Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@urgirl.fi26:
✨🖤🐆🤍
Open In TikTok:
Region: US
Thursday 08 October 2026 18:41:02 GMT
545
36
0
0
Music
Download
No Watermark .mp4 (
1.67MB
)
No Watermark(HD) .mp4 (
1.67MB
)
Watermark .mp4 (
1.56MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @urgirl.fi26, please go to the Tikwm homepage.
Other Videos
#foryou #foryou
කොච්චර ආදරේ කළත්, යන්න ඕනෙ වුණාම මිනිස්සුන්ට හේතු වැඩිවෙනවා…!! කාලයක් අපිව නැතුවම බැරි වුණු අය, දවසක අපිව නැතිවුණත් කමක් නෑ කියන තැනට වෙනස් වෙනවා… 🙂💔 එදා අපිත් එක්ක කතා කරන්න පැය ගණන් හොයාගත්ත මිනිස්සු, අද අපිට වචනයක් කියන්නවත් වෙලාවක් නැති අය වෙනවා… එදා අපිව දැකගන්න දහසක් හේතු හොයාගත්ත අය, අද අපිව මඟහරින්න හේතු දහසක් හදාගන්නවා… ඒත් දන්නවද, වැඩියෙන්ම රිදෙන්නේ ඒ මිනිස්සු වෙනස් වුණු එක නෙවෙයි… එයාලා වෙනස් වෙලා කියලා අපේ හිතට දැනෙද්දිත්, එයාලා ආයෙත් පරණ විදිහට අපි ළඟට එයි කියලා අපි තාමත් බලාගෙන ඉන්න එකයි… 🥺💔 මමත් ආදරේ කළා වචනවලින් විතරක් නෙවෙයි, මගේ පුළුවන් හැම විදිහකින්ම ඒ ආදරේ රැකගන්න උත්සාහ කළා… එයාගේ පුංචි වෙනස්කමක් පවා මගේ හිතට දැනුණා… එයාගේ නිහඬකමට හේතු හෙව්වා… එයාගේ දුරස්වීමට සමාව දුන්නා… එයා මාව රිදෙව්වත් එයාට තිබුණු ආදරේ අඩු කළේ නෑ… මොකද මම හිතුවේ ආදරේ කරනවා කියන්නේ හැමදේම දරාගෙන හරි කෙනෙක් එක්ක අන්තිම වෙනකල් ඉන්න උත්සාහ කරන එක කියලා… ඒත් මම විතරක් එහෙම හිතලා මොනවා කරන්නද…? එක හිතක් සම්බන්ධයක් රැකගන්න හැමදාම උත්සාහ කරද්දි, අනිත් හිත ඒකෙන් ඈත් වෙන්න හේතු හොයනවා නම්… ඒ ආදරේ ඇතුළේ එක කෙනෙක් සතුටින් ඉන්නකොට, අනිත් කෙනා හැම රෑකම තමන්ගේ හිතත් එක්ක තනියම සටන් කරනවා… 🥀 අන්තිමට මටත් තේරුණා, කෙනෙක්ට යන්න ඕනෙ වුණාම අපේ ආදරේ කොච්චර ලොකු වුණත් ඒක නවත්තන්න බැරි බව… අපි කොච්චර හොඳ වුණත්, අපි කොච්චර කැපකිරීම් කළත්, අපි කොච්චර ආදරේ කළත්, යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට අපේ ආදරේ පවා බරක් වෙන්න පුළුවන් බව… ඒ නිසා දැන් මම කෙනෙක්ව බලෙන් නවත්තගන්න උත්සාහ කරන්නේ නෑ… මාව ඕනෙ කෙනෙක්ට මගේ ළඟ ඉන්න හේතු ඇති වෙයි… මාව එපා කෙනෙක්ට මාව දාලා යන්න හේතු ඇති වෙයි… ඒත් එක දෙයක් නම් ඇත්තයි… මම ඔයාට ආදරේ කරපු කාලේ ඔයා මාව දාලා යන්න හේතු හෙව්වත්, මම හැමදාම හෙව්වේ ඔයා එක්ක තව ටිකක් ආදරෙන් ජීවත් වෙන්න හේතු විතරයි… 🥺❤️🩹 අද ඔයාට මාව අතහරින්න හේතු දහසක් ඇති… ඒත් මට, ඔයාව අමතක කරන්න එක හේතුවක්වත් හොයාගන්න බැරිව තාමත් පරණ මතක අතර තනිවෙලා ඉන්නවා… සමහරවිට දවසක මටත් ඔයාව මතක් වෙද්දි හිත රිදෙන එක නවතියි… ඔයාගේ නම ඇහෙද්දි ඇස්වලට කඳුළු පිරෙන එක නවතියි… ඒත් එදාටත් මට මතක් වෙයි, මම මුළු හදවතින්ම ආදරේ කරපු කෙනෙක්ට මාව අතහරින්න හේතු ගොඩක් තිබුණාට… මම ඒ ආදරේ අතහරින්න අන්තිම මොහොත වෙනකල්ම හේතුවක් හොයාගත්තේ නැති බව… 🙂💔🥀 #popular #xyow_2 #fypage
😏💔💔🥲
Day 77 of 3 nails daily 🛠️
Lagu sapaan dalam bahasa inggris untuk kelas 1 #greetings #laguviral #mediapembelajaran #gurumuda #kelassatusd
If you need to drive every day, then it will be your top choice #phoneholder #caraccessories #cartools #cargadgets #summervibes☀️
About
Robot
API
Legal
Privacy Policy