@nipun_hansaka_x: 🤍☸️ #creatorsearchinsights #buddha #sinhalese #srilanka #viralvideo #foryou #fyp

Nipun Hansaka
Nipun Hansaka
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 13:10:46 GMT
355088
41314
524
385

Music

Download

Comments

duranga_piumal
𝐃𝐮𝐫𝐚 𝐕𝐥𝐨𝐠𝐬_🇱🇰 :
Danuth ahagen inne kiyal mathk unam..🥰😇
2026-10-14 15:08:23
1
stax579
pradeep 🖤..... :
හැමදාම රෑට ඕක අහගෙන නිදාගන්නෙ සෑහෙන්න අවුල් මතක් වෙද්දී 🥺
2026-10-09 16:17:01
782
chasmyy
Chasmyy :
හඩ හොද වුනාට වැඩක් නෑ වැඩ හොද නැත්තම්.හඩට අනුව නීතීය වෙනස් වෙන්නේ නෑ.
2026-10-10 02:52:23
813
mr_hash999
𝗠𝗿__𝗛𝗮𝘀𝗵 🫀🥂🫠 :
හඩ නෙවෙයි මනසින් සිතන්න 🤍🤍
2026-10-15 16:45:35
0
999.....harsha.....999
HARSHA( හර්ෂ) :
නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමාන වන අතර, නීතියට ඉහළින් කිසිදු පුද්ගලයෙකු නොමැත.
2026-10-10 08:21:04
92
chathuwa139
👑 .C H A T H U W A .💥🦅 :
බුද්දානුස්සතිය 🥹🙏නිදා ගද්දි වරදින්නෙ නෑ මට ...
2026-10-15 14:18:27
0
sofiasljp
Ragnar 🔱 :
ඔය දේශපාලන රූකඩ වෙන්න කලින් 🙂 දැං බලපං. හිරේ දානකං එක බල්ලෙක් ආවෙ නෑ කලින්ම කතා කරල බේරගන්න. හිරේ දානකන් සද්ද නැතුව ඉදල දැම්මට පස්සෙ වාසිය ගන්න පාරට ආවා. ඒකත් ෆේල්. අන්තිමට ලොකු ජෝක් එකක් වුනා විතරයි.
2026-10-14 22:50:08
0
danushka.dananjay134
👑️👑️❇ S&D⚜️💥💥 :
හාඩ නැගුවෙ කඋරු වෙනුවෙන්ද යාකො සින්හලයා බෞදයවෙනුවෙන් 💪💪💪💪🙏🙏🙏🙏🙏
2026-10-10 14:45:55
103
jayantha.jayaseka7
Jayantha Jayasekara :
මොන අහේතුවකට මෙහෙම වුනාද හැම දේම වෙන්නෙ හොදකටයි කියා සිතා සැණසෙමු
2026-10-14 17:44:14
1
hypeceylon2
HypeCeylon :
අඩෝ සැහෙන අව්ල මෙකනම්
2026-10-09 13:26:46
206
nature.walks3
Nature Walks 🇱🇰 :
ඒ හඬ මේ විශ්වයට මුදා හැරලා තියෙන්නේ.ඇහෙන වාරයක් පාසා දැනෙන සැනසීමෙන් උන්වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා
2026-10-11 02:45:12
137
nisansala789
Nisansala :
හැමදාම අහනවා. ඔබ වහන්සේට ඉක්මනින් නිදහස් ලැබේවා.
2026-10-09 18:11:28
51
min_taeri93
🇯🇵👑️🌠~~gayathri~~🌠👑️🇯🇵 :
ස්වාමින්වහන්ස ඔබ වහන්සේ වැරදි කළා හෝ නොකලා හෝ ඉක්මනින්ම නිදහස් බාවය ලබත්වා..ඉන්නා තැනකදිම සුවපත් වේවා.. 🙏
2026-10-11 01:40:24
5
manuraranatunge
Manura :
කාගෙද කියල දන්නෙ ළගදී.... පොඩි කාලෙ ඉදල ආසම එකක්
2026-10-13 13:30:32
7
shatheesh_
Shatheesh_Fonseka :
අපේ හාමුදුරුවන්ගේ කටහඩ🙏 උන්වහන්සේට ඉක්මනින් නිදහස ලෑබේවා!
2026-10-10 10:23:16
20
dark__life889
❍⌇─➭⌗ ක𝗹𝘂𝗼𝗼×~: ๑ ˚ ͙۪۪̥◌ :
මේ බුදුන්ගේ දේශයයි ❤️🙏☸️
2026-10-09 21:45:08
68
sampathbandara410
⚙️ Sampath Bandara :
මනුස්සයෙක්ගෙ හොඳනරක දෙකම තියනව ඒත් වැරද්දක් කරානම් රාඡ්‍ය නීතියට සියල්ල අවනත වෙව්න ඔින තරාතිරම අදාල නැත
2026-10-11 02:53:49
6
_amee_official0
🐼💗 :
පාඩම් කරන දවස් වලට, stressදවස් වලට අහගෙන නිදගන්නෙ 😳🥺
2026-10-11 14:38:48
6
pahan4563
11 : 43 🚶❗ :
රෑට නිදා ගන්නේ ඔක අහන් තමා❤️🥺🤍
2026-10-10 01:57:37
8
isuranga_
isuranga_ :
නීතිය සැමට පොදු විය යුතුයි.
2026-10-10 15:03:29
6
dima..x0
01 : 01 🤍🍒 :
හොද අගේ කරනවා වගේම වැරැද්ද ප්‍රතික්ෂේප කල යුතුයි ✌
2026-10-12 11:19:46
5
pathum.sanjaya72
Pathum sanjaya :
ඔබ වහන්සේ මුළු රටක් සුවපත් කරපු හඬක් ඔබ වහන්සේට ජාතියේම ණය වෙන්න ඕන ඔබ වහන්සේ තරම් වටිනා යතිවරණ අනුන් වහන්සේ නමක් සාදු!දු
2026-10-09 18:42:15
21
fora750
11:11🧿🤍 :
Mokdda me seen eka🥲
2026-10-09 17:20:47
8
1910d..n
🙂 :
මන් රෑට නින්ද යනකම් අහනව 🙂🙏🏻♥️මේ හාමුදුරුවන්ට සහ බුදුදහමට කරන කෙනෙහිලි වලට දඩුවම් විශ්වය විසින් දවසක ලබාදෙයි ❤️‍🩹😊
2026-10-09 17:41:38
10
To see more videos from user @nipun_hansaka_x, please go to the Tikwm homepage.

