@semchenko.dmitry: проблемы с экономикой в игре tanks blitz #blitz

Дмитрий Семченко
Дмитрий Семченко
Open In TikTok:
Region: BY
Wednesday 07 October 2026 17:59:04 GMT
2286
54
2
1

Music

Download

Comments

.2284555
дом Серика Жолдыкараева :
Я без снаряги катаю, норм, сыпет 20-50к
2026-10-10 19:26:38
0
dolfinix
Shut’up :
Когда оптимизация уже я в очереди месяц стою
2026-10-07 18:52:00
0
To see more videos from user @semchenko.dmitry, please go to the Tikwm homepage.

Other Videos

ලැබීම්ද…නොලැබීම්ද…ජීවිතේ ඒ දෙකම එකම පිටුවක ලියවුණු කතා. සමහර දේවල් අපේ වෙලා නවතිනවා. තවත් සමහර දේවල් මතකයක් විතරක් ඉතුරු කරලා යනවා. ඒත්, ඒ හැම දෙයක්ම අස්සේ අදටත් මගේ හිත නිහඬව සතුටු වෙන හේතුවක් තියෙනවා… ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතේට කවදාහරි ඇවිත් ගිය එක. අයිති වුණාද නැද්ද අවසානය ලස්සන වුණාද නැද්ද දැන් ඒවා ගැන මට තරහක් නැහැ. මොකද, ඔයා මට ඉගැන්නුවේ ආදරේ කියන්නේ ලැබීම විතරක් නෙවෙයි කියලා. සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නේ අපේ වෙන්න නෙවෙයි…අපිව වෙනස් කරන්න. ඒ වෙනස් වීම, ඒ මතක, ඒ හිනාවල් ඒ කතාබහ…හැම එකක්ම අදටත් මගේ හිතේ ලස්සනම තැනක ජීවත් වෙනවා. ඉතින්,ලැබීම්ද නොලැබීම්ද කියන ගණන් නොබලා, අදටත් මං හදවතින්ම සතුටු වෙනවා…මගේ ජීවිතේ කවදාහරි “ඔයා” කියන ලස්සන පරිච්ඡේදයක් තිබුණු එක ගැන…!

About