@caption_srilanka: Part 03 | " ලෝකෙටම බය උනේ නැති මිනිස්සුත් බය වුණා ආදරේට " ආදරයෙන් පලවෙනි පාරට වැරදිච්ච මිනිස්සු බය වුණා දෙවැනි පාර ආදරය කරන්න. මොකද කොයි මොහොතේ මේක නවති, අපි දෙන්නා අතරට කව්රු හරි එයිද කියල. ආදරය කරන මිනිස්සු හරි බයකින් ආදරය කරන්නෙ හැම කෙනාම නෙමේ සමහර අය මොකද අපි දෙන්නා මැද්දට තුන් වෙනියේක් අවශ්‍ය නැති නිසා. ඉතින් වෙන කෙනෙක් ගේ ඡිවිතයක් විනාස කරන්න යන්නේ තත්පර ගානක් විතරයි, හැබැයි කර්මය තමන් පසු පස එන බව මතක තබා ගන්න. තමන් වැරැද්දක් කරොත් ඒ දෙම තමන්ටත් විය හැකි බව.💯❗️ -Caption ✍🏻 #alone #nature #sunset #fyp Amenda_✍🏻

Caption…!✍🏻
Caption…!✍🏻
Open In TikTok:
Region: LK
Thursday 08 October 2026 21:44:44 GMT
378
27
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @caption_srilanka, please go to the Tikwm homepage.

Other Videos


About