@chanatiktok0: අහම්බෙන් ජීවිතේට ආපු කෙනෙක් මුළු ලෝකෙම වෙනකන් අපිට දැනෙන්නෙ නෑ... ඒත් කිසිම කතාවක් නැතුව එයාලා අහම්බෙන්ම තනි කරලා යද්දියි තේරෙන්නෙ, අපි පණ ඇරලා ආදරේ කරාට එයාලට අපි නිකංම නිකං අහම්බයක් විතරයි කියලා. ඉතින්... අහම්බෙන් ආපු මිනිස්සු අහම්බෙන්ම යන්න ගියා. ඒත් එදා ඉඳන් අහක හිටපු හිත් විඳෙව්වා... හැමදාටම..." ❤️‍🩹 #foryou #srilankan_tik_tok🇱🇰 #onemillionaudition #foryourpage #fry

𝗖 𝗛 𝗔 𝗡 𝗔
𝗖 𝗛 𝗔 𝗡 𝗔
Open In TikTok:
Region: AE
Thursday 08 October 2026 16:21:49 GMT
391
36
1
1

Music

Download

Comments

._nethraa._
𝒩ℯ𝓉𝒽𝓏𝓏.🌷 :
🥹❤️‍🩹
2026-10-08 16:26:34
1
To see more videos from user @chanatiktok0, please go to the Tikwm homepage.

Other Videos


About