@kukkudesh: Part 113 |•Slli wlata Adare krpu mnussyektd oy nhigen adre krnne!! 🫀

𝕯 𝖊 𝖘 𝖍 ! 🫀
𝕯 𝖊 𝖘 𝖍 ! 🫀
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 02:37:21 GMT
137675
12086
224
102

Music

Download

Comments

ushani.lakshika
Ushani Lakshika :
කරපු කැපකිරීම්වලට දූවිල්ලක් තරම්වත් වටිනාකමක් දුන්නෙ නැති කෙනෙක් එයා…😊💔
2026-10-09 14:20:32
1
2006_qt9
T 🎀 :
දැනුන ආදරේ වෙනුවෙන් මිනිස්සු මොනවද නොකරන්නේ ? 🙂💔
2026-10-09 09:25:19
0
bobby.xxx2.0
𝐁 𝓞 𝐁 𝐁 𝐘 . ! 💋 :
දවසෙම ඉදලා අන්තිමට මට කන්නවත් සල්ලි තිබ්බෙ නැති දවස් නැතුවම නෙමෙයි 🥺🫀🤍
2026-10-08 02:41:36
161
_v_iha
Viha :
ගෙදර යන්න බස් නැතුව ස්ටේශන් එකෙ නිදාගත්ත දවස් තිබුනා ඉස්සරෝම 🥹
2026-10-09 06:15:54
0
_madushi_11
𝑨𝒔𝒉𝒊𝒊𝒊🎀✨ :
තියෙන සෙසතම හුරන් කන කෙල්ලො අතරෙ සතයක් වත් බලාපොරොත්තු නොවන කෙල්ලොත් ඉන්නවා 🙂💔❤️‍🩹
2026-10-08 07:32:53
100
thuli050302
ThuLiNa ….❤️➰❤️‍🩹” :
ඇත්තම සිද්දි මේවා.අන්තිමට ඇහුවේ මොනාද කලේ කියලා ☺❤️‍🩹
2026-10-08 03:18:06
35
x___adii
𝐀 𝐚 𝐝 𝐢 𝐈_:) 🧿🕊 :
හේතුවක් නැතුවම අතහැරලා ගියාම..🙂💔
2026-10-09 08:02:20
0
thivo615
°•𝓣𝓱𝓲𝓼𝓪🍇_🥂•° :
ඒ කරපු කැපකිරීම්වලට දූවිල්ලක් තරම්වත් වටිනාකමක් දුන්නෙ නැති කෙනෙක් එයා😊💔
2026-10-08 17:02:57
1
thina404thina
ති.නා :
True [Perfect score]
2026-10-08 11:19:21
0
user1942003921061
❤️😘....සනූ....🌸😘❤️ :
සමහර කෙල්ලොන්ටත් පොදු කතා
2026-10-08 06:24:05
18
methmi.mihiranga
Isuru Pmodh :
අන්තිමට කිව්වෙ " උබ මොනාද මටකලෙ කියලා" බං ඒ හිනාව වෙනුවෙන් මගෙ ලග තිබ්බ හැමදෙයක්ම දුන්නා ඉල්ලපුදෙයක් අරන් නොදී ඉදලා නැ කවදාවත් 💔💔💔
2026-10-08 04:28:19
12
nimesh_palliyaguru
𝘼 🚶⭕ 𝙉 𝙀 :
කකා හිටිය බත් පත දාලා හම්බෙන්න දුවපු කාලයක් තිබ්බා, අන්තිමේ තමන්ට තමන් විතරයි සහෝදරයා 😊
2026-10-08 07:34:41
8
the_v2_apexi6
the_v2_apexi :
ටික් ටොක් එකට ආව ගමන් පපුව ටිකකට නැවැත්තුවට tnx ඕයි 🙂❤️‍🩹
2026-10-09 03:00:42
1
krizhuu_
𝐊𝐫𝐢𝐙𝐡𝐮𝐮 🪦! :
❤️‍🩹.
2026-10-09 05:34:49
2
kaushi___7
𝑵𝒆𝒕𝒉𝒖 🪽 :
අතිතේ මතක් උනා 😊💔
2026-10-08 12:02:04
3
minuuzzz7
MinUuZzz :
kohomada ohoma hadanne
2026-10-08 03:30:53
5
vishwashenesh
🤍vishwa_shenesh🤍 :
ado mewa nam🙂
2026-10-08 08:10:53
2
sohara008
Sohara Rajapaksha :
2026-10-08 04:31:07
1
shani01774
shani :
2026-10-08 06:28:03
1
sithumini....11
𝓈𝒾𝓉𝒽𝓊_🎀" :
🥹💕
2026-10-08 06:39:48
1
nuwan_chinthaka0
nuwan_chinthaka0 :
"ඉතින් මං කරන්න කිව්වද?"🙂
2026-10-08 18:53:32
2
___pusss
𝑺𝓪𝓷𝓳𝓾𝓾 💜🫧 :
Oi😞
2026-10-08 04:59:31
1
hasindu.sandaruwa0
Hasindu Sandaruwan :
ඒ ගැන කතා කරන්න නොකර ඉන්න හිතෙනවා❤️
2026-10-08 08:49:20
1
chaluperera
🧸🧿Chalani Perera 🪬🧸 :
Ohm pirimit htya😁
2026-10-08 06:28:57
1
tharu__781
TARUWA🤍❗️ :
2026-10-08 02:55:26
1
To see more videos from user @kukkudesh, please go to the Tikwm homepage.

Other Videos


About