@soulvibez_officialpage: කොල්ලො කෙල්ලොන්ව පරිස්සම් කරා වැඩිද ? 🙂 #Love #foryou #status #srilankan_tik_tok🇱🇰

𝐒𝐨𝐮𝐥 𝐕𝐢𝐛𝐞𝐳
𝐒𝐨𝐮𝐥 𝐕𝐢𝐛𝐞𝐳
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 06:30:00 GMT
92436
7264
244
1369

Music

Download

Comments

sanda.tharu8
Sanda :
මම නම් අාසයි එහෙම පරිස්සම් කරන කෙනෙක්ට
2026-10-10 12:23:38
8
dilshan.pathum8
Dilu_vibezz  :
මේ වචන වදයක් වගේ හිතුනට ඒවා ඇතුලෙ තියෙන්නෙම ආදරේ.ඒ ආදරේ තේරුම්ගන්න බැරි අය තමා ඒකට toxic love කියන්නෙ
2026-10-10 13:20:25
1
user1526995748822
Nethmi Nimthara :
ඔය වගේ දේවල් කියලා කෙල්ලව පරිස්සම් කරන කොල්ලෝ වැරදි නෑ. එහෙම කොල්ලොන්ට respect❤️
2026-10-09 15:08:38
113
notiya611
✈︎p̶ᵃⁿᵈᵃ❤︎🐼🍃. :
අපි හොද වැඩී බන් අපි ඕම කියපුවම අපිත් එක්ක තරහ වෙන එක විතරයි වෙන්නෙ එත් එයා දන්නෙ නැහැනෙ අපි කියන්නෙ එයාගෙ හොදට කියල 😭💔
2026-10-10 05:27:00
1
k_09_21_
🪐'!! :
එයාගෙන් අහන්න ආසම දේවල් ඒත් එයාට ගානක් නැහැ..❤️‍🩹
2026-10-10 07:59:40
9
s_h_e_n_u_00
[ 𝗔 𝗸 𝗶 𝗹 𝗮 🐼🚀⛓️ :
මම කියන්නත් කලින් එයා ඒ දෙවල් නොකර ඉද්දි හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ.💗
2026-10-10 05:20:31
4
idushan.dilitha.b
Idushan Dilitha Bandara :
කොච්චර පරිස්සම් කරත් වැඩක් නෑ බන් යන උන් යනවා 😂
2026-10-10 03:56:19
7
matheesha_fx
Matheesha🧋 :
හිර කරන් ඉන්න ඕනෙ නැ මචන්. ❤️පොඩි ලමයි නෙවෙයි නෙ. තේරෙනවන්ම් පරිස්සම් වෙයි 👼
2026-10-09 16:09:54
36
isharacreated8sfd
𝕴 𝖘 𝖍 𝖆 𝖗 𝖆 :🥷⚓. :
වදයක් කියලා හිතෙනවනම්.. අන්න එතනදී තමා ඒ අයට වැරදුනේ..🙂
2026-10-09 15:04:50
4
tina4hima
it'z_tina💋" :
Mama nm kmathi eya ohoma nithi danawata 🥹💘
2026-10-09 16:06:35
25
chicky_782
Chicky_🐹 :
Wdyk thama ithin😂 hamotama aithiyak thiyenw thaman asa de krnna
2026-10-10 04:29:11
9
.wakee.boy
𝚆𝙰𝙺𝙴𝙴...ᥫ᭡(𝙳) :
mge warda bn eka ehema kiyapu eka 😣🥺
2026-10-09 11:48:47
12
kaweesha.kaweesha59
" 𝗞𝗔𝗩𝗘𝗘 "💞😘 :
man nam kemathiyi eya ohoma nithi dala parissam karanawata 🥹❤️‍🩹
2026-10-10 06:46:47
4
user870597498sadamini
Chuty💗🥰 :
ehema ekek inna epai 🥺
2026-10-10 06:01:42
1
68s09
Princess💫🖤 :
ehema nathi kolleknn wasanawak ❤️
2026-10-09 15:55:22
3
sesadi28
𝓢𝓮𝓼𝓪𝓭𝓲 🎀 :
10 wasare malli babek nadda 💘
2026-10-11 04:17:08
0
harshamandil
harshamandil :
ema parissam karana api thama bn waradi une awasaneta 😔
2026-10-09 16:05:36
1
bloomshine.lk
BLoom_sHine with C&S 🌹🌸💦 :
mn nm kamathi ehema nithi walata🥰🥰
2026-10-10 14:11:34
0
shalani071
𝐒🍓💋 :
ඔයා දේවල් වැරදි නෑ තමන්ගේ කෙල්ලව එහෙම පරිස්සම් කරනවා කියන්නේ ඒ කෙල්ල මාර වාසනාවන්තයි . එහෙම කොල්ලන්ට respect❤️‍🩹...
2026-10-10 04:52:57
4
blak__devil3
♕🚶‍♂️𝙰𝙻𝙾𝙽𝙴 𝙱𝙾𝚈🚶‍♂️♕ :
මෙම පරිසසම් කරපු උන් ලග අද එ කෙල්ලො නෑ.🥺💔
2026-10-09 16:18:37
0
smiling3146
SmilingZzzzz😘❤️❤️‍🩹 :
ehema ne kellek parissam karanna kiyana dewal
2026-10-09 15:16:06
3
parami435
Parami :
mamanam marama kemathi nithi dala mawa prissam karanawata ehema karanne adare nisane kellath dena ganna ona mage kolla mata mehema kiyanne adare nisa kiyala eka hira kirimak widiyata dakinna hoda naha thamange ekata respect karanna ona mokada hema kollama nithi dala prissam karannaha
2026-10-10 10:09:10
1
erox.visuals
ERØX Visuals 📸🖤🔥 :
ඔහොම පරිස්සම් කරල අන්තිමට එයා මට කිව්වෙ එක දෙයයි "තමුසෙ මගෙ තාත්තා නෙමේ" කියලා😊❤️‍🩹🫶
2026-10-10 03:39:07
3
mali_ediz
MALIYA 👽🖤🍁 :
කොහෙන් ගියත් අපි තමා වැරදි 😊❤️‍🩹
2026-10-09 15:00:25
4
11.4.qoutes
✎..𝐗𝐈𝐀𝐍 𝐐𝐔𝐎𝐓𝐄𝐒 |×🫀 :
මෙතන කෙල්ලො ඔක්කෝටම තම්න්ගෙ කොල්ල්ව මතක් වෙද්දී තමන්ගේ දෙමව්පියෝ මතක් වෙච්ච කෙල්ලොන්ට respect 🫀🫡
2026-10-10 05:27:12
1
To see more videos from user @soulvibez_officialpage, please go to the Tikwm homepage.

Other Videos


About