@01_kalana_quotes: Srilanka🇱🇰💝🥺 පකිස්ථානය හොඳ ක්‍රිකට් එකක් ගහනවා. නමුත් මට මගේ ක්‍රීඩකයන් ගෙන විශ්වාසයි.ඒ ගෙන කිසිම සැකයක් නැ.🔥🤚 එංගලන්තයේදී T20 තරගාවලිය අපි පරාද උනා. නමුත් මෙහෙදී අපේ බෝලින්ග් ෆීලඩින්ග් පැත්තෙන් ගොඩාක් පොසිටිව් දේවල් තියෙනවා. විශේෂයෙන් අපි පිතිකරුවන් දන්නවා පකිස්තානයේදී විස්සයි විස්ස තරග කොහමද ක්‍රීඩා කරන්න ඕනි කියලා. එංගලන්ත සහ පකිස්තාන Conditions සම්පූර්ණයෙන් වෙනස්. නමුත් පුහුණු සැසි වල අපි ගොඩාක් දේවල් අත්හදා බැලුවා. මම පුහුණුකරු එක්ක එකතු වෙලා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සැලසුම් දීලා තියෙනවා. බලමු මේ සංචාරයේදී එයාලා කොහම ක්‍රීඩා කරයිද කියලා. අලුත් ක්‍රීඩකයන් කීපදෙනෙක් අපේ කණ්ඩායමට ඇවිත් ඉන්නවා.එයාල දේශීය තරගවල හොඳට කරලා තියෙනවා. මගේ පැත්තෙන් මම ක්‍රීඩකයන් මොන පැත්තෙන් මම ක්‍රීඩකයන්ගේ ශක්තින් ගෙන දන්නවා. මට එයාලා ගෙන විශ්වාසයි. කිසිම සැකයක් නැ. පහුගිය අවුරුදු කීපය තුල පකිස්ථානය හොඳ ක්‍රිකට් එකක් ගහනවා. නමුත් මගේ කණ්ඩායම සමබරයි. මේ T20 තරගාවලියේ හැමෝම තමන්ගේ උපරිම කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ❤️🥹 ශ්‍රීලංකා නායක කුසල් මෙන්ඩිස් 🗣️🗣️

𝗞𝗮𝗟𝗮𝗡𝗮 × ¹⁸ 🇱🇰🤍
𝗞𝗮𝗟𝗮𝗡𝗮 × ¹⁸ 🇱🇰🤍
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 16:28:51 GMT
26998
2920
61
22

Music

Download

Comments

cricket.life688
Cricket Life :
ගිනි කෙලිත් එක්ක පෙරහැරක් වෙන්නත් පුලුවන් 😞
2026-10-08 21:57:12
20
chandimaprabhashvlwara
Chandima Prabhashvara :
Ekenma sri lanka 🇱🇰🏆❤️‍🩹
2026-10-09 09:49:40
0
rupananda238
තුති films :
ලන්කාවෙ පිච් එකක ද ගහන්නෙ මැච් එක
2026-10-09 08:08:16
0
sudumanike150
Sudu Manike :
අද match එක කීයටද තියෙන්නේ
2026-10-09 00:09:28
2
osanda_aa
🌟Osanda✨ :
All the best Sri Lanka cricket team and make Sri Lankan fans happy today 👑🇱🇰🏏🦁💪⭐
2026-10-09 03:25:47
1
__thejan_
Thejan 🐼💋🌪️ :
All out 90
2026-10-09 03:51:50
0
chathuwatiktok
〔☾ 𝑪̊𝑯̈𝑨̊𝑻̊𝑯̈𝑼̊𝑾̊𝑨̈ ✦〕 :
මචං මොකක්ද චැනල් එක 😔
2026-10-09 01:37:38
2
kavi.status.com
♥️🤟KAVI.official🤟♥️🎧 :
tv එකෙ මොකෙද පෙන්නන්නෙ
2026-10-09 01:17:53
2
w.w.w.blekboynotiya
xxx chamiya🌝🍻💗 :
ලොවෙත් ගහනව මෙක🥺❤️‍🩹
2026-10-09 04:29:01
1
its_me_pranee_
𝒫𝓇𝒶𝓃ℯℯ𝓉𝒽 :
6ta neme ne 8:30 ta ne
2026-10-09 04:48:32
1
sasi_editz1
SASI EDITS 〆 𓃵🏏🇱🇰🫀⚡ :
අපේ කොල්ලො කොල්ලො ගහනව❤️
2026-10-09 06:26:21
0
www.podi0
𝐏𝐨𝐝𝐢𝐢 🪼" :
add mach ek
2026-10-09 09:28:18
0
shanu.boy65
shanu boy :
Dilog tv channel anka 62 papare tv papare tv hd dekema pennanawa
2026-10-09 04:44:30
1
lushantha.sanka0
Lushantha Sanka :
t20 da
2026-10-09 08:47:58
0
_kavi_2
K🤍! :
Me para kamathima players la tikak innawa 🥺❤️
2026-10-09 06:10:43
0
mr.patiya0
mr patiya :
siyathe
2026-10-09 08:12:34
0
nipu.aesthetics
Nipu 🇯🇵🫶 :
8:30 ned
2026-10-09 05:21:49
0
funny_wirldies
Funny world :
peo tv eke mokeda denne
2026-10-09 04:09:14
0
yasiru_udesh
𝐘𝐚𝐬𝐢𝐫𝐮 𝐔𝐝𝐞𝐬𝐡🐣 :
6,30 neda
2026-10-09 02:21:46
0
pramod_dewappriya
𝗞𝗮𝘃𝗶 🧃 :
2026-10-09 02:10:47
0
subashana_perera
indulak perera :
පක්කො ගහයි 🥰
2026-10-08 23:50:53
2
charithawickramas
Charitha ✨️ :
ලංකාවේ කෙලි කෙසේවෙතත් පකිස්තානේ කෙලි නම් බලාගන්න පුලුවන් වෙයි. 🥲
2026-10-09 07:19:01
0
itz_rush7
Itz_RUSH💗❗ :
Today is day ronaldo 😁❤️🫶
2026-10-09 07:46:18
0
sathira.maneth
𝗦 4 𝗧 𝗛 ! :
4n eke blnna baid🫴
2026-10-09 03:42:15
0
pahasara080
pahasara080 :
Gini kelinm indiya vz West Indies today 7.00 pm ❤️❤️❤️peraharanam sri lanka vz pakistan 🫣🤣
2026-10-09 03:13:13
0
To see more videos from user @01_kalana_quotes, please go to the Tikwm homepage.

Other Videos


About