@status_officialpage: දරාගැනීමෙ උපරිමේට ඉවසන්නම බැරි තැන , දැන් ඇති මට මේ ඔක්කොම කියලා මැරෙන්න හිතුණු වාර අනන්තයි! ඔයාට මොනවද ?පුලුවන් . ඔයාට බෑ කියලා පව්ලෙ මිනිස්සු පවා කිව්ව කතා ගනන් ගත්තෙ නෑ වගේ හිටියට හිත අස්සෙන් ඒ වචන වලට පිච්චුන තරම්.... වැරැද්දක් නොකරත් පව්ලෙ මිනිස්සුන්ගෙන් පවා වින්ද අපහාස හිත් රිදීම් , ලගම හිටපු මිනිස්සු කරපු බොරු , රැවටීම්. උදව් ඕන උනාම විතරක් මතක් වෙන සමහර යාලුකම්. හැමදේම තනියම දරාගෙන. ජීවිතේ අතාරින්නෙ නැතුව මන් මේ යන ගමන ගැන සතුටුයි! 🤍 තාම හැමදේම හරි ගිහින් නැති උනාට කාටවත් වට්ටන්න බැරි තරමට මන් හයිය වෙලා ඉවරයි.! මාස ගනන් තනියෙන් හිතලා හිතලා අන්තිමට ඉන්න මනුස්සයෙක් ඉදී නැති කෙනෙක් යයි කියලා හිතලා. මිනිස්සු මොන දේ හිත රිදෙන්න කිව්වත් මන් මගෙ ගේම ගහනවා කියලා හිතලා මන් මාවම දරාගත්ත විදිය අදටත් පුදුමයි. ! මගේ ජීවිතේ තව දුරටත් ඕනමයි කියලා හිතෙන කිසිම මනුස්සයෙක් නෑ. මන් හොද මනුස්සයෙක් බවවත් ,කාගෙවත් වචන වැරදියි කියලා ඔප්පු කරන්නවත් හිත රිද්දගෙන මහන්සි වෙන්නෑ. මට ඕන වින්ද දුකට කවදාහරි මාව ලස්සනට සතුටින් තියන්න! හැම කෙල්ලෙක්ම රජ මැදුරු වල හැදුනු කුමාරිකාවො නෙවේ . මන් දන්නෙ මෙච්චරයි තවත් වරදින්න විදියක් නෑ " කාටවත් වැරැද්දක් කරලා නෑ" ජීවිතේ වැටුන , දුක් විදින හැම කෙල්ලෙක්ම දවසක සතුටින් ඉන්න ඕන! ☁️🤍 ☺️❤️🩹 #fypシ゚ #viral #1millionaudition #trending #capcut
KΛVI 🪼🍂
Region: LK
Thursday 08 October 2026 12:36:10 GMT
Music
Download
Comments
Tharuwa :
Mage prashna kiyanna kenek hitiya nam 😔😥
2026-10-08 14:31:21
0
🇱🇰mali🇮🇱 :
😊😊
2026-10-08 18:48:49
0
To see more videos from user @status_officialpage, please go to the Tikwm
homepage.