@dikogaming890: කාලය කොච්චර වෙනසක් කරාද💔😢.මෙයාව මතක කාටද?❤️‍#fyp #viraltiktok #creatorsearchinsights #legolas #thelordoftherings #foryou #srilankan_tik_tok🇱🇰

𝐃𝐢𝐤𝐨 𝐆𝐚𝐦𝐢𝐧𝐠
𝐃𝐢𝐤𝐨 𝐆𝐚𝐦𝐢𝐧𝐠
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 13:32:55 GMT
361343
28608
540
1405

Music

Download

Comments

ashaninishanka
Ashani Nishanka :
❤️❤️❤️❤️my favorite ❤️❤️❤️❤️
2026-10-29 06:53:15
0
ishu6687
❤️✨ 𝓲𝓼𝓱𝓾 ✨❤️ :
දෙයියනේ මගෙ සුරදූත ක්‍රස් එක නේත මේ (Legolas)🫣❤️❤️
2026-10-08 16:11:29
431
teenafernando6
teena with Everything❤ son 🌎 :
පට්ට දුක හිතුනා 🥺🥺 එයා ගැන මං පොතකුත් හැදුවා ඒ කාලේ. 💔💔දැන් ඉන්න පොඩි උන්ට වගේ 9-10 වසරෙන් කොල්ලෙක් සෙට් කරගන්න තරම් මානසිකත්වයක් 90 ගණන් උන්ට මතක් උනේ නැ. ෆිල්ම් බලලා ඒවා ඇතුලේ ඉන්න චරිත ගැන හෙව්වා මිසක් 🥹
2026-10-09 02:17:44
357
pasindugamage540
Pasindu Gamage540 E E G :
අපිට ලස්සන අතීතයක් දීපු legends ලා අද වයසට ගිහින්. අපිත් එයාලත් එක්කම වයසට යනවා. ඒ උනාට එයාලා දීපු මතකයන් මැරෙනකන්ම තියෙයි 🥹 🩷❤️
2026-10-08 15:55:38
189
fire.fox937
fire fox 🦊 :
legolas and will rurner 🤍
2026-10-09 05:10:01
60
kinuu07
Kinuu :
මං load of the rings බැලුවේ මෙයාව බලන්න ඕන නිසා...නැතුව ඒ ෆිල්ම් එක බලන්න ඕන නිසා නෙවෙයි...එයත් අපි එක්කම වයසට ගිහින්....
2026-10-09 13:11:11
46
_x.factor__
Isura Don 🇬🇧🇱🇰 :
British 🇬🇧 නලුවෙක් තමයි. Hollywood සිනමාවේ වැඩ්ඩො ඔක්කොම British නලුවො තමයි 😍😍💙
2026-10-09 10:12:42
33
lanka.achini
🌿✝️🧚🌸 Lanka Achini 🌸🧚✝️🌿 :
අපිට ලස්සන අතීතයක් දුන්න එයාලත් වයසට ගිහිල්ලා..අපිත් වයසට යන ගමන්...හිතේ තියෙන ලස්සන ළමා ලෝකෙට ආයි යන්න පුළුවන්නම්..🥺🥺🫂💐
2026-10-08 18:00:45
14
dilshaniwijesiri1
Dilshani Wijesiri :
මගේ පපුවත් එක්කම මොකක්ද උනා...මගේ ආදරේ....අනේ ...[Teary eyed][Teary eyed][Teary eyed]
2026-10-08 16:23:18
23
kemeeliya1
Priyanwada Kemeeliya :
ඇත්තටම ඒ කාලෙ ලස්සනම මතකයක් වගේම පුරාවෘත්තයක් වුනු එයාට දැන් 49ක්.
2026-10-08 17:59:37
20
neli67477
neli🌷 :
මෙයා නිසාමයි loard of the rings බැලුවෙ [Red heart][Heartwarming]
2026-10-08 17:43:13
19
asaliyaahasvi
Asaliya ahasvi 🌸 :
අනේ . පලවෙනිම ක්‍රශ් එක.. හිතින් ආදරෙත් කරා.. තාමත් .🥰
2026-10-09 02:07:40
15
thilini2thamasha
Thamasha :
අම්බෝ පපුවේ අස්සකම පරිස්සමින් ඉන්න කෙනා..
2026-10-09 06:49:39
6
niluqueen25
nilu sithari..❤️🇦🇪 :
අනේ මගේ ඒ කාලේ crush එක ❤️🥰
2026-10-08 18:28:35
9
malsha.kandambi
malsha :
චූටි කාලේ crush එකක්♥️🤭
2026-10-08 16:09:01
7
027dilmikavindi
027 Dilmi Kavindi :
ක්‍රශ් එක🥺💚 ක්‍රශ් කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති කාලෙ ක්‍රශ් කරන් හිටිය අය😌💚
2026-10-09 04:41:01
6
mr.eshan.03
❤️❤️E_S_H_A_N❤️❤️ :
ලෙගෝලාස් ❤️🥺
2026-10-08 14:46:02
5
gihanchami89
SLRomeo :
Lod of ring series එකේ වගේම hobit series එකෙත් රියල්ම වැඩ්ඩා මන් ආසම රෝල් එක. වයසට ගියාට superb classy look එක අඩුවක් නෑ.තව වැඩි වෙලා ❤️
2026-10-09 12:20:07
11
rchama00
CHAMA :
Will Turner 😓
2026-10-08 15:56:28
27
sumuduprabath7
PRABATH👀 :
elf prince legolas❤️
2026-10-08 17:33:41
5
sunfloweruae0
💛🌻Sûnflówér_UaE🌻💛 :
අනේ මගේ සුර crush එක 🥹 තාමත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ආසම movie තමයි💛
2026-10-08 21:12:04
6
ak34112
Ak :
loaf of the ring ❌ pirate of the caribbean ✅💀
2026-10-08 16:18:12
6
rane0918
KMR :
legolas greenleaf😍
2026-10-08 20:22:11
10
To see more videos from user @dikogaming890, please go to the Tikwm homepage.

Other Videos


About