@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 20:25:21 GMT
64212
4404
163
1036

Music

Download

Comments

pahan032
Pahan...! ✨👤 :
මුලු රජයම ලේ විලක් කරනව සෑයට අතක් තිබ්බොත්
2026-10-09 05:53:28
28
lakmal.liyanaarac
lakmal liyanaarachchi :
පූජා නගරයට අත තියන්න එපා එච්චරයි 😡
2026-10-09 01:14:44
247
hazza.xy
HaZzA_🐬 :
අන්න එදාට තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නෙ 😡
2026-10-09 04:20:52
57
isu.sonaka
Isuru :
ඕවා නම් කරන්න වෙන් නෑ මහත්තයො
2026-10-08 21:54:50
188
jananipratrhana
janani80 :
මුලු රටම එකට නැගී සිටිමු
2026-10-09 02:30:58
54
dammi.dammi0
Dammi Dammi :
ඇයි දෙයියනේ මෙ විනා කරනේ අපේ පුජනීය ඉස්තාන🙏🙏🙏🙏
2026-10-08 21:07:15
85
kumari.sri01
NADEEKA 🇱🇰🥰😘 :
මෙ දෙවල් දකින විනයෙහි පිහිටලා වැදුමි පිදුමි කරන උගත් බෞද්ධ ආගමික නායකයො මෙවට පියවර ගන්න ඔනෙ.
2026-10-09 04:39:00
5
lanka.dissanayake
Lanka Dissanayake :
කොමියුනිස්ට්වාදය ගැන ඉගෙන ගන්න කෙනෙකුට මේ පාලකයො රටට කරන විනය හොදින් වැටහෙනවා 🥺
2026-10-09 02:21:47
19
niwanmaga76
Niwanmaga :
එහෙනම් ඒ ආණ්ඩුවත් යන්න හදන්නෙ 😅
2026-10-09 02:52:31
21
jaymogaming
JayMoGaming :
කල්ලතෝනී ආන්ඩුව .මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ .
2026-10-09 03:55:29
11
maduka_sanjaya
Maduka Sanjaya :
ඔවා කරගන්නනේ ඔච්චර මහන්සි උනේ කට්ටිය
2026-10-09 01:38:12
37
sanka.vithanage
Sanka Vithanage :
රුවන්වැලි සෑයේ ලොකු හාමුදුරුවන් ගැන වැඩසටහනක් කාරානම් මොකද.. 🤔🤔 ඊට අමතරව චුඩා මානික්‍ය ගැනත් වැඩසටහනක් කරමුද මචන්
2026-10-09 06:22:44
1
madu.boy6880
💕💕priya💕💕 :
මේවගේ දේවල්වලට මූන දෙන්න උනේ ඇයි.අනේ නිදහසේ තිබුන මගේ රට
2026-10-09 03:02:27
3
user6753680304061
setha dammi :
හිරුට බනින්න එපා නාමල් උයනේ බාවනා කුටිත් අයින් කරන්න හදන්නේ
2026-10-09 02:36:52
19
pradeeparanmal
pradee.Ran :
ඕවා ගොඩක් අයට තේරෙන්නේ නැති එක තමයි අවුල..
2026-10-09 03:01:07
18
prabathmaduranga20
🇱🇰⚡⚡🇱🇰 :
ඕවටනම් ලෑස්තිවෙන්න එපා මහත්තයෝ 🤌
2026-10-09 05:30:45
1
sri.lanka130
sri.lanka130 :
මොන අපරාධද මේ සිදු කරන්න හදන්නෙ 😥මේවායෙ විපාක ලැබෙන්නෙ රටේ මිනිස්සුන්ට වීමයි වේදනාව.
2026-10-09 02:15:18
12
h.d.amila
🇱🇰🇰🇷Amila prabath☸️🕉️ :
කතරගමට කරා වගේ😪
2026-10-08 23:55:40
23
solochef14
Solo chef :
Dobinta owa therenne
2026-10-08 20:38:52
25
nishan.jayakodi6
ආදරනී හදවත 🌷❤️(නිශාන්) :
2026-10-08 23:18:05
12
dishani082
Dishani :
හිතුවා ඉන්දියාවට ඕක දෙද්දි
2026-10-08 21:38:21
17
lifein.israel
Life In Israel with NUWAN 🇮🇱 :
ඇත්ත කතාව
2026-10-08 21:50:23
8
jay81740
Jay :
🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
2026-10-09 00:58:13
6
bandara01001
😎 𝕄𝕣.𝔹𝕒𝕟𝕕𝕒 😎 :
කරල බලන්න කියපල්ලකො..
2026-10-09 01:55:12
6
mshehan79
MSB :
2026-10-09 00:24:21
5
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About