Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ashiizz_x_page: #quotes #Foryou
𝓣𝓱𝓮 𝓐𝓼𝓱𝓲𝓲 ☁️
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 09:59:44 GMT
56881
9045
2
423
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
AHAS💫 :
Tech Student :- ආදරය කියන්නේ හරියටම Spark එකක් වගේ හදවතට ඇවිත්, හිත නිවන Fuel එකක් වෙලා, Cylinder එකක් තුළ බලයක් බවට පත්වෙමින්, Valve එකක් වගේ හැඟීම් පාලනය කරමින්, Turbo එකක් මෙන් ඒ බැඳීම තව තවත් වේගවත් කර, Exhaust එකක් වගේ අපේ හිතේ තියෙන සියලු බර නිදහස් කරන සංකීර්ණ ක්‍රියාවලියක්.Engine එකක් කොච්චර බලවත් වුණත්, ඒක ධාවනය කරන්න Fuel එකක් ඕනේ වගේ, ජීවිතය කොච්චර අමාරු වුණත් ඒ ගමන ඉදිරියට ගෙනියන්න හරිම කෙනෙක්ගේ ආදරය ඇති වීම......!✨🌸
2026-10-09 05:08:42
4
N iL __u PuL 🥷 :
Commerce - අනෙකාගේ ආදරය කෙසේදැයි නොසිතා තමන්ගේ මුලු හදවතම ආයෝජනය කර සාදන ලද අවිනිශ්චිත ගිනුමයි
2026-10-08 17:56:03
13
Its_Disazz_X :
Bio :- ආදරය කියන්නෙ වර්ගයා බෝ කිරීම සඳහා මොලය විසින් ඇති කරන රසායනික බොරුවක්
2026-10-08 15:07:05
134
WishMi :
Literature:ආදරය යනු,තාරුණ්‍යය තනුවෙන් නිසදැසක් සේ ගලන,විවාහක එළිසමයෙන් කෙදිනක හෝ තනි ශබ්දයකට නතු වන,සදැස් ද නිසදැස් ද පද්‍ය ගොනුවක් ද යනවග,රචකයාටවත් සිතා ගත නොහැකි,පණ ගැහෙන හදවතෙහි අනුප්‍රාස විරහිත භාවමය විවරණයක් ය.🥀
2026-10-08 18:23:40
5
Mr Bᴜɴɴʏ ᥫ᭡፝֟፝ 🐾 :
ARTS : ආදරය යනු, එකිනෙකාගේ හදවත් තුළ නිහඬව ඇඳෙන සිතුවමකි; එහි සමහර රේඛා සතුටින්ද, සමහර වර්ණ කඳුළින්ද නිමවුවත්, ඒ සියල්ල එකට එක් වූ විට පමණක් එහි සැබෑ සුන්දරත්වය මතු වන, කිසිදා එකම අර්ථයකට සීමා කළ නොහැකි ජීවිතයේ විශිෂ්ටතම නිර්මාණයකි...! 🖤🎨🥀
2026-10-09 06:40:00
2
Rim>Shi__💋❥ :
Commerce = බොල්ණය වෙන බව දැන දැනම අඩමණ ණය ගලපන්නෙ පොඩි හරි බාලාපොරොත්තු තියෙන නිසා.....💗
2026-10-09 03:18:27
5
𝙎𝙖𝙣𝙩𝙝𝙪𝙡 🦅 :
commerce = ආදරය යනු පොලිය මදි වූ විට බැන්කුව මාරු කල හැකි ගිණුමකි
2026-10-08 17:02:23
43
ℐ’𝓂 ℒ𝒾𝓁𝓁𝓎💍🦄 :
Music= ආදරය යනු පොඩි කාලයක් ලස්සනට වාදනය වෙන තනුවක් 🙂💔
2026-10-08 18:04:11
2
L.A. PAHAN NIMSARA :
bio :- ආදරය ,ජීවින්ගෙ හදවතේ සිට සියලුම රුධිර නාලිකා, කේශනාලික , කපාට හරහා මුලු සිරුරත් , මොලයෙ අභ්‍යන්තරයේ රුධිර වහනය නොසිතූ ලෙස නවත්වන , ජීවින් දෙදෙනෙකු අතර සිදුවන ජෛව රසායනික ක්‍රියාවලියකි❤️💯
2026-10-08 14:03:57
18
M_Aadi :
IT :- ආදරය කියන්නෙ තමන්ගෙ Heart එකේ Database එක වෙන කිසිම කෙනෙක්ට Hack කරන්න බැරි වෙන්න Single User කෙනෙක්ට විතරක් Access Permissions දෙන එක!
