Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@upe.000: මාව මතක් වෙනවද බලන්න ඕන නිසා ඕන කමනින්ම එයාව අල්ලන්නෙ නැතුව ගිහින් video කරගන්න මම 😓💗😁 #ආදරේ 🥺💕🌍#viral #foryou #fypシ #හොරණ_අපි🔥🇱🇰 @tharuwa_
𝐔 _🦄
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 01:01:17 GMT
234037
21903
794
4155
Music
Download
No Watermark .mp4 (
2.68MB
)
No Watermark(HD) .mp4 (
1.92MB
)
Watermark .mp4 (
5.39MB
)
Music .mp3
Comments
ᥫ᭡ 𝔐𝔞𝔡𝔲 & 𝔖𝔥𝔢𝔥𝔞𝔫 ᥫ᭡ :
මේ වීඩියෝ එක දැක්කම මගේ ඇස් වල කදුලු පිරුනේ ඇයි 🥺
2026-10-12 07:22:44
4
දැනුණ ගීත (SK) ✨️❤ :
හැමදාම ආදරෙන්, සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕන❤️✨
2026-10-11 15:19:19
0
Amanda :
අනේ දෙයියනේ මට එයාව මතක් වෙනවා....🥺❤️එයත් ඔය වගේම තමා🥹❤️රණ්ඩු උන උන වෙලාවට එහෙම බයික් එක අතාරින්න බැරි වෙලාවට අල්ලගන්නකෝ පොඩි කියනවා....🥹 ඒත් නැති උනොත් මග නවත්තල අල්ලගන්නේ....🥹🤍 "ලෝකේ ඔබ අත නොහරිනා" කිව්වට දවස ගානේ බයේ ඉන්නේ ගෙදරින් එයාවයි මාවයි ආයේ දකින්නවත් නැති වෙන්න වෙන් කරයිදෝ කියලා...🥺💔 අවුරුදු 8ක ආදරයක් නැති උනොත්නම් පිස්සු හැදෙයි 🥺💔
2026-10-11 16:03:39
0
__HasHyy__🦋 :
ඉස්සර දවස්වල මටත් එහෙමයි🥺 එයාම අරන් අත අල්ල ගන්නවා❤️🩹
2026-10-09 05:26:03
193
555 🐚 :
ඉස්සර අතට කීයක් හරි හම්බේනකොට මාව අරන් එක්කන් යනවා මොනවා හරි අරන් දෙන්න.🥺 ඔහොම දැක්කහම එයාව ගොඩක් මතක් වෙන්න්වා මොකද ඉස්සර ඇගේ වදින්නවත් නැත්තම් හොයනවා ❤️🩹🥺 දැනට දකින්නෙ නැතුව මාස 6ක් වෙන්වා එයාව. "මතක් වෙන්න්වා පන ගොඩක් මතකද ඒ කාලේ " කියලා දැන් කියන්න කවුරුත් නෑ නේ මට 🥹❤️🩹 (@Sath..)
2026-10-09 07:17:29
158
𝑫𝑰𝑳𝑼_𝑮𝑰𝑹𝑳🍒 :
🙂🙂 පපුව පිච්චිලා ගියා විඩියෝ එක දකිද්දී🙂💔 එත් මොනා කරන්නද දැන් ලං වෙන්නවත් ඇගටවත් අතක් තියන්න තරම් හයියක් හිතේ නෑ💔🙂...
