Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mr.chanu25: 🥺❤️🩹🌏 #podcastmotivacional #sinhalamotivationalvideo #fyp #lifelessons #whatsappstatus
Mr. Chanu- චානූ ॐ
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 15:19:48 GMT
404444
20447
350
6486
Music
Download
No Watermark .mp4 (
1.03MB
)
No Watermark(HD) .mp4 (
1.09MB
)
Watermark .mp4 (
1.78MB
)
Music .mp3
Comments
pradeepikahemama3 :
මමත් රන්ඩු කෙක්කක් තමයි අනෙ එත් එයා මට පන ඇරගෙන අදරේයි
2026-10-19 03:25:50
0
Dhammika Gunathilaka :
ආදරේ කියන්නේ රණ්ඩු කරලා ගහමරාගන්නේ එක නෙවෙයි මමනම් දකින්නේ ගෑනියෙක් වුණහම කැපකිරීමයි තේරුම් ගැනීමයි ආදරේදී හරිම වැදගත්ආදරණීය ලෙස දෙයක් තේරුම් කරලා දෙන එක පිරිමියෙක් කොට සෑහෙන්න වටිනවා රණ්ඩු කරල තේරුම් කරන්න ගියා මේක තේරුම් ගන්න තියෙන සම්භාවිතාව අඩුයි
2026-10-09 05:24:34
15
Anushadarshani :
රණ්ඩූ කරද්දි පිරිමි විට එපා වෙලා දාලා යන්න පුළුවන්
2026-10-13 09:17:22
0
🫡🫡🇱🇰🇱🇰🇱🇰🇱🇰 Niranjala :
අනෙක බොරු.රණ්ඩුවෙනකොට පිරිමින්ට එපාවෙනවා.ආදරෙන් ඉන්න.ආදරෙන් සලකන්න.හැමවෙලාවෙ ඒ පිරිමියා වෙනුවෙන් ප්රාර්ථනා කරන්න.සැක කර කර රන්ඩුවෙනකොට එපාවෙනවා.එනිසා පිරිමි නොමග යනවා වෙන ආදරයක් හොයාගෙන.ඒ ආදරේ රණ්ඩු නෑ ආදරේ පමණයි me too.මමම ආදරේ මා ලගමයි ඉන්නෙ රණ්ඩු නැති නිසා.
2026-10-10 11:46:51
3
❤️⃝𒈒Sithu❤️⃝𒈒 :
එකේත් පැති දෙකක් තියනවා ආදරේ නිසා ඒ ආදරේ නැති වෙයි කියලා බයට රන්ඩු වෙන ගැනු ඉන්නවා . උදේ ඉදලා නින්දට යනකම් රන්ඩු වෙවී වෛර පිරිමහන ගැනුත් ඉන්නවා . රන්ඩු උනොත් මට මෙයා අහිමි වෙයි කියලා ඉවසන් අයත් ඉන්නවා අනේ ඕනී දෙයක් කර ගනිම් මං මගේ පඩුවේ ඉන්නවා කියලා අයත් ඉන්නවා ... ඔකයි රන්ඩු වෙන එකෙයි නොවෙන් එකෙයි වෙනස ආදරේයි කියන්නත් බැ නැ කියන්නත් බැ 😳😳😳😳
2026-10-12 08:01:57
1
다해미 :
මගෙත් ඉන්නවා එක්කෙනෙක් ජිවිත කලෙටම මට දැනුන එකම
2026-10-10 16:18:25
2
🇱🇰J.අක්කා 🇰🇼 :
මං නම් රංඩු කරන්න කැමති නැහ,පව් ඒයාව වෙහෙසට පත් කරන්න බැහ,ඒ මගේ පන ❤❤❤
2026-10-09 15:46:44
3
සදා :
ඒක ඇත්ත මමත් මාර විදියට රන්ඩු කරනවා .හැබැයි වැඩක් නෑ වගේ හිතේනවා .අත හැරලා හිත හදාගන්න උස්සහා කරන වාර අනන්තයි .ඒත් තවම බැරි වුනා .කේසේ වුනත් මේ ගේවේන්නේ අවසාන කාල වාක වානුව බව මාහෝදින් දනිමී.
