@damsiri21:

Damsiri
Damsiri
Open In TikTok:
Region: SG
Friday 09 October 2026 00:21:33 GMT
282705
34886
1404
266

Music

Download

Comments

user627922954636
🇱🇰❤️චූටි ❤️ චූටි දු❤️🇸🇦❤️ :
දැක්කාත් හිත නිවෙනවා අපේ හාමුදුරුවනේ[Pray][Pray][Pray][Pray]
2026-10-26 09:07:49
1
kyile118
🐘 🐘 KYILE 🐘🐘 :
මෙ වගේ හාමුදුරුවන් හැමදාමත් මෙ ලන්කාවේ ඉපදේන්න ඔනා 🙏🫶❤️🫶
2026-10-27 11:08:49
0
user7047887492659
තුෂාරි 😘😘😘😘 :
තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
2026-10-26 05:57:20
0
jayanthi.senarath7
Jayanthi Senarathna :
ඔබ වහන්සේ දකින වාරයක් පාසා මගේ සිත පුදුම විදිහට නිවෙනව අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
2026-10-26 16:42:48
0
i.am.crazy.girl8
iam crazy girl🧿💫🥀 :
දකිද්දීත් මාර සැනසීමක් ඔබ වහන්සේ....මම හරිම ආසයි ඔබ වහන්සේගේ බණ අහන්න...තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏❤️❤️
2026-10-26 12:14:52
0
achindu.rasmika
Achindu Rasmika :
කවුද දැක්කෙ එතන කැපී පෙනෙන ඒ උතුම් පැව්දිරුවකගෙ ලක්ශනය. හොදට බලන්න ඒ අය වදිනකොට සෙරෙප්පු දෙක ගලවනව බුද්ද මාර්ගය නිවැරදිව අනුගමනය කරන ස්වාමීන් වහන්සේ නමක් මේව දකිද්දි පුදුම ශ්‍රද්දාවක් හිතට දැනෙනව 🙏
2026-10-09 14:01:24
625
user4425170179459
𝗜𝗡𝗗𝗜𝗞𝗔𝗥𝗔𝗡𝗔𝗦𝗜𝗡𝗛𝗘 :
පරිස්සම් කරපල්ලා පණ ටික වගේ අපේ මැණික් ❤️❤️❤️❤️
2026-10-09 09:25:26
314
ven.kudapane_ananda
ven.kudapane_ananda :
තෙරුවන් සරණයි 🙏❤️
2026-10-09 08:51:07
384
isuri341
🅸︎🆂︎🆄︎🆁︎🅸︎🧚‍♀️🍄🇱🇰🇸🇬 :
හෙට සිංගප්පුරු ශ්‍රීලංකාරාමයේ ධර්ම දේශනාව 🙏🙏🙏
2026-10-09 09:17:15
57
laksiri.5069
laksiri.5069 :
පිටරටවලට වඩිනකොට පරිස්සමට හොයලා බලලා වඩින්න අපේ හාමුදුරුවනේ🙏🙏🙏🥰🥰🥰🥰🥰
2026-10-09 05:12:14
133
fathima4719
සචී සචී :
නිවන් දක්නා තුරු මම බෞද්ධ වී ඉපදේවා🙏🙏🙏🙏
2026-10-10 19:37:32
47
oshenakila595
OSHEN AKILA :
මෙ වගේ හාමුදුරුවන් හැමදාමත් මෙ ලන්කාවේ ඉපදේන්න ඔනා 🌸🌸🌸🙏🏻🌸🌸🌸🌸❤️❤️❤️❤️
2026-10-25 20:02:12
1
rasikaindu
rasikaindu :
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවර වනේ
2026-10-09 09:23:39
17
ram.20268
Ram.2026 :
රට රාජ්ජ තමයි ගමන විනාශ කරන්නෙ... එහෙම නොවේවා...🙏
2026-10-12 14:22:07
7
sriyani.herath.mu7
💖🎋🇱🇰 SRIYA 🇸🇬🎋💖 :
අනේ අපේ පොඩි හමුදුරුවො singapore වැඩියා.. 🙏🙏🙏 අපිට ඔබ වහන්සේ හැබැහින් දැකගන්න සහ ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් 🙏🙏🙏
2026-10-09 05:53:35
8
user67858708883030
damayanthirjtutrrhr :
අපෙ පොඩි හාමුදුරුවනේ ලන්කාවම ජයගත්තා වගේ මේ ලෝකෙටම නිවැරදි දර්මය වපුරා ලොවම දිනා නැවත පරිස්සමින් එන්න මව් බිමට
2026-10-09 08:11:48
16
zoysa22
Naveen zoysa :
අපේ රටේ මිල කල නොහැකි මැනිකක් ☸️🙏💐
2026-10-09 18:29:43
11
rukshan194
Rukshan Senavirathna 🇱🇰 :
අපේ ස්වාමින් වහන්සෙට මගේ නමස්කාරය 🙏🙏🙏
2026-10-09 01:00:45
9
p.k.p.s3
🇱🇰💞💞💞🇱🇧 🫶🫶🫶 :
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
2026-10-09 04:32:44
5
araliya9634
ARALIYA 🇮🇱 :
අනේ අපිට දෙවියන් දුන් තයාග අපි අනේ දිවිහිමියෙන් පරිසම් කරගන්න ඔනී අපේ පින්වත් ස්වමින් වහනන්සෙලා🙏🌸
2026-10-09 10:14:56
6
damsiri21
Damsiri :
2026-10-10 00:53:42
5
ajantha.gamagedar
මුතු කරලියද්ද :
ස්වාමින් වහන්සේගේ නම තිස්සමහාරාමයේ සුමන ද අනේ නම දාන්නකෝ දේශානා යූටුබ් එකෙන් අහන්න 🙏🙏🙏
2026-10-09 12:33:45
5
subhanbashashaik50
💖💖💖 :
2026-10-09 08:36:58
2
deepika.ranasinghe
user50530565259 :
සාදු සාදු සාදු සා..........
2026-10-12 08:23:55
1
manojsanjeewa175
manoj sanjeewa :
theruwan saranai
2026-10-13 07:17:21
1
To see more videos from user @damsiri21, please go to the Tikwm homepage.

Other Videos


About