා ඒක ගන්න පොලීසියට ගියා එයාලා කීවේ බැන්කුවේ මැසින් එකෙන් සල්ලි දාලා තියෙන්නේ එක නිසා ඒවා ගන්න නඩු වාන්න ඕනි බොරු වැඩ කීවා ඒවා තමා දෙන පිලිතුර ඒ වෙනකොට සල්ලි ගත්ත මනුස්සයා හිටියේ ලන්කාවේ ඒත් පොලිසිය කිසිම ක්‍රියා මාර්ග ගත්තේ නැහැ දැනට අවුරුද්දක් වෙනවා
2026-10-07 22:07:13
2
rupika.rushika
Rupika Rushika :
Hoya kisimea deyak hariyanney ney salli gatha hun lokka kapatti
2026-10-08 02:19:46
2
user9918imaesh
🧿D_A_N_U🧿🔒🔒🔒🪬🧿 :
ලියුමක් තියෙයි
2026-10-08 03:33:25
1
wazeevlog
wazee vlog :
number pls
2026-10-07 21:14:19
1
a.m.g.k.u......ra
A.M.G.k.udadumbara :
තෙරුවන් සරනයි මිස් මට ඉඩමක් ඇරන් දෙන්නම් කියලා මට බොරු කියලා ලක්ෂ 20.අරන් අද වෙනකල් තාම එම මුදල් තාම ලැබුනෙ නැහැ කීප වතාවක් මෙ මුදල් දෙන්නම් කියලා රැවෙටුවා මෙ අවුරුද්දෙ දෙන්නම් කීවා පසුව මාව බ්ලොක් කරලා මෙ කෙනාට සල්ලි යවපු සියලුම රිසිට් මා.ලග තියෙනවා වොයිස් කට්.මැසෙජ් සියල්ලම තියෙනවා පිලිතුරු දෙන්න මැඩම් මෙ ගැන
2026-10-07 18:57:31
0
user828446514
🌱Shenu delshara ✨ :
ow
2026-10-07 18:14:52
1
mallika.kusumlatha
Mallika.kusumlatha :
අනේ මිස් මමත් ලස්සන නමයක් දීලා තියෙනවා ගන්ඩ විදිහක් නෑ
2026-10-07 20:25:35
1
user7225933139425
sadu & tharu ❣️❣️❣️❣️❣️❣️❣️❣️ :
ooo
2026-10-07 17:26:03
1
chutta281
chutta :
miss puluwannag mata udaw karanna. WhatsApp number yawanna
2026-10-08 12:08:32
0
user1942003921061
❤️😘....සනූ....🌸😘❤️ :
දෙන්නම් දෙන්නම් කියනවා ......ලක්ශ දෙකහමාරක් 😒 දෙන්නේ නෑ
2026-10-08 11:34:32
0
priyangani..mala
නුවර. n. p ප්‍රියංගී. මාලී :
මටත්. ගන්න තීයනවා 3.45. දීලා තීයනවා ඉතීරීමුදල් දෙන්නෙ නෑ සමීපුර්න මුලු. මුදල 5.25. 1.80 මට ගන්න තීයනවා දෙන්නෙනැ
2026-10-08 11:30:58
0
janaka.illangange
Janaka Illangange :
@
2026-10-08 11:11:35
0
milano_leather.kw
Milano Leather Cleaners :
Hi can you check inbox. I have file the complaint against some one
2026-10-08 11:57:47
0
To see more videos from user @kasuniherath1, please go to the Tikwm homepage.

Other Videos


About