golden era of kpop. ss501, super junior, shinee, bigbang, girls generation වගේ තව සැහෙන්න තියනවා. අද ඉන්න අය මේවා දන්නේවත් නෑ.. Now its all about one or two group.
2026-10-10 02:22:05
12
•.•.𝕁𝕒𝕪.•.• :
new to kpop dear. definitely this will go to my playlist. tbh old ones are my favorites. if u don't mind recommend me some 😍
2026-10-09 17:15:40
1
Lithu...🇯🇵💐 :
ජීහු ඉන්න නිසාම හොයපුවා...❤️🩹
2026-10-09 14:30:05
3
️ :
SS501 කියන්නෙ 1st stand karpu band eka mage 🥺❤️තවමත් කටපාඩම් මේවා
2026-10-09 19:35:31
2
Bangtan Universe :
අනේ දෙයියනේ අවුරුදු ගානක් අතීතෙට ගියා මන්.🥺♥️
2026-10-09 10:16:03
53
නූ Perera :
මගේ 1st web novel එක 2012 මන් ලිව්වේ fan fiction එකක් Kim Hyun Joong + Eun Hye Yun 😭 මං අද හුඟක් අය දන්න novelist කෙනෙක්. අතීතය පුදුම තරම් සුන්දරයි. එයාලා නිසා මට මගේ හොඳම යාළුවෝ 4 දෙනා හම්බුනා. අපේ යාළුකමට වයස අවුරුදු 14ක්. SS501 කියන්නේ මගේ ජීවිතේ constructive era එකක්. මැරෙනකල් ආදරෙයි. Once a Triple S always a Triple S. 🫛
2026-10-09 12:01:58
48
Kasoo 🌻 :
OMG this just told me that I’m a fossil in thousand different ways!
2026-10-09 17:07:01
1
SHANU J :
Love like this ආසම එක ss501 කියන්නෙ K- Pop පිස්සුව හදවපු මුල්ම බෝයි බෑන්ඩ් එක 💚 එයාලගෙ සිංදු මාර ලස්සනයි තාමත් ෆේවරිට් ලිස්ට් එකේ අහනවා මේ සිංදු