2026-10-09 07:49:46
75
10.21🪬🧿ᥫ᭡፝ :
අපිට ඔවා හින තමා😓
2026-10-09 11:48:04
22
Liana closet :
මටත් හිටියා එහෙම කෙනෙක්...🥺දැන් වෙන කෙනෙක්ගේ එහෙම අල්ලාගෙන යනවා😂
2026-10-09 05:59:34
20
Nethmi Fernando 🍄🤎💋 :
Aswahaknm wdinnepa 🥺
2026-10-09 11:34:06
20
N"🫀 :
ඉස්සර එයත් එහෙමයි...ඒත් දැන් එයා වෙන කෙනෙක්ගේ🙂❤️🩹
2026-10-09 08:01:24
5
🩵🧚♂️`𝗟𝗮𝗞𝗦𝗵𝗜𝗜´ 🎀🩵 :
ආයෙ කවදාවත් එහෙම දව්ස් එන එකක් නෑ 🥺😇🩵
2026-10-11 10:55:45
2
𝙻🍓🎀 :
අනේ මගෙ එක්කෙනත් එහෙනයි 🥺හෙල්මට් එකෙන් අල්ලලා උරහිසෙන් ඔලුව තියන්න කියනවා ඒකල්ලා 🥹🫂❤️🩹
2026-10-09 15:17:12
6
_Nethu_🧚♀️ :
මාව අතීතෙට ගියා 🥹❤️🩹
2026-10-09 07:27:23
12
Lonely Memories 👥🖤 :
ඉස්සර එයත් ඔහොම්මයි...අපි තාමත් එකට..ඒත් දැන් එයා සෑහෙන්න වෙනස් එලියට ගිහින් එයාගෙ අතෙ එල්ලුනත් මිනිස්සු බලන් ඉන්නව විකාර කරන්න එපා කියනවා..කිස්ම කෙල්ලෙක් සීම විරහිතව අසරණ වෙන්න නරකයි 🙂💔
2026-10-09 12:12:20
14
emalka_97 :
ඔහොම ගිහින් අනේ පව්නේ තෙමෙනවනේ කියල drz එකක් ගන්න හරි ආසාවෙන් එකතු කරපු සල්ලී වලින් කාර් එකක් ගත්තා 🥹 හැබැයි අන්තිමට කසාද බදින්න ඕනී උනාම divorce වෙලා සීසීකඩ ගියපු අක්කලයි අම්මලවයි කියන කතා අහලා හරි ලස්සන අවුරුදු තුනහමාරක කතාවට පයින් ගැහුවා 😖 අවුලක් නෑ අන්තිමට මට මගෙ වාහනේ හරි ඉතුරු උනා 😍✌❤️🌹
2026-10-09 08:39:17
13
kavee 🩶💋" :
ඉස්සර එයත් එවගේ එත් එයා දැන් මගෙ ලග නෑ 🥺💔🤍
2026-10-09 09:29:28
8
𝙇𝙄𝙂𝙃𝙏 𝙁𝙐𝙍𝙔 ⚡ :
එයත් එහෙමයි 🥺🤍..එක්කො දෝනි මොකද වෙන්නෙ අහනවා සද්දයක් නැත්තම් 😁
2026-10-09 10:15:43
5
D 🐛 :
අනේ ඒකනම් ඒ විදියටම තමයි 🥹❤️මගෙ පැටියා
2026-10-10 16:28:23
0
𝓚𝓸𝓶𝓪𝓵𝓲𝔂𝓪 🦢𓇼 :
🥺🤍
2026-10-10 11:04:43
0
@sheyy :
මටත් හිටියා මෙහෙම කෙනෙක් 🖤
2026-10-11 19:25:11
0
@Its_Shamiiiilaa..🧚💗👑 :
@🩷
2026-10-09 12:53:23
0
𝗗𝗲𝗻𝘂🧸✨ :
අනේ මට මේවා පේන්නෙ නැත්නම්🙂💔
2026-10-10 17:47:41
0
Hashi [SUDDI]🐻💕🇱🇰🇯🇵 :
අනේ මගේ මැනිකත් ඔය වගේ 🥺💗
2026-10-11 09:12:50
1
𝗦𝗮𝗮𝗱𝗶 " 🍉 :
මෙහෙම කාලයක් තිබ්බා ! ❤️
2026-10-11 07:38:10
0
sankalani :
anee🥺♥️
2026-10-10 07:43:48
0
To see more videos from user @upe.000, please go to the Tikwm homepage.
Other Videos
#عبادي_الجوهر
#CapCut #💍❤️🔐 #fypviraltiktok🖤シ゚☆♡
#xuhuong ❤️❤️
[ Số thứ 2 ] Bình yên đêm cuối tuần #vanhocvietnam #binhyen
-আল্লাহ পাক ক্ষমা করতে করতে ক্লান্ত হবেন না..!🖤🤲 #fypシ #foryou #foryoupage
♾️ #viral #fyp #foryou #eating #routine
About
Robot
API
Legal
Privacy Policy