@swarnavahininews: නා උයන ආරණ්‍ය සේනාසනයේ 'භාවනා කුටි' කිහිපයක් ඉවත් කරන්න වන සංරක්ෂණයෙන් දැනුම්දීමක් #SwarnavahiniNewsDigital #Swarnavahini #SwarnavahiniNews #Lka #මුල්පිටුව #Mulpituwa

Swarnavahini News
Swarnavahini News
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 04:20:00 GMT
17667
668
95
127

Music

Download

Comments

kavee53667
kaveesh :
එලාර පාලනයක් 😩
2026-10-08 06:40:25
30
hithumathejewithe
හිතුමතේ ජීවිතේ :
හාමුදුරුවරු නිසා ඔය කැලවල් පරිස්සම් වෙලා තියෙන්නේ...
2026-10-08 05:18:47
146
chefthush1996
Thush :
ආන්ඩුව කෙලවගන්න තැන ආගමට අත තැබිම
2026-10-08 05:30:15
95
claudy_page
<|Cʟᴀᴜᴅʏ 🗣️ 🥤 :
AKD sir කියන උනුත් තව ම ඉන්නව 😂💪
2026-10-08 07:05:30
6
sahashi.h
sahashi H :
මෙතන comment කරන සමහර මිනිස්සු දන්නේ නැ නා උයන අරණ්‍යය කියන්නේ මොන වගේ පින් බිමක් ද කියලා. මේ පින්වත් අරණ්‍යය වාසි ස්වාමින් වහන්සේලා නිසා තමයි ඔය වන අඩවි රැකිලා තියෙන්නෙ. අප්පිරියයි මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එකත්.
2026-10-08 05:41:57
53
userttbnwqsrxl
Dasun :
අපේ ආගමට කාගේ පිහිටක්ද 👍👍අනෙ මගෙ බුදු දහම
2026-10-08 06:05:59
10
amarasiri.dharmas7
Amarasiri Dharmasena :
බාවනා කුටි වලින් වන අරනට කිසිදු හානියක් සිදුවී නත.
2026-10-08 06:27:21
9
dhananjayamadu
Dhananjaya madusanka :
ආන්ඩුවට හිටියා ඇති හිතිලා මන් හිතන්නේ😅
2026-10-08 06:02:07
37
tharanga.lakmal34
Tharanga Lakmal :
අත තියපල්ල මොකා උනත් මොන රජය උනත්...☸️🌹🙏
2026-10-08 06:01:20
14
13ghjjfgk
Ganuu :
ලොකු පාපයක් කර ගන්නේ..කිසිම කෙනෙක්ට කරදරයක් නැති සීලවන්ත ස්වාමින් වහණසේලා වැඩ ඉන්නේ..
2026-10-08 05:50:04
38
suda.mk
senal Dias :
අපේ ආගමට කාගේ පිහිටක්ද 👍👍
2026-10-08 05:11:31
57
user6223704680357
sampath :
වන සංරක්ෂණය නම් බාවනා කුටි එයට බාධාවක් නොවේ
2026-10-08 05:22:48
47
saint4msl
LostSriLankan🇱🇰 :
මේකනම් කොහෙත්ම අනුමත කල නොහැකි දෙයක් ! මමත් ආරන්‍ය සේනාසනයට භාවනා වැඩ සටහන් වලට යන කෙනෙක්. මේ ආරන්‍ය සහ ආරන්‍ය වාසී ස්වාමින් වහන්සේලා නිසා තමයි මේ වනාන්තරය රැකිලා තියෙන්නෙ !! අපට නොපෙනෙන බල වේගත් මෙම වනය ආරන්‍ය නිසාම ආරක්ෂා කරනවා 🙏 එතනට යන එන අයට මේවා තේරෙනවා !! වන සංරක්ෂණය කරනවානම් ආරන්‍යද ආරක්ෂා කරමින් මේක කරන්න ඕනෙ 🙏 තෙරුවන් සරණයි 🙏🙏
2026-10-08 07:13:20
5
aroga577
Arush :
අනුරට ආරංචි උනොත් මුළු අරණ්‍යම කඩලා ඉවත් කරයි 🥲.. පව් හාමුදුරුවරු 🙏
2026-10-08 05:20:11
41
mn44116
M&N :
වන සංරක්ශණය වෙන්නෙ භාවනා කුටි තියන හින්ද තමයි
2026-10-08 05:44:01
19
ishara_sathsara_1
Sathsara_x :
බාදාවක් වෙන්නෙ කොහොමද ඕවා.
2026-10-08 05:35:19
10
dineth.udukumbura
Dineth Udukumbura :
නා උයනේ ස්වාමීන් වහන්සේ ලා මහින්ද බලන්ඩ ගියපු එකේ ප්‍රතිඵල 🤣😁 මේ ආන්ඩුව ගෙදර යනවා ආයේ 3% වත් ඉතුරු වෙන්නෑ😁
2026-10-08 06:16:13
15
thushruwan
Tᕼᑌᔕᕼ ❤✌️ :
එක දිගටම අහන්න ලැබෙන News. 😔
2026-10-08 06:00:39
8
piyal111122
piyal de zoysa :
පංසල් වල ඉදිකිරීම් වල සීමාවක් නැහැ.
2026-10-08 05:22:27
5
indika.thushara3
Indika Thushara :
බුදු සසුන බැබලේවා!!!!!
2026-10-08 05:24:59
10
shadeebyprabha
" Sha_Dee " :
මොනවද මේ වෙන්නෙ.🥺
2026-10-08 05:39:35
7
san2344559
actual dot :
එක ඇත්ත පරිසර පද්ධති විනාස වෙනවා
2026-10-08 06:46:46
4
paybankpal
Lucky :
එතකොට මේ
2026-10-08 07:41:43
1
sushanthi.perera1
Sushanthi Perera :
අහපු දේවල් නෙවෙයි දැන් ඇහෙන්නේ ..😳
2026-10-08 07:31:57
1
hse9987
Hse99 :
දැන් අර බදුදීන් විල්පත්තුව වවනවද කියලා හොයලා බලන්න එකෙක් නෑ....
2026-10-08 06:32:41
4
To see more videos from user @swarnavahininews, please go to the Tikwm homepage.

Other Videos


About