Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dsmines: 🧠 Plan karanna 👌 AKD 🧭👍 #anurakumaradissanayaka #deranatv #nhanasara #fyp #foryou
DS
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 17:37:02 GMT
357513
30625
1366
962
Music
Download
No Watermark .mp4 (
0.57MB
)
No Watermark(HD) .mp4 (
0.64MB
)
Watermark .mp4 (
1MB
)
Music .mp3
Comments
Montee´ :
2029 චන්දයක් ඕනද??? 😁 ප්‍රතිඵල දැන්මම තේරෙනවා නේ.. මෙයාට කවදාවත් ගෙදර නම් යන්න වෙන එකක් නෑ..❤️
2026-10-09 01:07:03
1188
🦁 👑 Ũdařa Wījesińgħe :
මොන නිතිය කොම උනත් භික්ෂුව මේ ලංකාවේ අංක 1
2026-10-08 18:37:29
572
waga0629 :
වාඩි කරවලා බන ටික කිව්වේ 😂😂.. මැරෙන්න කලින් බුද්ධිමත් මනුස්සයෙක් මේ රට පාලනය කරනවා දැක්කා.. අපේ දරැවෝන්ගේ අනාගතය ගැන ඉස්සර තිබ්පේ බයක් දැන් අපිට නැතත් අපේ ලමයිට ඉන්න රටක් තියේවි..❤️
2026-10-09 02:56:22
447
𝐇𝐞𝐥𝐢𝐨𝐬 𝐑 :
පට්ට වචන හැසිරවිල්ලක් ඒක 🗿
2026-10-09 01:00:56
589
UDARA SASANKA🇰🇼🇱🇰 :
සම්පූර්න කතාව අහපු එකා දන්නවා ඒ වචන වල තේරුම සහ පිලිවෙල බුද්දිය හැමදේම එකට තිබ්බා ❤️🤗
2026-10-08 19:26:34
755
❤️❤️🔥🎼🎶shan💚🍃 :
මේ යන විදියට ගියොත් ධර්මය රකින්න පුලුවන් අය විතරක් චීවරය දරාගෙන ඉදිවි.. හොරකම,දූෂණය,වංචාව වහගන්න චීවරය පාවිචි කරන අය තුරන් වෙලාම යයි...🙏💪
2026-10-08 19:19:45
385
buddika :
හමුදුරුවො ටික හොද බන ටිකක් ඇහුව ගොඩ කලකින්
2026-10-09 03:35:46
121
නිම්මි :
බුද්ධිමත් මනුස්සයෙක්.
2026-10-08 19:37:59
289
Naveen Chathuranga Kasthuri :
රටටල් හුණ්ඩුව කියලා අපහාස කරපු අයටත් නීතියක් ඔනේ...
2026-10-09 07:53:03
57
geeth herath :
කොන්ද කෙලින් තියන් වැඩ කරන ජනාධිපති කෙනෙක්
2026-10-09 04:32:49
206
zayn 9 :
ඔය මුකුත් නෑ හාමුදුරුවො විශාල වැරැද්දක් කලාම ශාසනයෙන් ඉවත් කලානම් මහනායක ස්වාමීන් වහන්සේල එකතුවෙලා ඒක කරපු නැති නිසා නීතියට කරන්න වුනේ
2026-10-08 19:59:23
229
jayasinghe :
බුද්දිමත් කම කියන්නේ මේකට
2026-10-09 03:16:21
10
Achira Sadharanga :
රටක ජනාධිපති කෙනෙක් ඔය වගේ කතා කියන එක අවුල්... 😐
2026-10-09 03:32:36
9
Yasitha Charith Pere :
ඔය රට ජාතිය රනවිරුවො වෙනුවෙන් පෙනී ඉන්නව කියන එව්න් හැමදාම කලේ තමන්ගෙ ආරක්ශාවට ඒව පෙලගස්සපු එක මිසක් වෙන දෙයක් නෙමෙයි.
2026-10-09 01:08:00
5
mangalaran :
ඡන්දේ එන්නෙත් අන්තිමට...හික් ගැවෙන්නම මිනිස්සු දෙයිද දන්නෑ
2026-10-09 02:28:15
5
තාරා 💞 :
පරම්පරාවෙන් දේශපාලන කරන්න ආව කෙනෙක් නම් මෙච්චර දෙයක් කියාගන්න බෑ. මේ ඉගනීමෙන්ම , අත්දැකීමෙන්ම ලැබුණ දැනුම නිසා මෙච්චර රෙස්පෙක් කතාකරන්න පුලුවන්
2026-10-09 03:52:11
9
...UR🖤FAV... :
සම්පූර්ණ කතාව අහපු අයට ඒ වචන වල කිසිම වැරැද්දක් කියන්න බෑ. 👍
2026-10-09 04:28:01
7
lmki..sl.🥲 :
කොමද ඒ ඩිසිපිලින් එක🥰 akd
2026-10-09 00:48:29
9
Pradeep Shantha Perera :
ජාතික ජනබලවේගයට ජය වේවා🥰❤️,ජනාධිපති තුමා අධිකරණයේ කටයුතුවලට අත නොදමන එක ගැන,ජාතියේ ගවුරවය ❤️❤️❤️🥰🥰🥰
2026-10-09 00:39:21
55
indika Prasanna :
ඇත්ත ඇත්ත දැන් හිතෙනවා චන්දෙ දැමිමෙ නැත්තෙ ඇයි කියලා.සහොදරයා ඉලග චන්දෙ සහොදරයාටම තමයි.අයෙ සුපිරි තිරන
2026-10-08 18:45:23
149
චූටි Mafia 😈🥷 :
2026-10-08 18:27:20
230
⭕━ 𝗦 𝗮 𝗺 𝗽 𝗮 𝘁 𝗵 🦋━━━ :
අද කාලෙ අනගාරික දර්මපාල තුමා හිටියනං එතුමත් හිරෙ.
2026-10-09 02:36:11
171
SilentMind :
උතුරත් චුට්ටක් බලන්න.එකත් ලන්කාවෙම කැල්ලක්නෙ 😊
2026-10-09 06:19:09
32
❤jayani rasanjali ❤ :
ඒක දුන්නා ඔලුව වැනෙන්නම 💪💪☝️akd❤️🥰
2026-10-09 01:00:27
32
🇱🇰🇱🇰Aloka🇱🇰🇱🇰🇱🇰 :
අනුර නීතියට කවදදවත් ඇගිලි ගහන්නේ නෑ
2026-10-09 01:47:37
20
To see more videos from user @dsmines, please go to the Tikwm homepage.
Other Videos
Phos 3/12 Originally planned to drop 12 edits this year (one every month) but it's already October and I've only finished 3. This one took wayyy too long lmao #housekinokuni #phosphophyllite #landofthelustrous #宝石の国
galjak galsyn gitjek S*kdirsin
الرئيس السيسي يزيل العشوائيات ويبني مدن حديثة لملايين المصريين بعد ان كانت نسبتها ٥٠ % من العمران انه مؤسس مصر الحديثة 🇪🇬🇪🇬 #مصر #السعودية #الشعب_الصيني_ماله_حل😂😂 #اكسبلور #المغرب🇲🇦تونس🇹🇳الجزائر🇩🇿
Sikiti-ta Sikiti-ta Sikiti-ta (Nagi) #bluelock #nagi #edit #nagiseishiro #bluelockedit #bluelockanime #before #nagiseishiroedit
#foryuo #viralvideo #tiktok #آهنگ_ایرانی
#تمنراست_عين_صالح_اليزي_جانت ازواد اليبا
About
Robot
API
Legal
Privacy Policy