2026-10-09 13:51:55
1
අරුණ අරුණ :
සිරා කතාව රන්ඩු කරන්නෙ නැත්තේ කපට් ඒවුන්
2026-10-12 00:11:41
2
Pavi dissanayake 💜 :
රන්ඩු කරලා කරලා තමා නිහඩ උනේ 🙂🙂
2026-10-11 03:40:18
1
Priyanka Damayanthi :
ඒ කතාවට මම නම් එකඟ නෑ, ආදරේ කියල රණ්ඩු කර කර ඉන්න ගියොත් ඒ මනුස්සයට ඒ ගෑනිවඑපාවෙනවා සමහර පිරිම ඉන්නවා කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නෙම නැති අය එතකොට එහෙම පිරිමිත් එක්ක රණ්ඩු කරහම අපි වෙහෙසට පත්වෙන එක විතරයි වෙන්නෙ ඊට වඩා හොඳයි, නිහඩව ඉන්න එක හරි දවසක ත්ය ජය ගන්නවා එහෙම බලාගෙන නිහඩව ඉන්න ඕන ේ රඬු නොකරන කෙනා ළඟ ආදරේ නෑ කියලා කියන්න බෑ සමහර මිනිස්සු ආදරේ නිසා රණ්ඩු කරන්නේ නෑ. සමහරකැමති නෑ, රණ්ඩු කරන්න කෑ ගහන්නප්රායෝගිකව ඔය කතා එකක්වත් වලංගු නෑ
2026-10-11 13:38:12
2
nilanthi :
අනේ මං නම් රන්ඩු කරන්නෙ නෑ එයා පව් වෙහෙසට පත් කරන්න බෑ ... ඒතරම් මං එයාට ආදරෙයි....❤️මගේ ලෝකෙ එයා
2026-10-10 21:38:22
4
SUJEEWA :
දැන් අවුරුදුගානක් රන්ඩු , ඒ කියන්නෙ ෆට්ට ආදරේ ඇති නේ, අද තමා දැනගත්තෙ, හරිම සචුටුයි, ස්තූතීයි 😭🤣
2026-10-12 05:35:13
1
𝓹𝓪𝓽𝓱𝓾 𝓰𝓲𝓻𝓵 🌚💋🍒 :
Aththa 🙂❤️🩹
2026-10-09 12:26:40
3
නදී :
හ්ම්ම්ම්ම්❤️❤️❤️❤️
2026-10-08 17:49:05
1
《🦋🖤🌀Shivan🕉magal🌀🖤🦋》 :
❤️❤️❤️❤️
2026-10-08 17:13:41
1
Mali Rodrigo :
2026-10-08 16:54:08
1
L...ROSHANI ⚘🌹⚘🌹⚘🇱🇰🇰🇼 :
hm
2026-10-08 17:19:56
1
nisansala :
🥰🥰🥰
2026-10-08 17:14:40
1
😘😘 හිරු 😘😘 :
ඇයි ඒක හිතන්නෙ නැත්තේ එයාලා🥺🥺🥺🥺🥺🥺
2026-10-08 20:07:13
3
nadun uyana :
2026-10-08 18:07:31
1
Nilu :
Hmm 🥰🥰🥰
2026-10-08 17:54:02
1
Sanju pradeep ❤️ :
මම නම් එකට එකග නෑ.. මන් නම් එයාට ගොඩාක් ආදරෙයී.. ආදරේ නෑ කියන්න බෑ රන්ඩු කරන්නේ නැති අය. සමහර අය එහෙම වෙන්න ඇතී මට තෙරෙන විදිහට. මන් නම් එයාට මගෙ පනටත් වඩා ආදරෙයී ❤️එය මගේ ලොකේ එයා ඇරෙන්න වෙන කවුරුත් අය එපා ❤️😘😍
2026-10-12 02:53:08
1
❤️❤️ලස්සන හදවත 🫁🫁 :
හ්ම්ම් ඒක ඇත්ත 👍🏼👍🏼❤️❤️
2026-10-09 05:05:51
1
lassana lanka :
Meka akila.sir kiyapu kathawak
2026-10-08 17:43:26
1
To see more videos from user @mr.chanu25, please go to the Tikwm homepage.
Other Videos
Like okay these cute af #fyp #bohobraids
#рекомендации #бмв #траса #музыка #м5ф90
#denizbaysal #ulaştunaastepe #taşacakbudeniz #esdil
#foryoupage #explore #like #yourusername #fypシ゚viral
Trading has a language of its own. From BOS, CHOCH, FVG and Order Blocks to Liquidity, Risk Management and Market Structure — this is your quick cheat sheet for the concepts every trader should know. 📌 Save it and come back whenever you need a quick refresher. Learn. Apply. Trade Smarter. Trading Concepts Market Structure BOS CHOCH Fair Value Gap Order Block Liquidity Liquidity Sweep Risk Management Trading Psychology Volume Volume Profile Stop Loss Take Profit Price Action Follow me for more trading and gold market related content! 📊
About
Robot
API
Legal
Privacy Policy