@bus.vibes.lk: අලියාත් ඉන්නවා… 🐘😮‍💨 ගමනත් යනවා… 🚌💨❤️ මේ වගේ දේවල් තමයි ලංකාවේ පාරවල් ලස්සන කරන්නේ 🇱🇰✨ #SriLanka #BusLife #Elephant #RoadLife #fyp

Bus Vibes LK
Bus Vibes LK
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 18:28:38 GMT
173433
14930
116
192

Music

Download

Comments

dilshan5207
Dilshan :
සුපිරියක් ජයවේවා 🥰🥰
2026-10-12 03:59:18
0
.pancha...05
^↑√ Pancha ^↑√..05 :
අලියා = උබලා වීඩියෝ කරගෙන වයිරල් පලයන් එක අවුලක් නැ " පොලිස් " මාමලවත් වයිරල් කරන ඒකෙ මාවත් වයිරල් කරපන් " 😂😅🤭
2026-10-12 02:05:56
0
o_s_h_a_d_a
Oshada Udeshan :
අලියා - #රි වැඩ කරන්න එපා මහත්තයො[Tears of joy]
2026-10-09 02:56:38
72
chandani9552
Chandani :
සියලුම රියදුරු දැත්වලට බුදු සරණයි දෙවි පහිටයි 🙏🙏🙏
2026-10-10 20:20:40
2
dharani.aranya
Dharani Aranya :
අලියා said- උබලා ටේප් කරගනින් අවුලක් නෑ😁😁
2026-10-09 04:23:26
30
omaaeditz
_OMAA_ EDITZZ_ :
අලියට බය උනොත් යන්න බැරි පාරවල්
2026-10-09 02:55:25
14
wasantha0899
🇱🇰💕wasantha 💕🇰🇷 :
ආවා මෙතන පාර හරස් කරන්න රියදුරු දෑත් වලට යෝධ ශක්තිය ලැබේවා💕🌷💕😍
2026-10-09 14:57:28
12
carvibe_zone_x
CHAMITH LAKSHAN :
නැවත්තුවොත් shot ඒක ලැබෙනවා 🥲
2026-10-08 22:02:51
28
dilani0931
dilani :
රියදුරැ සහොදරයින්ට බුදුසරණයි සියලු දෙවිපිහිටයි පරිස්සමට යන එන ගමන් දළදා සමිදුගෙ පිහිටයි
2026-10-09 12:01:25
4
mr_champa
𝐌𝐫.𝐂𝐇𝐀𝐌𝐏𝐀🤍 :
driver
2026-10-09 07:08:39
5
sada3060
♥️🎀🐼SADA🐼🎀♥️ :
පව් අනේ අර අලියා 🥹😒
2026-10-09 17:22:03
2
d_u_la_ra
D :
නැවතිලා හුරතල් උනොත් බඩුම තමා
2026-10-09 08:56:08
2
eranthi.sadamali6
Eranthi Hennayaka :
mage deiya🥰🙏💖🌹
2026-10-09 02:58:51
3
rashmikachamodhi1
Rash✍️🎓 :
පරිස්සමට පලයන් මගෙ දෙයියා 😁❤️❤️
2026-10-09 10:11:06
1
dilu0482
❤️❤️Its me Dilu❤️❤️ :
නියමයි වැඩේ අලියට කරදරේකුත් නෑ අපේ අයට කරදරේකුත් නෑ
2026-10-10 00:15:15
1
madhushanka509
Madhushanka :
රාජු බං
2026-10-09 00:59:04
1
sachishani27
Shani 🩷 shani :
අලියත් කොර වෙන Driving මේවනම් ඈ 💪🥰
2026-10-09 15:33:58
1
hearme_vibes_offical
Hear me 🎧🫀 :
සිංදුව ගින්දර 🔥🫀
2026-10-09 07:28:08
1
gwg.kumari
Gwg Kumari :
ehema namai yanna ona 🥰🥰🥰bs🙏🙏🙏
2026-10-09 12:16:13
1
sriyanipriyadarshani6
Sriyani Priyadarshani 💃 :
lassi 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-09 03:17:42
1
sanduni.wijesena
Sanduni Wijesena🇱🇰..+..🇦🇪 :
ekenma waddek🥰
2026-10-08 20:25:45
1
indara.abekoon
Indara abekoon :
2026-10-10 14:44:47
0
sawani.uthpala
Sawani Uthpala :
🙏🙏🙏🙏🙏🙏
2026-10-11 20:38:40
0
indara.abekoon
Indara abekoon :
2026-10-10 14:44:47
0
rajanikanth.rajan3
Rajanikanth Rajani :
2026-10-11 15:01:11
0
To see more videos from user @bus.vibes.lk, please go to the Tikwm homepage.

Other Videos


About