@duykid01: #setbegai #setxinhbegai

Duy Kids 01
Duy Kids 01
Open In TikTok:
Region: VN
Thursday 08 October 2026 02:02:35 GMT
1455
2
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @duykid01, please go to the Tikwm homepage.

Other Videos

ප්‍රේමය තෝරාගන්නට හැකිය .. ප්‍රේමණීය වීම තෝරා ගැනීමක් නොවේ ... කඩතොලු වී ඇති ජිවිතයක් එක් ප්‍රේමණීය හුස්මකින් පණ පෙවිය හැකිය .. එසේම ප්‍රේමයට ජීවිතයේ කඩතොලුද ඇති කළ හැකිය .. ප්‍රේමයකට හේතුවක් තිබිය හැකිය .. ප්‍රේමණීය වීමට හේතුවක් තිබීම අවශ්‍යම නොවේ .. ඔබ සුදුය .. කළුය .. විටෙක තලෙළුය .. ඔබ උසය .. මිටිය ..  එය ප්‍රේමයකට හේතුවක් විය හැකිය .. නමුත් ප්‍රේමණීය වීමට මේ කිසිවක් අවැසි නොවේ .. ප්‍රේමය විසංවාදයක් වන තැනකත් ප්‍රේමණීය වීම ආශ්වාදයකි .. සතුටකි .. ප්‍රේමය සීමාවකි ! ප්‍රේමණීය වීම අසීමාන්තික ය .. ඔබගෙන් ප්‍රේමය ලද මොහොතකත්, ප්‍රේමණීය මිනිසෙකු වන්නට මට හැකිය .. ඉතිං ප්‍රේමයක් නොවිඳි තැන් වල පවා ප්‍රේමණීයව විඳිමි .. ප්‍රේමයක් ලද මොහොතකත් ප්‍රේමණීය වීමි .. #soulmate #dedicatedLover #feltTheSoul #blessed #loveIsLife

About