@chanisew05: හේතු නෑ කියන දේවල් වලටත් මොකක් හරි හේතුවක් තියනවා.! මම එහෙම කියන්නෙත් හේතු ඇතිව..☝👍 දන්නවද ඔය ගෙවන නැත්තම් පැමිනෙන හැම කාලෙදිම කොහෙත්ම මල් පිපෙන්නෑ. මොකද ගහකට උනත් මුහුන දෙන්න වෙන කොළත් වැටෙන කාලයක් එනවා. ඒක තමයි පැවැත්ම එහෙම නැත්තම් ස්භාවය දර්ම නියාය..🍀 හැබැයි මතකතියා ගන්න කොයිතරම් කොල වැටිල කේඩෑරි වෙලා ගියත් ඒ ගස්වල තියෙන මුල් පනයි නම් කතා දෙකක් නෑ අනිවාර්යෙන් ආයෙමත් දළු එනවා ඒහෙම වෙන එකේ හරි පුදුම මැජික් තියෙනවා ඉතිං විශ්වාසෙන් කියන්නේ ඔබටත් විශ්වාස කරවන්න ඔව් එහෙව් ගස්වල දළු එනවා කියන්නෙම ආයෙමත් මල් පිපෙනවා කියන එක ඉතිං ඒක මාරයි කෙටියෙන්ම WoW .🫰🌻👏 ඉතිං මම කියන්නේ කිසිමවිටක ඉක්මන් වෙන්න එපා මොකද ජිවිතේ සමහර වෙලාවට, විශ්වය ඔබට මට නැත්තම් මේ අපිට දරාගන අමාරුවෙන් වෑඩි කාලයක් බලාගෙන ඉන්න සලස්වන්නේ ඊට පස්සෙ ජිවිතේට ලැබෙන ආශිර්වාදය විශාල වෙනනිසා..🤍🦋✨ උත්සහ දරන්න විශාල ආශිර්වාදයක් ලබගැනීමට තරම් සුදුසු මනුස්ස ආත්මයක් වෙන්න ..🙏🪷☝🖤 #virel #trend #millionviews #fypシ゚viral🥹💔🥹🥹tiktok☆♡myvideo🥹🖤 #1millionfypシ゚viral 🖤🖤🖤

Sew@Cha05
Sew@Cha05
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 16:00:08 GMT
102513
3419
116
589

Music

Download

Comments

samithlakshan752
S A M I T H 🧿🇱🇰 :
මට මන් ගැනම පුදුමයි මෙච්ච්ර දරා ගෙන නිහඩ වෙන්න පුරුදු වුනේ කොහොමද කියලා 💔😣
2026-10-10 02:05:18
5
user4672282107384
🇰🇼💖🇱🇰 සචිනි බණ්ඩාර :
ඒ දැනෙන වේදනාව කියෙලා වැඩක් නැ ජිවිතේට බැදීම් එපා උනා 😔😔😔😔
2026-10-10 06:41:36
2
sanjeewanidissana3
sanjeewanidissana3 :
හ්ම්ම්
2026-10-09 15:33:21
1
srinath8796
srinath :
හ්ම්😔😔
2026-10-09 18:59:07
1
busking1993
Dew :
ඉතිම් මං ඔන්ලයින් ඉන්නවනේ😁😁😁😁😁😁
2026-10-10 03:33:55
1
hasiirann
hasiirann :
මේවා ඇත්ත 🥹🥹💔
2026-10-09 23:27:51
1
sudu.nona2461
sudu nona :
aththa 😔💔
2026-10-10 04:29:02
1
nelum.gunathilaka
nelum gunathilaka :
හපොයි
2026-10-10 02:35:03
1
user424785992039
💕තුශාර💕 :
ඒ වේදනාව 🥹🥹
2026-10-10 04:25:28
1
randika3359
®️andika ❇️♐ :
මට වෙචිච දේමයි 😔
2026-10-09 17:38:17
1
.onlygod6
🌍🌎ᥴꫝꪖꪀ𝓲💖ᦔꪖ𝘴ꪊ💖💖🌎🌎 :
ම්ම්ම්ම්ම්ම් 💗
2026-10-10 05:44:28
1
shiromi.senevirat
Shiromi Senevirathne :
math ehmai❤️❤️❤️❤️❤️❤️
2026-10-10 03:32:51
1
sandamallidangalla
සනූ රාජපක්ෂ :
හ්ම්ම්
2026-10-10 05:10:54
1
madushan.geeganag
madushan Geeganage 🇲🇻 :
hmmm danno dani 😥
2026-10-09 18:54:14
1
dihan_fdo
🌻☀️දිහාන්🌒🌱🥀 :
🥺💔
2026-10-09 16:37:06
1
lakmal39418
🪂🛸lakmal🛸 🪂 :
❤️❤️❤️
2026-10-09 11:51:53
1
jijiya_jiji
jiji :
හ්ම්ම්
2026-10-09 09:40:51
2
sachi.sachi453
🇱🇰Sachi🇰🇼 :
හ්ම්ම් 🥺🥺🥺🥺
2026-10-09 21:54:32
1
sewwandi_83
sewwandi :
ඒක පුදුම වේදනාවක්.
2026-10-09 17:06:52
1
user8145821295755
දම් පාට හැන්දෑව :
😏හ්ම්ම්
2026-10-08 18:00:58
1
www.sham20
✨🌹sham🌹✨ :
❤️‍🩹හ්ම්ම්
2026-10-09 01:30:33
1
banu.banu615
sumith sumith :
hmmmm
2026-10-09 02:38:19
1
irsha_d7
sheen :
ඒක නම්.........😔
2026-10-09 08:27:52
1
user7961440386452
saduni tharaka :
hmm 🥺
2026-10-09 18:44:11
1
chanisew05
Sew@Cha05 :
🖤🖤🖤
2026-10-08 16:00:19
2
To see more videos from user @chanisew05, please go to the Tikwm homepage.

Other Videos


About