@rioeditzz2: ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දනංජය ද සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..🥺💔 තේරීම් කමිටුව වෙත ලිපියක් පල කරමින් ඔහු සදහන් කර ඇත්තේ ටෙස්ට් නායකත්වය අනාගත පරපුර වෙත පැවරිය යුතු බවට තමන් විශ්වාස කරන බවයි.👀🥺💔 #criket #foryou #testcaptan #dananjayadesilva #hartbroken

🎀 Rio editzz 🎀
🎀 Rio editzz 🎀
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 14:43:03 GMT
34639
5327
103
78

Music

Download

Comments

shenal_mayantha
𝒮𝐻𝐸𝒩𝒜𝐿 𝑴ꫝ𝒀𝑨𝑵𝑻ꫝ𝑨 :
අනිත් උන් captain ගන්න දගලද්දි දනා දීලා යනව🙂
2026-10-08 15:56:40
85
sakuntha23
Saku N Tha :
Next pak series eke Dana thama man of the Series 100 dekak ghnw loweth
2026-10-09 02:44:36
4
___tharupathi___
Mr. මහී :
දනාගේ නායකත්වය හොදයි 🥲
2026-10-08 16:39:21
47
jack.sparrow.jack83
Jack sparrow :
උව අය්න් කරන්න හදනවා කියලා උ දන්නවා බං😁
2026-10-09 01:46:29
11
damithdeviliers
D͟a͟m͞i̶t͞h̶🍓⃘̬ٜٜٜ͠🎐⃘̬͞⃝🕊️ :
අපරාදෙ හරියට ප්‍රයෝජනයට ගත්තනම් ඉලග ඩිල්ශාන් වෙන්න පුළුවන් චරිතයක් එත් දැම් ගොඩක් පරක්කු වැඩි 🥺💔
2026-10-08 16:43:59
24
shanperadi1
🧿✨️< shan >👑️🇰🇷 :
දනා (ආසම එකා)
2026-10-08 15:35:53
27
priyantha.bandara51
Priyantha Bandara :
ලොකු දෙයක් මෙයා හිටියා කියලා වැඩකුත් නෑනේ
2026-10-09 01:45:03
5
notikolla040
riyal sudda :
දනංජය සිල්වා මන් ඉස්සර ආසම ක්‍රීඩකයා අපරාදෙ හරියට ප්‍රයෝජනයට ගත්තනම් ඉලග ඩිල්ශාන් වෙන්න පුළුවන් චරිතයක් එත් දැම් ගොඩක් පරක්කු වැඩි 🥺💔
2026-10-09 02:24:33
4
vibe_of_leyland_edits
𝒱𝒾𝒷𝑒 𝑜𝒻 𝐿𝑒𝓎𝓁𝒶𝓃𝒹 :
2022 asia cup එකේ නිහඩ වීරයා 💗🥺
2026-10-09 03:33:12
5
sanda_0226
𝕻𝖎𝖝𝖊𝖑 𝕮𝖗𝖆𝖋𝖙 :) 📸"🍃 :
කමිදුයි දෙන්න ඉස්සර ටෙස්ට්වල ගහපු ගැහිල්ල 💗😞🙌
2026-10-09 04:03:30
2
_________dinu
𝑫𝒊𝒏𝒖𝒖 <🧸🤍 :
ඕනම එකෙක්ට අමාරු කාලයක් එනවනෙ🥺💔
2026-10-09 01:27:07
4
hasii_41
𝙃𝙖𝙨𝙞𝙞𝙞  :
කවුරු කොහොම බැන්නත් දනංජය' කුසල් කියන්නේ සුපිරිම වැඩ්ඩෝ තමා 😪🏏
2026-10-09 03:35:24
1
chathura820
රන් පුතා 😍🙈😎 :
ඔහොම්ම මූත් අයින් වෙයි ටෙස්ට් මැච් අඩුයී නේ 😳
2026-10-08 18:00:43
9
hattimuttisrilanka
Cricket With Joni :
ඌට කැප්ටන්සිය සෙට් උනේ නෑ. නිදහසේ ගහන්න දෙන එක වටිනව
2026-10-08 14:49:39
21
anux_boi
< ANUX 🤍✨" :
dana 🥺💔
2026-10-08 15:22:29
14
pinimuthulasan
pinimuthu | P L J 👑 :
මෙහෙම ගියොත් test team එකත් ඉවරයී..🥲දනාගේ place එකත් එතනින්ම ඉවරයි වගේ..👀
2026-10-08 16:03:28
7
user4311551180622
Samantha :
සංචිතේ ඉන්නවාද
2026-10-09 00:19:55
0
vibe_of_leyland_edits
𝒱𝒾𝒷𝑒 𝑜𝒻 𝐿𝑒𝓎𝓁𝒶𝓃𝒹 :
බැන්න ගොඩක් උන් දැන් හොද කියනවා 💗🥺
2026-10-09 03:32:49
1
rochana.abeyrathnala
ROCHANA ABEYRATHNA :
Lankaw gana podim hari adaryk tiyn ay..😌
2026-10-08 17:31:28
2
.kaviiofficial
Kavindu Madhushan :
Favorite දනා ❤️
2026-10-08 16:12:45
2
stunt.dana
P O D I I 🐣 💘 :
ane fv player mge🥺💔 ee uu hodai bn test captain ta bn 😭
2026-10-08 15:36:49
4
akashemalka
akashemalka :
හදවත හොද ❤️මනුස්සයෙක් එයා 🥰
2026-10-09 04:17:09
0
sn.editz81
𝗦𝗡 𝗘𝗗𝗜𝗧𝗭🇱🇰 :
🥹❤️‍🩹"
2026-10-09 05:35:06
0
screenslayer1
Matheesha Hasarindu :
adoo ai bn
2026-10-09 04:31:58
0
aakif_0.11
𝘈𝘢𝘬𝘪𝘧_0.11 :
එකට විසදුම මේක නෙවෙය් 😩🥺
2026-10-08 14:59:25
0
To see more videos from user @rioeditzz2, please go to the Tikwm homepage.

Other Videos


About