@im_manuth: I wanna go back 🙏🏻 #fyp #viraltiktok #nostalgia #sinhalatiktok #lordoftherings

how to fade?
how to fade?
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 13:48:02 GMT
53009
9166
204
317

Music

Download

Comments

boss_baby0127
Pramodith🧿🦕 :
ඉස්සර හරක් පට්ටි දිහා බලන් ඉන්නවා ගොපලු යකා එනවද කියලා ආවොත් කෙවිට ගන්න 🥲🥲🥲
2026-10-12 03:59:47
1
tharusha455
ㄒhaRuShA🪽 :
ඉස්සර මම ගෙදර තීන පරන බොරු මැනික් ගල් වගයක් ගැලැව්වා අම්මගෙ සාරියකින් ඒවම මන් කැලේ හන්ගලා මන්ම සිතියමකුත් ඇදල කොල්ලොන්ට කියල නිධානයක් තියේ කියල කොල්ලොත් එක්ක ඒක හොයා ගත්තා ඒදවස් 🥹🥹🥹
2026-10-11 15:32:45
8
kave4386
chutii😇 :
පුංච් කාලෙ ගෙවල් ලග කැලවල් ඇමසන් වනාන්තරය වගෙ ,එ අතීතය මරැ සෙල්ලම් කරපු කාලෙ😅😅
2026-10-09 04:54:23
272
gavindu.sathsara
𝕲𝖆𝖛𝖎𝖓𝖉𝖚 ﹩Ѧ†ℌ﹩ѦґѦ🍁 :
ඉස්සෙල්ලා කෝටු කැල්ලක් අරගෙන ගස් වලට මතුරන පුංචි හැරී 😁🖤
2026-10-12 09:54:19
2
7_z_e_r_o0
7 Z E R O 👽🛸 :
මායා මුද්දරයක් හොයන්න ❌ මායා මුද්දරයක් අරං ✅
2026-10-12 07:01:13
3
ositha.dilmith
X shadow 💗😈 :
ඒකට මම බොරු සිතියමක් ඇදලා බොරු මැණිකක් හෙව්වා 😁🥺
2026-10-09 04:38:21
142
kavindulasith3
madushanka :
ඇලඩින්ගෙ පුදුම පහන හොයන්න අල්ලපු පොල්වත්තට පනින මම 😂
2026-10-09 04:06:06
62
zerofukuthreads
Zerofuku :
හබරල පදුරු තමා මකරු
2026-10-09 04:03:20
31
hirusha.xo
Hirusha_හිරුෂ_히루샤🍁🪽🦕 :
කැලයක් නැතුව වටේටම සිමෙන්ති කැලෑ තියෙන නිසා අව්ලෙන් ඉන්න මන්😭
2026-10-09 08:26:27
9
bby15039
Bby 👀💗 :
ගෙම්බා කුමාරයෙක් වෙන හැටි බලන්න ගෙම්බෙක් දිහා හවස් වෙනකම් බලන් හිටිපු මං😓💗
2026-10-10 14:32:18
6
dior.nyx_
˚₊·✧ ʙᴜᴛᴛᴇʀ ᴘᴇᴀᴄʜ ✧·₊˚ :
අම්මලාට superpowers තියනව.. එයල වෙන ග්‍රහලෝකෙකින් ඇවිත් තියෙන්නෙ කියල මටත් අවුරුදු15න් තමා එයාල එක්කන් යන්නෙ කියල කිවුව නිසා එයාලගෙ රහස් දොරටුව හොයන්න cupboard අස්සෙ රින්ගුවා 😂😂❤️එහෙම බලද්දි දැන් හිතෙනව ඒ මුකුත් නොදැන සුරංගනාවියෝ ඇවිත් කොල වලට එක එක පාට දෙනකම් බලන් හිටිය කාලෙ මාරම සුන්දරයි කියල🙂❤️‍🩹
2026-10-09 05:23:18
13
sanuthinimsadi
Sanu⚡️ :
ඉස්සර බලු පැටව් හොයන් කැලෑ අස්සේ රිංගපු අයියවයි මාවයි මතක් උනා 🥹🫂💖
2026-10-09 10:44:38
12
freddyyyy32
FREDD¥ 🌬️ :
ඉස්සර තනියම බැහැලා මුලු කැලෙටම ගහලා එන්නෙ 😂
2026-10-09 08:19:50
12
dhiyago
네미두 NZ :
❤️‍🩹 dn innwd godk
2026-10-08 14:05:28
13
yenulnima1
කිරි පුතා ❤️😇 :
ගෙවල් ලග පොකුණ හාරලා පරණ කාසි හෙව්වා ඉස්සර 🥹❤️‍🩹
2026-10-09 09:50:48
5
shenal_fernandoog
Shenal_Fernando@OG :
itn eke japan teledrama balala katana ekath aran kale inna ninjala maranna yna mn
2026-10-09 08:45:04
8
leoneskenedi2
🖤🍀 LEON S KENNEDY 🍀🖤 :
කොච්චර බැලුවත් එපාවෙන්නැති ෆිල්ම් 🫶
2026-10-08 21:50:58
9
suddh550
suddh :
aladin ge phana,ran kewita,mudda,ben 10 ge watch eka hoyapu unnko 😂
2026-10-09 04:09:50
6
mahee_893
𝔸𝕕𝕚𝕫𝕫..... :
sira etta oii math issara yanwa ohoma habarala paduru ehema tama sathuro ewwata liyak aran kada Kada yanwa nidan hoyanna 🥹🤍 Den inna un karalawath ne owwa
2026-10-09 07:45:08
5
thinurarbandara
Thinura Rangamal :
mata e kale aye one
2026-10-09 06:12:47
3
oreo08543
Oreo :
2026-10-09 08:05:36
3
zatanf
Dumindu🀄 :
kalayak nane😪
2026-10-09 08:56:43
1
xx.ten34
PRETTY GIRL FF :
කැලේ තියෙන කෝටු කෑලිම තුවක්කු කරගෙන කැලේම සත්තු දඩයම් කරන්න ගියපු අපි😁
2026-10-09 17:01:12
1
_avee.ii
ꜱᴀᴠᴇᴇ 🦕 :
බලනකොට ඒ කාලෙ ඉදලම ෆැන්ටසි ලෝකෙක ඉදලා තියෙන්නෙ 😂😭
2026-10-10 13:26:00
1
isu.boy15
~IsU BoY~🫠🇱🇰 :
math bn nidaneyak hoyanna[Tears of joy]
2026-10-09 07:26:25
1
To see more videos from user @im_manuth, please go to the Tikwm homepage.

Other Videos


About