Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@srilankan.desana: මෙතරම් ප්‍රබල ද මල් පූජාව #fyp #srilankan #desana #malpuja
Srilankan Deshanaa
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 04:43:56 GMT
25918
1870
139
283
Music
Download
No Watermark .mp4 (
12.44MB
)
No Watermark(HD) .mp4 (
8.46MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
isha1983 :
දවසේ ඕනෙම වෙලාවක තමන්ට පිරිසිදු වෙලා බුදුන් වදින්න පුළුවන් නේද දෙයියන්ට පිං දෙන්න පුළුවන් නේද මං උදෙ පාන්දර පුජසනේ අස් කරලා බුද්ද පුජාව එක්ක සේරම උදෙ පාන්දර පුජා කරනවා ලෑස්ති කරලා හස්බන් උදෙ 6 වෙද්දී පහන් පත්තු කරලා වැඩට යනවා මං සේරම ගෙදර වැඩ ඉවර කරලා පිරිසිදු වෙලා තමයි ගාථා කියලා වදින්නේ කමක් නැද්ද එහෙම
2026-10-08 10:56:49
4
SATYALOKAYA :
මල් පහන් සුවද දුම් ගිලන්පස යනාදිය පූජා කරන්නා මූලිකවම දැන සිටිය යුතු සහ කලයුතු දෙයක් කියන්නම්. මේ පූජාවන් කරන විට පූජා කරන්නා හැකි හැමවිටම තම ශරීරයෙන්,මාර්ග දෙකකින් බැහැර කරන ද්‍ර්ව්‍ය අනිවාර්යයෙන්ම බැහැර කොට,නා පිරිසිදුව සිටිය යුතුය.යම්කිසි කාලයක් මේ ලෙස කරන විට පෙරටවඩා වෙනසක් තමන්ට පැහැදිලිවම දැනෙනු ඇත. එලෙසම හිතුමතේ අපිරිසිදුව බුදුපහන අවේලාවේ තැබීම නිවසේ සමගිය අඩදබර වැඩිවීමට හේතුවකි.එලෙසම බුදුපහන දෙපස දේවතා රූප හෝ පින්තූර තබා අවේලාවේ පහන් තැබීමද නිවසේ බොහෝ දුක් කරදර ඇතීවීමට හේතුවක් බව අත්දැකීමෙන්ම කියමි.
2026-10-08 13:52:50
1
Chandrarathna Deneth :
2026-10-30 08:30:05
1
Suneetha Hewanayaka :
බුදුගුන අනන්හතයි🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-13 14:57:12
1
niki :
බොහොම පින් ..🙏
2026-11-01 06:09:01
1
rayani :
budusaranai
2026-11-02 03:23:31
1
subhadra :
🌹🌹🌹 sadu sadu sadu
2026-10-28 01:00:52
1
user2677407544929 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
2026-11-01 05:47:14
1
@annu_01 :
බුදු.සරණයී🙏
2026-10-15 11:29:23
1
kumari :
2026-10-22 13:26:20
1
AMA_SINU :
2026-10-17 14:56:11
1
renukakaranappuli :
sadu sadu sadu
2026-10-27 03:09:09
1
Jayantha Ramani :
🙏🙏🙏🙏
2026-10-08 07:51:28
1
Sheril 🇱🇰 :
💛
2026-10-15 16:14:11
1
Sirima :
🙏🙏🙏
2026-10-19 13:56:00
1
✴·.·★ 🎀𝓚𝓾𝓶𝓾𝓭𝓾🎀 ★·.·✴ :
🙏🙏🙏
2026-10-11 16:33:03
1
😍..සිහින මන්දාාකිනි🙄🙄 :
🙏🙏🙏🙏🙏
2026-10-12 02:38:01
1
❤Arali🌍wassani 💥🌹🙋🧚♂️🧚 :
2026-10-12 07:16:39
1
HWS :
🙏🙏🙏🙏
2026-10-08 09:30:11
1
MY HART :
2026-10-08 08:42:29
1
Chandrani :
🙏🙏🙏🙏
2026-10-08 08:33:25
1
❤️🌹❤️🌹 :
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
2026-10-08 14:57:43
2
Nadu.k🫶❤️ :
මට වැටකෙයියා මලක් ලැබුනා දවසක්. හරිම අමාරුවෙන් ගිහින් කැඩුවේ. හරිම සතුටින් පුජා කරේ. දුවදයි.. මම පුළුවන් වෙලාවට මාලිගාවට යනවා පුළුවන් වෙලාවට
2026-10-09 17:28:53
2
පොල්කට්ටා :
අයියා ඔයා නම් සුපිරි
2026-10-08 15:13:24
2
@chanduka.pr :
Mn puluwan vidiyata karana budda wandanawa .🙏✨🙏
2026-10-25 01:14:36
2
To see more videos from user @srilankan.desana, please go to the Tikwm homepage.
Other Videos
Ugandan parliament full of wonders and comedy Kati Hon Kasaija asseka Kik #parliament #fypシ #finance #viral #tiktok
أزهـري محمد علي : خمسـه سنين كمان لي شنو ؟؟؟
fox girl makeup look for ren faire #makeuptutorial #fakefreckles #fakefreckletutorial #foxgirl #wingedeyeliner
I hate summer #500daysofsummer #foryoupage #viral #foru
WHITE PEARL ✨😍 “BNB10550-4157S” #fyp #xybca #fyppage #foryou #boniaoriginal
About
Robot
API
Legal
Privacy Policy