2026-10-08 15:58:11
18
Chamiru Munasinghe :
Reality :- ආදරය කියන්නෙ මුළු ලෝකෙම ඔයාට විරුද්ධ වුණත්, "මං ඔයත් එක්ක ඉන්නවා" කියලා තනි නොකර අතින් අල්ලගන්න එකම එක විශ්වාසයක්! 🫂❤️
2026-10-08 18:07:07
6
𝕊𝔸ℕ𝕌 𝔽𝔼ℝℕ𝔸ℕ𝔻𝕆 ♡ :
Electroni:= ආදරය කියන්නේ ශක්තිය අපතේ යන්නේ නැතුව දෙදෙනා අතරම සමබරව ගලා යන අලංකාර ඉලෙක්ට්‍රොනික පද්ධතියකට.❤️📌
2026-10-09 05:02:34
1
Dineth kawshan :
comz - දිගුකාලීනව ආයෝජනය කල ගිලූනු පිරිවැයක්
2026-10-09 02:57:33
1
S H A M ! 🎭🪽 :
Pov maths :- adre limit ek tan 90 🌝🌺
2026-10-08 15:19:34
0
෴YASH෴ :
අපිට ටෙක් වල ඔහොම ඉගැන්නුවෙ නෑනෙ 😳
2026-10-08 21:42:16
0
scoo𝐕py🐼 :
මෙ හැමදේම තමයි ආදරෙ 🤍.
2026-10-08 19:20:44
0
𝐑 𝐚 𝐧 𝐝 𝐢 💋 :
commerce 🫀
2026-10-08 20:35:20
0
aNjalee: 🦕 " :
Commerce 🥹💗
2026-10-09 06:57:21
0
Oshii ⭐ :
Anagathaya wenuwen karana ayojanayak 😭😝
2026-10-08 15:54:01
0
chathu __♥️🌼 :
Commerce 👀💗✨
2026-10-08 16:13:00
1
naduni :
Commerce - ආදරේ කියන්නේ වෙලාවකට ක්ෂය නොවන වත්කමක් ඒත් තවත් විදිහකට බැලුවොත් ජීවිත කාලෙටම ජංගම නොවන වගකීමක් 🥹📌
2026-10-09 05:48:48
1
Dima 👑 :
commerce 😼👊
2026-10-09 10:24:51
1
M A L I T H 🦕 " :
Commerce 🥹
2026-10-08 16:33:07
0
🫀🥷❤️🔥カスン・シェハン 11:11🌀☸️ :
Art- ආදරය යනු සකුරා වසන්තයේ පිපෙන සුදු සකුරා මලක් කාලයකදී වටිනාකම තේරුම් කරදී කාලයකදී පරව යන ලස්සන සිද්දියක් ,🥹💋🤍 ඉතින් ආදරේ කියන්නේ අපිට ආදරේ අය සමග වටිනා කම බෙදා ගැනීමයි. ඉතින් ආදරේ කරන්න ආදරේ බෙදන්න ආදරෙන් ඉන්න ලමයො.🥹🌸
2026-10-08 18:03:13
0
sippi :
art - ආදරය යනු ලබීමම නොවේ ලැබුනුදේ ආදරයම නොවේ 🙂
2026-10-09 01:25:44
0
To see more videos from user @ashiizz_x_page, please go to the Tikwm homepage.
Other Videos
#fostecare #fostercareadoption #keepsiblingstogether #daringgreatly #wholehearted #momof7 #part1 #oldestbrother
#rla7ee53e9c928
#greenscreen
🍂 Fall cleanup season is here. See FRADAN power leaf vacuums at the Metuchen Mower Open House on 9/26/26, 7AM–3PM. Pro landscapers: take advantage of end-of-season pricing, one-day-only promos, live demos, giveaways and free food all day. ⚙️ Your Partner in Performance 865 Middlesex Avenue, Metuchen, NJ 08840 732-548-0503 • https://f.mtr.cool/j2dzi6vsrz #FRADAN #MetuchenMower #LandscapingPros #LeafCleanup #OpenHouse
#CapCut #تخيفني_ فكرة_ أنني_ سأسال _عن_ عمري_#أمل_بالله #مقاطع_دينية #آدعية دينية
#كوميدي #كوميديا #ميمز #ميمز_مضحكة
About
Robot
API
Legal
Privacy Policy