Other Videos

এককালে ভাবতাম baju mahal kebesaran 2. **Warna gelap & netral:** Hitam, navy, abu, olive = auto tegas 3. **Rapi dari ujung rambut:** Rambut, kuku, sepatu bersih. Berantakan = wibawa drop 4. **Jangan kebanyakan aksesoris:** 1 jam tangan cukup ### *Hashtag Edition* Kalau mau post OOTD pas lagi bad day tapi tetep berwibawa: ` " width="135" height="240">
এককালে ভাবতাম" বয়স বাড়ার সাথে সাথে সুখ ও বাড়ে! একালের এসে দেখি বয়স বাড়ছে যত দুঃখও বাড়ছে ততো"! 🖤🕊️ . . . . . . . . . . . . . .. . . . . . . . . . . . . . . . . . . . . . #foryourpage #fypシ゚viral #tiktvairal♤#fyyyyyyyyyyyyyyyyyyy #foryourpage :Maksudnya "outfit cowok berwibawa" buat ngatasin _bad day_ ya? 😎** Biar tetep keliatan tegas + pede walau lagi _bad mood_, kuncinya: simpel, rapi, dan warnanya netral. Outfit yang berwibawa = bikin orang auto segan. ### *3 Formula Outfit Cowok Berwibawa Anti Bad Day* **1. Smart Casual CEO Mode** Buat kuliah, kerja, atau nongkrong tapi tetep disegani - **Atasan:** Kemeja oxford polos warna navy, hitam, atau putih. Gulung lengan dikit. - **Bawahan:** Celana chino/ankle pants warna khaki, charcoal, atau hitam. No sobek-sobek. - **Sepatu:** Loafers, chelsea boots, atau sneakers putih bersih. - **Extra:** Jam tangan kulit/steel + kacamata hitam. ***Vibes:*** Tenang tapi dominan. Bad day langsung minggir. **2. Monokrom Minimalist** Paling gampang tapi efeknya kuat - **Atasan:** Kaos crew neck/henley hitam fit di badan, jangan kebesaran - **Bawahan:** Celana bahan hitam atau jeans black wash slim fit - **Outer:** Overshirt atau chore jacket warna senada - **Sepatu:** Boots atau sneakers full black ***Vibes:*** Misterius, fokus, nggak banyak drama. **3. Old Money Clean Look** Keliatan mahal tanpa logo gede - **Atasan:** Polo shirt rapi atau kemeja linen warna earth tone: olive, cream, mocca - **Bawahan:** Celana bahan straight cut warna beige/off-white - **Sepatu:** White sneakers premium atau penny loafers - **Extra:** Ikat pinggang kulit, rambut klimis rapi ***Vibes:*** Dewasa, berkelas, bad day jadi nggak berani ganggu. --- ### *Kunci Berwibawa Biar Bad Day Kalah:* 1. **Fit is king:** Baju yang pas di badan > baju mahal kebesaran 2. **Warna gelap & netral:** Hitam, navy, abu, olive = auto tegas 3. **Rapi dari ujung rambut:** Rambut, kuku, sepatu bersih. Berantakan = wibawa drop 4. **Jangan kebanyakan aksesoris:** 1 jam tangan cukup ### *Hashtag Edition* Kalau mau post OOTD pas lagi bad day tapi tetep berwibawa: `

About