@kenun78: ##asmr #painting

kenun
kenun
Open In TikTok:
Region: BR
Thursday 08 October 2026 21:01:49 GMT
5877
60
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @kenun78, please go to the Tikwm homepage.

Other Videos

උප්පැන්නෙ ඇහුවෙත් නෑ....ජාතකේ බැලුවෙත් නෑ.... ID බැලුවෙත් නෑ....පාසලට තියෙන දුර ඇහුවෙත් නෑ... ග්‍රාමසේවක සහතික, චන්ද නාමලේඛන බැලුවෙත් නෑ.... Welcome pack කියල විස්තර අඩංගු කොල ටිකක් දුන්නා.... Application එකක් තිබ්බා ලමයාගෙ නමයි උපන්දිනයයි, ලිපිනයයි, parents ලගෙත් ඒ details ටිකයි contact detail ටික.... Meals වලට allergy තියෙනවද අහනවා... දවස් 5ට පෝශ්‍යදායි කෑම වේල් 5 ක් ලැබෙනවා.. Teacher සහ parentsලට communicate කරන්න app එකක් තියෙනවා... ලමයගෙ ක්‍රියාකාරකම් ඒකෙ දානවා..photoes, Video වලින්...අපිට බලන්න පුලුවන්..ඒවගේම ගෙදරදි කරන වැඩත් අපිට upload කරන්න පුලුවන් teacherට ලමයා ගැන අවබෝධක් ලබාගන්න... ලමයි 25යි... teacherල 3දෙනයි...  හැම සති 5කට සතියක් නිවාඩු තියෙනවා... ඉස්කෝලෙ ඇතුලෙ ලමයට සෙල්ලම් කරන්න ඇතිතරම් දේවල් තියෙනවා..... අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ... Meals සම්පූර්නයෙන් නොමිලේ.... පහසුකම් ගාස්තු, ඉස්කෝලෙ තීන්ත ගාන්න, පන්තිකාමර සුද්ධ කරන්න ඒවාට සල්ලි යන්නෙ නෑ.... Uniform kit 4ක් ගත්තා super market එකෙන්.. පැය 2ක පඩිය පවුම් 20ක් ගියා.. දැඩි අධිෂ්ඨානයක් තිබ්බා ලමයාව ලංකාවෙ ඉස්කෝලෙ දාන්නෙම නෑ කියලා.. ඒක ඉෂ්ටකරගත්තා... ඒතරමට ලංකාවෙ අධ්‍යාපනය ගැන කලකිරීමක් තිබුනේ..   පසුවදන--- මගේ ලමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටව් ටික දවස පුරා පොත්වල අකුරු පුරවනව ඇති...  දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ලමයෙකුට,ලමයි 40කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන්දෙනව අහගෙන ඉන්නකොට කොච්චර පීඩනයක් ඇතිද? School uniform එකයි පහසුකම් ගාස්තු ගෙවල නයවෙලා හරිහමන් කෑමක් නැතුව දුක්විදින දෙමාපියන් කීදාහක් ඇත්ද?  නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද කියල හිතල බලන්න.. ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න... අපේ රටේ පුංචි පැටව්න්ට හරි අධ්‍යාපන ක්‍රමයක් හදන්න කාටද අකමැති වෙන්න පුලුවන්?   හොරමුලකට රට කරන්න ඉඩදීල බලාඉදීමෙන් ඔබේ දරුවාගේ අනාගතය ඔබ විසින්ම විනාශ කරමින් සිටියි. උපුටා ගැනීමකි.

About