@haru_ontrip: 트립닷컴에 ect118치면 특가 호텔이!

haru_ontrip
haru_ontrip
Open In TikTok:
Region: SG
Thursday 08 October 2026 09:07:29 GMT
240
7
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @haru_ontrip, please go to the Tikwm homepage.

Other Videos

“හ්ම්ම්ම්….. සමහර හැඟීම් තියෙනවා.. වචන වලින් කියන්න බැරි, හැමදාම හිත අස්සේ විතරක් තද කරන් ඉන්න වෙන... ඔයාට තියෙන ආදරේ තරම කියලා දෙන්න මම දන්නේ නැහැ. ඒත් මගේ මුළු ලෝකෙම ඔයාගේ නමින් ලියවිලා ඉවරයි.. හැම තත්පරේකම මට ඔයාව මතක් වෙනවා. ලඟින් ඉන්න, ඔයාගේ අතින් අල්ලගන්න මගේ හිත නොසෑහෙන්න ඉල්ලනවා... ඒත්.…. ⁠”එයාට අඩුවක් වුණොත්?” ⁠”එයා මං නිසා දුක් වුණොත්?” ⁠”මං නිසා එයාගේ සතුට නැති වුණොත්?” මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරනවා... ⁠”එහෙම කියලා එයාව අතාරින්නද?” ⁠”නෑ... එයා සතුටින් ඉන්න ඕන.” ⁠”ඉතින් ඒ සතුට දෙන්න ඔයාට බැරිද?” ⁠”මට බයයි... මට වඩා හොඳට එයාව බලාගන්න කෙනෙක් ඉඳියි.” හ්ම්ම්ම්….. ඔව්.… මම ආත්මාර්ථකාමී වෙන්න බයයි. ඔයාට මේ ලෝකේ තියෙන හොඳම සතුට ලැබෙන්න ඕන. ඒකයි මම මගේ ආදරේ දුරින් ඉඳන් විතරක් විඳින්නේ.. මගේ ජීවිතේ ලොකුම මඟහැරීම ඔයා වෙන්න පුළුවන්... ඒත් ඒ මඟහැරීම අස්සේ තියෙන ලස්සනම මතකයත් ඔයාමයි. කොච්චර දුරින් හිටියත්, කොච්චර හිත රිදුනත්... ***** මට ඔයාව කොච්චර ඕන වුණත්... මට ඕන, ඔයා මගෙන් ලබන සතුටට වඩා මේ ලෝකේ තියෙන හොඳම සතුටින් ඔයා ඉන්නවා බලන්න..” 🌒✨🍃 #sinhalaquotes #foyou #popular #fypシ゚viral #foryourepage

About