@.along..04: "දන්නවද මේ ලෝකේ කියාගන්න බැරි වේදනාවල් වලින් එකක් තමයි අයිතියක් කියන්න බැරි සමහර බැදීම්.... එක ඇප් එකක් ඇතුලේ එක විදිහකට ආදරෙ කරන කෙනෙක්ට අනිත් කිසිම තැනක වටිනාකමක් අයිතියක් නැති නම් කොච්චර වේදනාවක්ද?.. ඒක එයාල කවදාවත් දැනගන්න එකක් නැ.... මොකද, වාසියට බැදීම් ඇති කරගන්න සමහර මිනිස්සු කරන්නෙම ආදරේ කරන හිත් එක්ක සෙල්ලම් කරන රවට්ටන එක.... එයාලට වාසි වෙන විදිහට ආදරේ කියන දේ මුලට දාලා ජිවිත විනාස කරලා සැනසීම නැති කරන කිසිම කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න එපා කාටවත්.... මතක් වෙන හැමසැරේම වේදනාවක් විතරක් තියන් විදවන්න වෙයි... මොකද, මටත් තියෙන්නේ එයා ගැන 𝐖𝐚𝐭𝐬𝐡𝐚𝐩 එක ඇතුලේ අයිතිය විතරක් නිසා... අනිත් හැමතැනකදීම මං එයාට නන්නාදුනන කෙනෙක් නිසා.... ඒ වේදනාව දවසක එයාට දැනෙන්නම ඔනී.... මං විදවන තරමටම එයටත් ඒක විදින්න ලැබෙන්නම ඔනී"......✍️ #𝐒𝐢𝐥𝐞𝐧𝐭 𝐐𝐮𝐞𝐞𝐧 🤍🤗 #viralvideo #trending #foryoupage #ආදරෙයිනේ🤗🤍 #හදවතින්ම❤_මව්බිමේ🇱🇰

"✰𝐒𝐢𝐥𝐞𝐧𝐭 𝐐𝐮𝐞𝐞𝐧 ᥫ᭡°"
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 21:32:57 GMT
2687
170
17
41

Music

Download

Comments

nimnadi_17
Nadee nadee :
කවම දාකවත් කියවපු පොතක අවසානය දන්නවනම් 😳😳සිය පාරක් කියෙව්වත් 😳😳අවසානය වෙනස් වෙන්නේ නෑ
2026-10-10 14:12:46
1
anu.anu701
Danushka nishanta :
hmm titta atta
2026-10-09 20:29:53
1
vthanuja.shamali
vThanuja Shamali :
aniwaryayen 👍
2026-10-09 13:40:10
1
rumeshi.ariyawans
Rumeshi Ariyawansha :
hmm
2026-10-10 15:38:00
1
rikion3
🇱🇰 රිකි 🥰 :
2026-10-09 04:52:49
1
tharindu.with.star
🇱🇰☸⚕️☣️tharindu✝☣️c ☸⚕️🇱🇰❤ :
aniwaren
2026-10-09 01:21:06
1
nimnadi_17
Nadee nadee :
මට නමි ඒකවත් උරුම නෑ whatsapp ඒකෙනුත් බ්ලොක් කරලා😳😳😳😳😳
2026-10-10 12:07:23
1
To see more videos from user @.along..04, please go to the Tikwm homepage.

Other Videos


About