@in_d_ee_p_a_: කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත්, ඒ කොල්ලා තමන්ට ඇත්තටම ආදරේ කරනවා කියලා දැන දැනත්, තවත් කොල්ලෙක් එක්ක යාලු වෙන කෙල්ලෝ නැතුවමත් නෙමෙයි… 🥺❤️ සමහරුන්ට ආදරේ කියන්නේ හිතකින් බැඳිලා ඉන්න එක නෙමෙයි, තමන්ට ලැබෙන අවධානයත්, වාසියත් බලලා කෙනෙක්ව තෝරගන්න එක. එක පැත්තකින් තමන් වෙනුවෙන් හැමදේම කරන කෙනෙක් ඉන්නවා… ඒත් ඒ ආදරේ වටිනාකම තේරෙන්නේ නැතුව, අලුත් කෙනෙක්ගේ වචන දෙකකට හිත වෙනස් කරන අයත් ඉන්නවා. ඒත් ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට, තමන් එක්ක ඉන්න කෙනාගේ විශ්වාසය කඩලා තවත් කෙනෙක් හොයාගන්න අවශ්‍යතාවයක් නෑ. මොකද ආදරේ කියන්නේ කෙනෙක්ව තියාගෙන තවත් කෙනෙක් හොයන එක නෙමෙයි… එක්කෙනෙක්ව තෝරගෙන, ඒ කෙනාට අවංකව ඉන්න එකයි. 🥺❤️ #foryou #Love #lovestory #viral #xybca

❦★ℐ𝓃𝒹ℯℯ𝓅𝒶 ★❦
❦★ℐ𝓃𝒹ℯℯ𝓅𝒶 ★❦
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 06:09:35 GMT
2853
374
8
4

Music

Download

Comments

hasini.kausallaya
Hasitha🐕‍🦺😊😊😊😊😊😊😊😊🌱 :
අාපිටනැ
2026-10-08 08:38:16
1
_sithu_123_
:-🎀.𝐒𝐢𝐭𝐡𝐦𝐢 ✧ 시트미..:-*:- :
Kollek nam thama neh , habai kawada hari kollek inna kaleka man nam e kollata wachanekin wath boru karanne nh . eya mata boru karath man eyata ehema karanne nh .🥹😒🥺
2026-10-08 09:35:54
0
t.t.boy74
t.t boy :
🥰🥰🥰
2026-10-08 09:32:53
1
hasini.kausallaya
Hasitha🐕‍🦺😊😊😊😊😊😊😊😊🌱 :
😍😍😍😍😍😍
2026-10-08 08:37:58
1
hasini.kausallaya
Hasitha🐕‍🦺😊😊😊😊😊😊😊😊🌱 :
🥰
2026-10-08 08:35:59
1
n0839214
NaWo ❤️‍🩹❗ :
😓❤️‍🩹
2026-10-08 06:24:26
1
sadeepabandara38
Sadeepa :
[Heartwarming][Heartwarming][Heartwarming]
2026-10-08 06:31:32
1
akidhumanuu963
<>💙🇰🇷⛓️| :
🥺😭🔥
2026-10-08 06:13:50
2
To see more videos from user @in_d_ee_p_a_, please go to the Tikwm homepage.

Other Videos


About