@yathtrha.quotes: 🫀💯2 k follows ගහන්න උදව්වක් දෙනවද ♥️🫀දැනුණු කෙනෙක්ගේ ආදරේ නැති උනාම කොල්ලෝ කොහොමත් පිස්සෝ වෙනවා. දරාගන්න පුළුවන් වෙන පිරිමි ඉන්නේ ටික දෙනයි #foryour #foryourpage #fypシ゚ #virall #fypシ゚

•𝐘𝐀𝐓𝐇𝐑𝐀~°
•𝐘𝐀𝐓𝐇𝐑𝐀~°
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 03:17:29 GMT
188770
19926
161
819

Music

Download

Comments

thuru124
deesha🇱🇰🇯🇵 :
Mulin amarui eth atha ariyama hithata nidahas 🙂🫀
2026-10-09 05:43:51
2
in_o_sh
I N O S H 💯 :
(ආදරය) කියන අකුරු හතරට පින් සිද්ද වෙන්න මන් අද ගොඩක් විදවනවා ☺️💗
2026-10-08 22:34:04
5
shriyantha_h_gamage
Shriyantha H Gamage :
දැනටත් දරාගෙන නිහඬව ඉන්න මම😔
2026-10-08 11:03:40
58
bhagya653
😊 ❤️නිතු නිතු❤️ 😊 :
එයනම් කියායවී නැවත්ටමු කියලා 🫤
2026-10-09 01:33:30
10
osura_09
Osura Gunasekara 💎 :
මුලදි සෑහෙන්න අමාරු වුනා. ැබැයි දැන් දරා ගත්තා..❤️‍🩹
2026-10-09 01:51:20
2
suti_mattii
🍃D🦋E🧿 W🧿M🦋I🍃N🌸I🍄 :
එහෙම කෙනෙක් මට මුනගැහිලා තියෙනව ඒ හදවත කොහොම දරාගත්තද කියලා අහන්න මට හයියක් නෑ 🥺💔
2026-10-09 03:24:26
4
chira__0101
ᑕᕼIᖇᗩ 🎭🎈 :
දරාගෙන නිහඩ උනා හැමදාටම 🫠❤️‍🩹❗
2026-10-08 18:31:52
1
warun098
098 :
ඔව් අනිවාර්යෙන් ❤️
2026-10-08 21:13:05
1
nything124
☠️🤫𝒜𝐿𝒫𝐻𝒜𝒱𝐼𝒮𝐼𝒪𝒩🤫☠️ :
මගෙ භාග්‍යවතුන් වහන්සෙ.අසමසමයි
2026-10-08 13:42:41
13
lol.rowdy.com
ALONE BOY 🙂 :
“මාගේ තථාගත, අමා මැනි බුදුරජාණන් වහන්සේට මාගේ ගෞරවපූර්වක නමස්කාරය වේවා!”
2026-10-08 16:09:13
19
user5036015417841
nishuu :
sirge class eke iddimay danagaththe eyata vena kenek innv kiyl😊
2026-10-09 13:32:57
4
user813621885783224
නෝටී සුදයා :
මම අයින් වුනා එයා සතුටින්නේ එච්චරයි ඔ්නේ
2026-10-08 14:07:12
9
krishansameera85
krishan :
නිකන් අහන්නේ... ඇත්තටම එච්චර ආදරේ කරපු ස්ත්‍රීයකගේ හිතකට ඒ තරම් විරහා වේදනාවක් දුන්. ඒ පිරිමි ආත්මය.එච්චර ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු උනේ ඇයී.??????😌 සියල්ල අතහැරලා.තමන් ගැන විතරක් ම,සිතන්නට සිත පාලනය කරගෙන.තමන්ගේ ජීවිතයයේ සැනසීම විතරක් ම සොයාගිය ඔහුට ඇයි මෙච්චර ගරු බුහුමන්.???? සමාවෙන්න මිහිමත ශ්‍රේෂ්ඨම පිරිමි ආත්මය ගැන ප්‍රශ්න කරනවාට.🙏😌
2026-10-08 21:34:32
3
chathujayabahu
Chathu ❤️ :
මං හොදටම දන්න කෙනෙක් ඉන්නව. එයත් මේ වගෙ දැනුන ආදරේ එයාට හිමි නෑ එයා දවස ගානේ විදවනවා මං ඇස් දෙකෙන් දකිනවා. එයා ජිවත් වෙන්නේ ජිවත් වෙන්න ඕන නිසා🥺 ජීවිතේම අතැරලා දාල ඉන්නේ 🥺💔හේතුව එයට එයාගේ ආදරේ හිමි වෙන්නෙ නෑ 🥺💔, සංසාරේ කවදම හරි දවසක එයාට එයගෙ ආදරේ හිමි වෙන්න ඕනී 🙏
2026-10-08 15:17:59
9
sampath1529
🇱🇰 Sampath 🇫🇷 :
මේ දරාගැනීම තව බොහෝ දුර තියෙනවා
2026-10-08 13:25:21
6
rasikamadhushani0
|>𝗖𝗛𝗔𝗧𝗛𝗨𝗪𝗔.| :
ova kavada hari therey bn😓💔💯
2026-10-09 00:52:54
2
thanujalakshan497
LAKI ❤️‍🩹🙂 :
ath harinne komada oi 😭
2026-10-08 23:37:18
1
manpissek2
➻𒍜➻ගොපලු යකා➻𒍜➻ :
නවත්තනවා
2026-10-08 16:52:28
1
lakiya200810
Lucky!!!💚 :
අදටත් දරාගෙන ඉන්න මම🥺
2026-10-08 17:23:28
1
user4673588826775
𝓝𝓸 𝓷𝓪𝓶𝓮 🥺🫶🏻🌸✨🍃🫰🏻 :
@Sangeeth 🥺❤️‍🩹😔
2026-10-08 05:59:42
2
madhuwa860
V2 harsha... :
මන් එයට තවමත් අදරේ එයාගේ සතුට ගැන හිතලා මන් එයට යන්න දුන්නා කමක් නෑ මන් පුලුවන් තරම් පරිස්සන් කර නේ මට පුලුවන් විදියට ඒ මගේ පන ටික නේ අවුරුදු 4k අදරේ කරලා අද වේද්දි නදුරන අය වගේ ඉන්නවා 🙂
2026-10-08 14:48:43
1
user1rqhuyqpq0
IMASH මල්ලි 💗😊 :
මම අයින් උණා එයා සතුටින්නනේ මට ඒ ඇති😢😢
2026-10-09 15:38:48
0
ttyu27
කසුන් :
ජීවිතේ මැරි මැරි උපදිනවා දැම්මම පනවා කියා ආදරේ කර කර ගොඩාරියක් එයා සල්ලි හින්දා මාව අයින් කරා ආදරේටයි මනුස්සකමටයි වඩා ලොකු උනේ එයාට සල්ලි විතරයි
2026-10-09 19:24:55
0
slchamiya31
chamiya :
අපි ඒම කරොත් උන් කියන්නේ අපිට වෙන උන් ඉන්නවා කියලනේ ඒකනේ අඩ අඩා හරි වැද වැටි ඒ හිතම ඉල්ලන්නේ 😒🥹
2026-10-09 19:57:18
0
thirishu
(MADU )&ජතීෂා 🐷💓☠️ :
කවී 🥺
2026-10-08 08:57:25
1
To see more videos from user @yathtrha.quotes, please go to the Tikwm homepage.

Other Videos


About