@vidharshanajournalist: 🔴 ශිරන්තු වෙනුවෙන් හඬා වැටුණු 'සිරිලියෝ' 'සිරිලිය සවිය' ගිණුමේ සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද(07) අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු අධිකරණය අසලට පැමිණ සිටී කාන්තාවන් රැසක් මහමඟ කඳුළු සලන ආකාරය දක්නට ලැබුණා.
Vidharshana fernando
Region: LK
Wednesday 07 October 2026 17:05:01 GMT
Music
Download
Comments
Aysa Siriyalatha :
අනේ ෂෝක් අපි baharyn😁😁😁😁
2026-10-09 07:01:47
0
DILINI ASINTHA .අසි :
මම හිනා වුනාට කමක් නැද්ද...😁😁😁😂😂
2026-10-07 18:44:51
378
DMR priyadarshana :
ලොකු හොරු යනකොට පොඩි හොරුන්ට ඇඩෙනවා තමයි
2026-10-07 18:40:43
129
mahdhi950 :
ශිරන්ති අක්කා අපරාදේ කියන්න බැහැ. මොනව හරි හොරකම් කළොත් අපිටත් දෙනවා. දැන් එහෙම ගෙනත් දෙන්න අක්කා කෙනෙක් අපට නැති වුණානේ...
2026-10-07 18:58:53
180
usha nayanamali :
අනිවාර්යෙන් කීයකියහරි ගත්තු අය වෙන්ඩ ඇති
2026-10-08 09:20:27
19
Am J Attanayaka :
ලගින්ම යැපිච්ච සෙට්එක වෙන්න ඇති
මුන් ගැනත් පරීක්ෂණ කරන්න ඕනෑ
2026-10-08 04:40:15
54
W.P.B.Frenando :
එකට හොරා කාපු උන් වෙන්න ඇති... නේ
2026-10-08 12:15:22
0
අරා bro :
යැපිච්ච අය වෙන්න ඇති
2026-10-08 03:26:35
50
💕G.E.A.R.l.E.Y 💕🇱🇰 :
වැරදක් නැතිවද අත්අඩන්ගුවට ගත්තේ
2026-10-08 00:57:12
22
Manori Silva :
😁😁😁😁මහමග විහිලුවක්වන අයුරු සැවොම බලා ගන්න හිතවතුනි❤️
2026-10-08 04:20:53
31
zayn 9 :
මමත් ඇඩුව මට පන්දාහක් දුන්න 😂
2026-10-08 20:23:12
3
🇱🇰A❤️B🇶🇦 :
පට්ට රඟපෑමක් කෙමර එක දෙකකම දුවල එවිල්ල බදාගන්නව
හොඳට කාර් එක ලඟට ගිහින් හිනාවෙනවා 🤣🤣නියම ආතල් දෙන්නේ මුන් 🤣🤣
2026-10-07 18:50:49
31
Sudath Fernando :
හිනාව නවත්ත ගත්තෙ පට්ට අමාරුවෙන්
2026-10-08 12:34:05
2
Jayaweera :
අපිත් අඩන්න එන්නද?
2026-10-07 18:04:59
39
Krisha Minila :
🤣🤣🤣🤣🤣🤣 He He Hee
2026-10-09 10:01:29
0
ගගන ඔන්ලයින් :
ane අපි කොහොමද ජීවත් වෙන්නේ
2026-10-09 08:31:45
0
𓅪 Freedom Life 𓅪 :
කාලෙකින් හිනාවෙලා ලේ පිරිසිදු කරගත්තා
2026-10-08 11:41:51
6
maduka madusani :
:හිරේ දාන්න ඕනි නැ සල්ලි ආපහු දුන්නනම් ඇති[Tears of joy][Tears of joy][Tears of joy]
2026-10-07 19:08:32
16
Prasanna Inosha :
akd
2026-10-08 01:37:16
21
❤❤සුදු මැනිකේ💞💞 :
අනේ සතුටට අඩනවා
2026-10-07 19:52:52
12
Dinesh :
හිනා වුනාට කමක් නැද්ද...😁😁😁😂😂
2026-10-07 19:36:24
5
Palika :
සිරිලියෝ හඩා වැටේ [Tears of joy][Tears of joy][Tears of joy]
2026-10-08 02:48:07
9
Chakක්‍ර🌀 :
මටත් සුට්ටක් හිනා ගියෝ😂😂😂
2026-10-07 22:52:05
12
🇱🇰 පියු🌼 (PEYU) :
මෝනවද අඩන්නේ.. එයා නැති. වෙලාද
2026-10-08 03:21:42
22
ලලිත් රාජපක්ෂ :
නීතිය කාටත් පොදුයි
2026-10-08 04:55:30
5
To see more videos from user @vidharshanajournalist, please go to the Tikwm
homepage.